.
.
.
.
.
.
.
.
.
.
..
නුවර හොද ජොබ් බෑන්ක් නැද්ද? IT වගේ ෆීල්ඩ් එකක ජොබක් හොයාගන්න.ඔක්කොම අදුරන අදුරන කන්ටැක්ට් එහෙම නැත්තන් ජොබ් බෑන්ක් වලින් ගිහින් තියෙන්නේ. ඉන්ටර්නෙට් එකට වත් දාන්නේ නෑ. සිස්ටම් ඇඩ්මින් වගේ සයිඩ් එකක සර්වර් ඇඩ්මින් වගේ ඉන්ටර්න් වුනත් අවුලක් නෑ.
නුවර නන් වැඩිය හොදයි.
weekend නිවාඩු ඕනි
ක්ලාස් යන්න .දැන් ඉන්න තැන ඉන්ටවීව් කරද්දි ok කියල දැන් බැහැ කියනවා. රෙද්ද කලින් කියන්න ඕනි එක්කෝ.
බම්ප් එකක් දාගෙන යමල්ල

experience exposure eka adu hinda set wenne na hariyata 

colombo enawa igena ganna thanak wath set wunanan
ikman eke ad sure na bn.