ජොබ් agency කරන අය කවුද ඉන්නෙ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචන්ලා ජොබ් agency එකක් පටන් ගන්න එක ගැන මොකද හිතන්නෙ ,දැනට කරන අයගෙන උපදෙසක් ඔනෙ

    w.JPG
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    කරත් වැරදී නොකරත් වැරදියි ජොබ් එකක්. ඇත්තම කියලා සාධාරණ ලාබයක් එක්ක කරනව නම් පට්ට පාඩුයි සහ හොරා කියල අහගන්න වෙනවා.

    හොර විදියට කට්ට ගහල කරනව නම් හැමෝම හොඳින් තියාගෙන ඉන්න පුළුවන්.

    ටිප් : එයාලයින් වල වගේ ජොබ් වලට ඕවර් බුකින් කරපන්, මිනිස්සු අනිවා හැලෙනවා. උදේට හැලෙන එකා දවල් වෙද්දි රිප්ලේස් කරන්න පුළුවන් නම්, හොඳ අනාගතයක් තියෙ. එතකොට ඉතින් ජොබ් හොයන උන්ව වටේ යවන්න වෙනවා.

    මම මේ කියන්නෙ මෑන්පවර් ගැන. ජොබ් වලට රට යවන්න නම් PM එකක් දාපන්. ඒක රත්තරං ජොබ් එක. පන්සිල්පද එකක් වත් කැඩෙන්නෙ නෑ.
     
    watinwa machn thnks adahas walata pm ekak damma
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ටිප් : එයාලයින් වල වගේ ජොබ් වලට ඕවර් බුකින් කරපන්, මිනිස්සු අනිවා හැලෙනවා. උදේට හැලෙන එකා දවල් වෙද්දි රිප්ලේස් කරන්න පුළුවන් නම්, හොඳ අනාගතයක් තියෙ
    මේක පොඩ්ඩක් විස්තර කරපං කෝ බලන්න
     
    • Love
    Reactions: lkkolla

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නිදහස් අද්‍යාපන කාරයෝ නම් ඕවට එන්නෙ නැහැ. උන් තග දාල රස්සාවල් ගන්නෙ. interview ගිහින් වාත වෙන එවුන් නෙවෙයි උන්.

    DSC_0144.jpg