ජොබ් පාත් හෙල්ප්....

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    ජොබ් පාත් හෙල්ප්....

    මම දැනට job එකක් කරනව.
    හැබැයි මට මේ job එක satisfied නැහැ
    මට ඉස්සරහට ජොබ් පාත් එක වෙනස් කරන්න අඩහසක් තිබ්බට කොහොමද කරන්නෙ කියන එක පිලිබදව අදහසක් නෑ.
    මම ol හොදට පාස්.
    Al නම් maths කරල හැබැයි පිස්සු කෙලපු නිසා ගොඩ දාගන්න බැරි උනා.
    හැබැයි ඊට පස්සෙ මම german tech millwright fitter 4 years course එක කාර.
    ඒත් එක්කම city and guids advance diploma එක කරා.
    තව electrical , pic arduino වගේ part time කරල තියනව.
    දැනට nibm එකේ industrial engineering advance diploma karana ගමන් ඉන්නෙ
    Job එක technical assistant විදියට 1 and 8 months company එකක කරගෙන හ අව.මට job එකේ process controling ,quality controling , machine maintenance , defect analysing වගේ තමයි cover වෙන්නෙ.
    මට icbt එකේ mechanical degree එක කරන්න පුලුවන් final year එකට join වෙලා. ඒකට 8 laks වගේ යන නිසා පටන් ගත්තෙ නැහැ.
    හැබැයි මම industrial engineering පටන් ගඝ්ත නිසා මට ඉස්සරහට වෙන company එකකට set වෙන්න ගියොත් මොන වගේ job roll එක්ක් සෙට් වෙයිද?
    මොන වගේ job වලටද apply කරන්න ඕන. දැනට salary එක 55-60 අතර තියෙන්නෙ. වාහනහක් ගන්න ගෙදර ටිකක modify කරගන්න, wedding එක ගන්නඑක ඕව ගොඩ දාගන්න හොද salary එකක් ඕන කරනවනෙ.මේ සේරටම හොද job එකක් ඕන නිසා පොඩ්ඩක් ඔලුව කචල් වෙලා ඉන්නෙ. වයස 25.
    මේව ගැන දන්න experience තියන කවුරුත් ඉන්නව නම් මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: JokerFan

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    Business Analytics
    Management Process and Practices
    Economics of Business Enterprise
    Operational Research
    Information Technology & Project Management
    Financial Aspects and Cost Techniques in Engineering
    Marketing Management
    Industrial Relation and Industrial Law
    Production and Operations Management
    Productivity and Quality Management
    Independent Project
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    Garments wala nam industrial engineer kiyala ahala thiyenawa


    man hithanne godakma wenne production eka efficient karaganna methods provide karana eka thama industrial engineer gen wenne.

    මම බැලුවෙත් MAS Brandics Hela වගේ යන්න තමයි. මොකද ගෙදර ඉන්දන් යන්න පුලුවන් නිසා
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oluwa kachal wenna deyak ne. ubata oya wayasen oka therenawanam.
    samanyen job karala goda emak netha
    ubata issarahata thiyena plans walata budget ekak hadapan. ilagata dan labena salry eken ewa cover karaganna puluwanda, naththan expect karan inna salary eken cover karanna puluwanda kiyala balapan.
    ilagata ewa compare karala decision ekak ganin mokadda karanne kiyala
    job security passe duwanne nathuwa risk ekak aran wedak karanna puluwannam goda thama
    GL!!
     
    Last edited:
    • Like
    Reactions: samboy1520

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    oluwa kachal wenna deyak ne. ubata oya wayasen oka therenawanam.
    samanyen job karala goda emak netha
    ubata issarahata thiyena plans walata budget ekak hadapan. ilagata dan labena salry eken ewa cover karaganna puluwanda, naththan expect karan inna salary eken cover karanna puluwanda kiyala balapan.
    ilagata ewa compare karala decision ekak ganin mokadda karanne kiyala
    job security passe duwanne nathuwa risk ekak aran wedak karanna puluwannam goda thama
    GL!!

    Podi business ekakata idea ekk tyanawa. Pharmacy ekk wage..
    Ekath job ekk karanagaman goda daganna thama wathkamk ne ekai prashne.