ජොබ් case vs programming

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මම දැන් දෙපාරක් විතර ජොබ් වෙනස් කරා. දෙකෙන් එකක් වත් හරි යන්නේ නෑ. ඊට පස්සේ archi පැත්තට සෙට් වෙන්න බැලුවා ඒකට ආස නිසා.ඒකත් අමාරු වැඩක් සිඞහලුනි.දැන් ඔක්කොම අතෑරලා programming පැත්තට එන්න බැලුවේ. coding problem solving පැත්තට ආසයි ඇත්තට ම මම. ඒත් මගේ ලැප පරන නිසා performances මදි ඒකේ. ඒත් මේ වෙලාවෙ RAM, SSD වලට යන්න සල්ලියක් අතේ නෑ. ඇත්තට ම 6000 කට වඩා account එකේ නෑ. ජොබ් එක එක පාරට ම දමලා ගහලා ආවේ එතන උන්ගෙ සක්කිලි වැඩ නිසා.ඒව ගැන කතා කරල වැඩක් නෑ. මම හිතුවේ මෙහෙම දෙයක්. මුලින් content writing වලට ගිහින් කීයක් හරි හම්බ කරන ගමන් programming ඉගන ගන්න.ඊට පස්සේ ඒ සල්ලියෙන් ලැප upgrade කරගෙන programming වලින් earn කරන්න පටන් ගන්න.content writing වලින් හොද ගානක් හම්බ කරගන්න පුලුවන් වෙයිද අඩුගානේ ssd එකක් ගන්න හරි. මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව හිකවෙලා ඉන්නෙ මං. මොකක් හරි කියපං
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මොන සක්කිලියෙක් එක්ක වුණත් තමන්ගේ පාඩුවේ රස්සාව කරන එකත් හැකියාවක් ubata ඒ ඉවසීම නැත්නම් මොකක් වත් හරි යන් නෑ
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මොන සක්කිලියෙක් එක්ක වුණත් තමන්ගේ පාඩුවේ රස්සාව කරන එකත් හැකියාවක් ubata ඒ ඉවසීම නැත්නම් මොකක් වත් හරි යන් නෑ
    උබ නොදන්න huttawal ගැන judge නොකර ඉදපන් බන්
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    content writing කරන එක කලින් කරලා නැත්නම් ඒක study ගැන කරපන් මුලින්. එකේත් එක එක ටෙක්නික්ස් ටූල්ස් තියෙනව. yt එකෙ ෆ්‍රී හැමදේම තියෙනවා. මුලින් ලංකවේ client ලා එක්ක පොඩ්ඩක් try කරලා බලපන්. කිසිම වියදමක් නැතුව facebook page එහෙම හදාගන්න පුලුවන් ඒකත් එක්තරා වත්කමක් තමයි. ඒ අතරේ yt channel එකක් හදපන්
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    why everyone thinks that programming is the easiest job in the world?? 😂
    I'm not gonna say programming is easy but i'm interested in problem solving stuff rather than my previous job

    පේනවනේ ඉබේ ඉවසිමේ තරම මුලින්ම ඕක හොඳ කර ගනින්
    නොදන්න පය්යවල් ගැන කතා කරනවා කියන්නෙ ඕකට බං. ඉල්ලීගල් වැඩ කරන්න කියලා force කරනවා නම් උබ ඒ ජොබ් එකට කැමතිද? ඇග්‍රි උන ගාන පේ කරන්නෙ නැත්නම් උබ ඒ ජොබ් එකට කැමති ද?
    ------ Post added on Jun 24, 2023 at 3:30 PM
     
    • Like
    Reactions: johnferna678

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    5yr job eka krla, office eke waliyak dan, dn gdr inne 😂
    Aye nm job krnne na,business ekk patagnna inne. Plan krla thiyenne. Athe thiyenne 25000i 😕 e athi hodatma, busses ekk krnna try krpan, mole kalpna krla. Good luck 🍀
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මොන සක්කිලියෙක් එක්ක වුණත් තමන්ගේ පාඩුවේ රස්සාව කරන එකත් හැකියාවක් ubata ඒ ඉවසීම නැත්නම් මොකක් වත් හරි යන් නෑ
    අලුත් ජෙනරේජන් සිංහලු දන්නේ සක්කිලි එලවන්න යි, බැරිනම් රටින් හරි පැනලා දුවන්නයි විතරයි 😏
     
    • Sad
    Reactions: Nidarshana_k

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Programming ලේසි කියලද උබ හිතන් ඉන්නේ ? මමත් උබ වගේම තමා ජොබ් එකඟ අයින් උනා එතන ඉන්න සක්කිලියොත් එක්ක ඉන්නම බැරුව. මුලින් කරන මගුලක් හරියට ඉගෙන ගනින ඊට පස්සේ මිනිස්සු උබව හොයන එයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,285
    1
    50,805
    113
    ප*යාගල
    sorry.com
    මුලු ගානෙන් නෙමෙයි බන් ටික ටික. gedarin kiyak hari illaganna puluwan
    Programming හොදයි. හැබයි ඩිමාන්ඩ් එක තියෙන්නෙ New Comers ලට නෙමෙයි Field Experience තියෙන අයට. උබට ඩිග්‍රි එකක් තියේ නම් ඒක්ත් එක්ක පටලල Intern එකක් හොයාගන්න පුලුවන් වෙyi .හැබයි ලේසි නෑ පුතේ
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Programming හොදයි. හැබයි ඩිමාන්ඩ් එක තියෙන්නෙ New Comers ලට නෙමෙයි Field Experience තියෙන අයට. උබට ඩිග්‍රි එකක් තියේ නම් ඒක්ත් එක්ක පටලල Intern එකක් හොයාගන්න පුලුවන් වෙyi .හැබයි ලේසි නෑ පුතේ
    accountancy thamai ithin eka wadak na bn programming walata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    ලැපක් ඕනි නෑ. උබ මේ කොටන එකම ඇති ෆෝන් නෙවෙයි නන්.

    උබගෙ හයස්ට් ස්ටඩී ලෙවල් එක කියපන් ප්‍රෝග්‍රෑමින් ස්ටාර්ට් කරන විදිය කියන්න
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ලැපක් ඕනි නෑ. උබ මේ කොටන එකම ඇති ෆෝන් නෙවෙයි නන්.

    උබගෙ හයස්ට් ස්ටඩී ලෙවල් එක කියපන් ප්‍රෝග්‍රෑමින් ස්ටාර්ට් කරන විදිය කියන්න
    මටත් කියන්න. මම දැනට HTML , CSS , JS ස්ටදී කරනවා මාස 03ක ඉදන්
     
    • Love
    Reactions: Psiko

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Ssd moktda bn code karanna..:baffled:

    Ubata podi raspberry pi ekak thibunath athi code liyanna purudu wenna..

    Ehema karala igena ganin...eth programming wage ekak ohoma oluwe dahak karmaantha patalegena karanna puluwan ekak nemei..

    Anika ohoma lesiyen give up kara kara industry maru karanwa nam set wena ekak na godak welawata...mokda programming kiyanne atharala danna kiyala hithenna loku tendency ekak thiyena field ekak...stress eka wadi..
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මම දැන් දෙපාරක් විතර ජොබ් වෙනස් කරා. දෙකෙන් එකක් වත් හරි යන්නේ නෑ. ඊට පස්සේ archi පැත්තට සෙට් වෙන්න බැලුවා ඒකට ආස නිසා.ඒකත් අමාරු වැඩක් සිඞහලුනි.දැන් ඔක්කොම අතෑරලා programming පැත්තට එන්න බැලුවේ. coding problem solving පැත්තට ආසයි ඇත්තට ම මම. ඒත් මගේ ලැප පරන නිසා performances මදි ඒකේ. ඒත් මේ වෙලාවෙ RAM, SSD වලට යන්න සල්ලියක් අතේ නෑ. ඇත්තට ම 6000 කට වඩා account එකේ නෑ. ජොබ් එක එක පාරට ම දමලා ගහලා ආවේ එතන උන්ගෙ සක්කිලි වැඩ නිසා.ඒව ගැන කතා කරල වැඩක් නෑ. මම හිතුවේ මෙහෙම දෙයක්. මුලින් content writing වලට ගිහින් කීයක් හරි හම්බ කරන ගමන් programming ඉගන ගන්න.ඊට පස්සේ ඒ සල්ලියෙන් ලැප upgrade කරගෙන programming වලින් earn කරන්න පටන් ගන්න.content writing වලින් හොද ගානක් හම්බ කරගන්න පුලුවන් වෙයිද අඩුගානේ ssd එකක් ගන්න හරි. මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව හිකවෙලා ඉන්නෙ මං. මොකක් හරි කියපං
    mata hodt salli gewnwnm mata wena un mona kiwwt adala ne
     
    • Like
    Reactions: jennt