ජොබ් case vs programming

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මොන සක්කිලියෙක් එක්ක වුණත් තමන්ගේ පාඩුවේ රස්සාව කරන එකත් හැකියාවක් ubata ඒ ඉවසීම නැත්නම් මොකක් වත් හරි යන් නෑ
    Aniwa... Adugane wena game ekak gaha gannakan Wath...
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ලැපක් ඕනි නෑ. උබ මේ කොටන එකම ඇති ෆෝන් නෙවෙයි නන්.

    උබගෙ හයස්ට් ස්ටඩී ලෙවල් එක කියපන් ප්‍රෝග්‍රෑමින් ස්ටාර්ට් කරන විදිය කියන්න
    degree ekak thiynawa ban. related to accountancy

    Ssd moktda bn code karanna..:baffled:

    Ubata podi raspberry pi ekak thibunath athi code liyanna purudu wenna..

    Ehema karala igena ganin...eth programming wage ekak ohoma oluwe dahak karmaantha patalegena karanna puluwan ekak nemei..

    Anika ohoma lesiyen give up kara kara industry maru karanwa nam set wena ekak na godak welawata...mokda programming kiyanne atharala danna kiyala hithenna loku tendency ekak thiyena field ekak...stress eka wadi..
    ලැප් එකේ රැම් එක සෑහෙන්න මදි බන්.ගොඩක් ඉස්සර ගත්ත එකක්. software ඉන්ස්ටෝල් කරන්න අමාරුයි බන්. ගැෆික් කරන එකක් වත් දාන්න බෑ. oop level eke wada walata meka amaruine.
    ------ Post added on Jun 24, 2023 at 4:44 PM
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    ලැපක් ඕනි නෑ. උබ මේ කොටන එකම ඇති ෆෝන් නෙවෙයි නන්.

    උබගෙ හයස්ට් ස්ටඩී ලෙවල් එක කියපන් ප්‍රෝග්‍රෑමින් ස්ටාර්ට් කරන විදිය කියන්න
    Matat kiyanna puluwnda?
    Mama after Als
    Bit (ucsc) late 2023 patan gnwa.
    Danata digital marketing agency ekaka paid internship ekak karnwa.

    mn eken ayn wenna haduwee.
    Minisungen boruwt salli kadagnwa.. wp site ekak default ena themes dala hadala deela min 40,000k witar gnwa. paw wayska aya saha loku danumk nati aya metana customersla. mta hari guilty feeling ekak tyene..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,938
    99,272
    113
    degree ekak thiynawa ban. related to accountancy

    ලැප් එකේ රැම් එක සෑහෙන්න මදි බන්.ගොඩක් ඉස්සර ගත්ත එකක්. software ඉන්ස්ටෝල් කරන්න අමාරුයි බන්. ගැෆික් කරන එකක් වත් දාන්න බෑ. oop level eke wada walata meka amaruine.
    ------ Post added on Jun 24, 2023 at 4:44 PM
    ඉතින් එහෙනන් උබට තියෙන්නෙ කෙලින්ම පයිතන් පැත්තෙන් පටන් ගන්න. ඒකට උබට ලැප් එක ලොකුවට ඕනි නෑ.

    colab.research.google.com/
    https://www.kaggle.com/

    මේ දෙක ඇති වැඩේ පටන් ගන්න. දැන් AI ට්‍රෙන්ඩින් නිසා උබට තියෙන්නෙ ඒක එක්ක ඔය accounting සීන් ගලපගන්නෙ කොහොමද කියල හොයාගන්න. ඊට පස්සෙ කෙලින්ම Fiver එකේ වැඩ පටන් ගන්න පුලුවන්. හැබැයි මචන් පාත් එක හිතන තරන් ඉක්මනට නන් යන්න බෑ. කොහොම කරත් උබට අවුරුද්දක් අඩුම මාස 6ක්වත් අදින්න වෙනව වෙන මොකවත්ම ලක් එකක් තිබ්බෙ නැත්තන් කිසිම පේමන්ට් එකක් නැතුව.

    ඒ නිසා කෝකටත් උබ මුලින් Fiver එකේ සහ FB එකේ බලපන් උබ දන්න ටික සෙල් කරගන්න අලුතෙන් ඉගෙන ගන්නෙ නැතුව. අඩුම A/L පාස් පේපස් කරන ඔන්ලයින් ක්ලාස් එකක් හරි පටන් ගන්න. අලුතෙන් ඉගෙනගෙන කරන්න යන්න එපා උබට දවසෙන් දෙකෙන් එපා වෙනව. තියෙන එකෙන්ම කරන ගමන් හෙමීට ෆීල්ඩ් එක මාරු කරන්න.

    Matat kiyanna puluwnda?
    Mama after Als
    Bit (ucsc) late 2023 patan gnwa.
    Danata digital marketing agency ekaka paid internship ekak karnwa.

    mn eken ayn wenna haduwee.
    Minisungen boruwt salli kadagnwa.. wp site ekak default ena themes dala hadala deela min 40,000k witar gnwa. paw wayska aya saha loku danumk nati aya metana customersla. mta hari guilty feeling ekak tyene..
    උබ ඉතින් ඔය පටන් අරන් තියෙන්නෙ. ඕක ඉවර කරගනින්. ක්ලාස් යන්න ඕනි නෑ නෝට් ටික හොයාන එක්සෑම් කරපන්. ඒ අතරෙ ඉතින් කොහේ හරි ඉන්ටන් සෙට් වෙයන් අඩුම HTML/CSS/JS හරි.
    ------ Post added on Jun 24, 2023 at 4:55 PM

    @Suwaris2

    මේ ටික මේ දාපු ඕඩර් එකටම ෆලෝ කරපන්.
    ------ Post added on Jun 24, 2023 at 4:58 PM
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ඉතින් එහෙනන් උබට තියෙන්නෙ කෙලින්ම පයිතන් පැත්තෙන් පටන් ගන්න. ඒකට උබට ලැප් එක ලොකුවට ඕනි නෑ.

    colab.research.google.com/
    https://www.kaggle.com/

    මේ දෙක ඇති වැඩේ පටන් ගන්න. දැන් AI ට්‍රෙන්ඩින් නිසා උබට තියෙන්නෙ ඒක එක්ක ඔය accounting සීන් ගලපගන්නෙ කොහොමද කියල හොයාගන්න. ඊට පස්සෙ කෙලින්ම Fiver එකේ වැඩ පටන් ගන්න පුලුවන්. හැබැයි මචන් පාත් එක හිතන තරන් ඉක්මනට නන් යන්න බෑ. කොහොම කරත් උබට අවුරුද්දක් අඩුම මාස 6ක්වත් අදින්න වෙනව වෙන මොකවත්ම ලක් එකක් තිබ්බෙ නැත්තන් කිසිම පේමන්ට් එකක් නැතුව.

    ඒ නිසා කෝකටත් උබ මුලින් Fiver එකේ සහ FB එකේ බලපන් උබ දන්න ටික සෙල් කරගන්න අලුතෙන් ඉගෙන ගන්නෙ නැතුව. අඩුම A/L පාස් පේපස් කරන ඔන්ලයින් ක්ලාස් එකක් හරි පටන් ගන්න. අලුතෙන් ඉගෙනගෙන කරන්න යන්න එපා උබට දවසෙන් දෙකෙන් එපා වෙනව. තියෙන එකෙන්ම කරන ගමන් හෙමීට ෆීල්ඩ් එක මාරු කරන්න.

    උබ ඉතින් ඔය පටන් අරන් තියෙන්නෙ. ඕක ඉවර කරගනින්. ක්ලාස් යන්න ඕනි නෑ නෝට් ටික හොයාන එක්සෑම් කරපන්. ඒ අතරෙ ඉතින් කොහේ හරි ඉන්ටන් සෙට් වෙයන් අඩුම HTML/CSS/JS හරි.
    ------ Post added on Jun 24, 2023 at 4:55 PM

    @Suwaris2

    මේ ටික මේ දාපු ඕඩර් එකටම ෆලෝ කරපන්.
    ------ Post added on Jun 24, 2023 at 4:58 PM

    අවුරුද්දක් ගියත් කිසි ප්‍රශ්නයක් නෑ බං පුක දෙන ජොබ් ඕන නෑනෙ ඕක උවමනාවෙන් කරගත්තොත්. thank you :love:
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දැනට තියෙන resources වලින් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. මම මේ දවස් වල ASP.NET Core & Angular ඉගෙන ගන්නවා මගෙ මැෂින් එකත් ගොඩක් ස්ලෝ. කෝසස් නම් ෆ්‍රී කරන්න පුලුවන්, Youtube, Pluralsight වලින් එහෙම. තව Udemy courses ෆ්‍රී ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් සයිට්ස් තියෙනවා.

    technical skills වලින් expert level එකට ආවත් මට දැනෙන විදියට ඕකේ අමාරුම පැත්ත soft skills හදාගන්න එක තමයි. මිනිස්සු එක්ක deal කරන්න හරිම අමාරුයි. technical + soft skills දෙකම තියෙන අය තමයි IT ෆීල්ඩ් එකේ ඉහලටම ගිහින් තියෙන්නේ මට තේරෙන විදියට.
     
    soft skills නම් අවුලක් නෑ බං වැඩි කියන්නේ මාව අහු උනේ කැරිම සක්කිලි ඉන තැනකට.එතන ඉන්නේ අවුරුදු ගනන් පල් වෙවී ඉන්න පරන උන්. අලුත් එකෙක් ආවොත් ඌට ඉන්න දෙන්නේ නෑ එලෝ ගන්නවා. උන් ඉගනගන්නෙත් නෑ.ඉගන ගත්ත එකෙක් ආවොත් උන්ට ඉන්න දෙන්නෙත් නෑ.
     
    • Sad
    • Like
    Reactions: Psiko and EKGuest

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    ඉතින් එහෙනන් උබට තියෙන්නෙ කෙලින්ම පයිතන් පැත්තෙන් පටන් ගන්න. ඒකට උබට ලැප් එක ලොකුවට ඕනි නෑ.

    colab.research.google.com/
    https://www.kaggle.com/

    මේ දෙක ඇති වැඩේ පටන් ගන්න. දැන් AI ට්‍රෙන්ඩින් නිසා උබට තියෙන්නෙ ඒක එක්ක ඔය accounting සීන් ගලපගන්නෙ කොහොමද කියල හොයාගන්න. ඊට පස්සෙ කෙලින්ම Fiver එකේ වැඩ පටන් ගන්න පුලුවන්. හැබැයි මචන් පාත් එක හිතන තරන් ඉක්මනට නන් යන්න බෑ. කොහොම කරත් උබට අවුරුද්දක් අඩුම මාස 6ක්වත් අදින්න වෙනව වෙන මොකවත්ම ලක් එකක් තිබ්බෙ නැත්තන් කිසිම පේමන්ට් එකක් නැතුව.

    ඒ නිසා කෝකටත් උබ මුලින් Fiver එකේ සහ FB එකේ බලපන් උබ දන්න ටික සෙල් කරගන්න අලුතෙන් ඉගෙන ගන්නෙ නැතුව. අඩුම A/L පාස් පේපස් කරන ඔන්ලයින් ක්ලාස් එකක් හරි පටන් ගන්න. අලුතෙන් ඉගෙනගෙන කරන්න යන්න එපා උබට දවසෙන් දෙකෙන් එපා වෙනව. තියෙන එකෙන්ම කරන ගමන් හෙමීට ෆීල්ඩ් එක මාරු කරන්න.

    උබ ඉතින් ඔය පටන් අරන් තියෙන්නෙ. ඕක ඉවර කරගනින්. ක්ලාස් යන්න ඕනි නෑ නෝට් ටික හොයාන එක්සෑම් කරපන්. ඒ අතරෙ ඉතින් කොහේ හරි ඉන්ටන් සෙට් වෙයන් අඩුම HTML/CSS/JS හරි.
    ------ Post added on Jun 24, 2023 at 4:55 PM

    @Suwaris2

    මේ ටික මේ දාපු ඕඩර් එකටම ෆලෝ කරපන්.
    ------ Post added on Jun 24, 2023 at 4:58 PM

    ❤️❤️
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    soft skills නම් අවුලක් නෑ බං වැඩි කියන්නේ මාව අහු උනේ කැරිම සක්කිලි ඉන තැනකට.එතන ඉන්නේ අවුරුදු ගනන් පල් වෙවී ඉන්න පරන උන්. අලුත් එකෙක් ආවොත් ඌට ඉන්න දෙන්නේ නෑ එලෝ ගන්නවා. උන් ඉගනගන්නෙත් නෑ.ඉගන ගත්ත එකෙක් ආවොත් උන්ට ඉන්න දෙන්නෙත් නෑ.

    soft skills තියෙනවනම් ප්‍රශ්නයක් නෑ technical skills ටික හදාගත්තම හරි.

    මම කලේ IT . Trainee programmer position එකකට යන්න ඕනෑ technical skill එක මට හොඳටම තිබුනා. ඒත් මම ඉන්ටවිව් වලදී panic වෙලා ලේසි ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව ගියා. ඉතින් IT ජොබ් එකක් කරන අදහස අතැරියා. ඒ 2008 වගේ කාලේ.

    ආයේ මේ ළඟදී තමයි ASP.NET Core , Angular කරන්න පටන් ගත්තේ. ආසාවට කරන්න පටන් ගත්තට ඉගෙන ගත්තට පස්සේ කරන්නේ මොකක්ද කියලා මට කිසිම idea එකක් නෑ.
     
    • Love
    • Like
    Reactions: Psiko and Suwaris2

    interview waladi programming test denawada?

    මොකද්ද ඊට පස්සේ කරන්න පටන් ගත්ත ජොබ් එක?
    ------ Post added on Jun 24, 2023 at 5:30 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    interview waladi programming test denawada?

    ඔව් දෙනවා, අහන්නේ decimal number එකක් hexadecimal number එකකට හරවන්න. දෙනලද string එකක් palindrome එකක්ද කියලා චෙක් කරන්න, number array එකක longest subsequence එක හොයන්න වගේ බොහොම ලේසි ප්‍රශ්න. ඔයිට වඩා ගොඩක් අමාරු ප්‍රශ්න මම ඒ කාලේ වෙනකොට කරලා තිබුනා.

    මම ඔය කිව්වේ 2008 වගේ කාලෙදී දැන් interviews කොහොමද දන්නේ නෑ.

    මොකද්ද ඊට පස්සේ කරන්න පටන් ගත්ත ජොබ් එක?

    මගේ social anxiety එකත් එක්ක ජොබ් කරන්න බෑ කියලා තේරුම් ගත්තම හිත හදාගෙන තාත්තාගේ වගා වැඩවලට උදව් කරගෙන හිටියා. ඊට අමතරව microtasking sites වල වැඩ කරලා පොඩි ගානක් හොයා ගන්නවා.
     
    මයික්‍රො ටාස්ක් ඒවට ඇත්තට ම ගානක් හම්බ වෙනවද බං ? කීයක් වගේ හම්බ වෙනවද මාසෙට
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මයික්‍රො ටාස්ක් ඒවට ඇත්තට ම ගානක් හම්බ වෙනවද බං ? කීයක් වගේ හම්බ වෙනවද මාසෙට

    ලොකු ගාණක් නෑ මචන් මාසෙටම 30 USD - 45 USD අතර ගාණක් තමයි. නිකම්ම හිටියොත් සතයක්වත් හම්බවෙන්නේ නැති නිසා කරනවා ඉතින්.
     
    • Love
    Reactions: Suwaris2

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,184
    2
    10,796
    113
    Home Sweet Home
    long term programming karanna epa, matath henta epa wella inne

    mama nam dan degree ekak karanawa low cost, high quality management and hr , lagadima project management qualitify wenna one

    prana job ekata shape eke yanna ba da ? , mona hari igena gannath salli one ne da banz

    මම දැන් දෙපාරක් විතර ජොබ් වෙනස් කරා. දෙකෙන් එකක් වත් හරි යන්නේ නෑ. ඊට පස්සේ archi පැත්තට සෙට් වෙන්න බැලුවා ඒකට ආස නිසා.ඒකත් අමාරු වැඩක් සිඞහලුනි.දැන් ඔක්කොම අතෑරලා programming පැත්තට එන්න බැලුවේ. coding problem solving පැත්තට ආසයි ඇත්තට ම මම. ඒත් මගේ ලැප පරන නිසා performances මදි ඒකේ. ඒත් මේ වෙලාවෙ RAM, SSD වලට යන්න සල්ලියක් අතේ නෑ. ඇත්තට ම 6000 කට වඩා account එකේ නෑ. ජොබ් එක එක පාරට ම දමලා ගහලා ආවේ එතන උන්ගෙ සක්කිලි වැඩ නිසා.ඒව ගැන කතා කරල වැඩක් නෑ. මම හිතුවේ මෙහෙම දෙයක්. මුලින් content writing වලට ගිහින් කීයක් හරි හම්බ කරන ගමන් programming ඉගන ගන්න.ඊට පස්සේ ඒ සල්ලියෙන් ලැප upgrade කරගෙන programming වලින් earn කරන්න පටන් ගන්න.content writing වලින් හොද ගානක් හම්බ කරගන්න පුලුවන් වෙයිද අඩුගානේ ssd එකක් ගන්න හරි. මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව හිකවෙලා ඉන්නෙ මං. මොකක් හරි කියපං
     
    • Wow
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    long term programming karanna epa, matath henta epa wella inne

    mama nam dan degree ekak karanawa low cost, high quality management and hr , lagadima project management qualitify wenna one

    prana job ekata shape eke yanna ba da ? , mona hari igena gannath salli one ne da banz
    ඇයි උබ ප්‍රොගැමින් අතෑරියේ?
    මම නම් ආස ම නැති රෙද්දක් බන් ඒක. වැඩිපුර ම කස්ටමර් කෙයා වගේ දෙයක්. මුඩුක්කු හුත්තලා ටිකක් එක්ක වැඩ කරන්න උනෙත්.මම ඒකට ගියෙත් වෙන ජොබ් එකක් සෙට් වෙනකම් අයින් වෙන්න හිතාගෙන.ඒත් හිතුඅවට වඩා කලින් අයින් උනා. මම ආසත් නෑ බන් වස කම්මැලි වැඩ වලට. උබට හරි යන්නේ HR ව්ගේ නම් උබ ආස නැතුව ඇති analytical පැත්තට. මම ඒකෙ අනිත් පැත්ත වගේ බන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,184
    2
    10,796
    113
    Home Sweet Home
    ) samahara company wala best practice nathi wimma project wala task wawagena kaaama , anthimata developerta balama kirima

    2)samahara company wala kuhaka politics tibima

    3) QA buthayo gothayo lesa wada kirima , unge hobba kama developerla pitin damima

    etc .... thawa ona tharma reasons atha
    programming එපා වෙන්න හේතුව මොකක්ද?

    management wala onna tharam analytical wada tiye
    ewata thamayi strategic management kiyanne
    ප්‍රොගැමින් අතෑරියේ naha , lagadi wena field ekkata yanna onee, ekata ready wenawa dann
    ඇයි උබ ප්‍රොගැමින් අතෑරියේ?
    මම නම් ආස ම නැති රෙද්දක් බන් ඒක. වැඩිපුර ම කස්ටමර් කෙයා වගේ දෙයක්. මුඩුක්කු හුත්තලා ටිකක් එක්ක වැඩ කරන්න උනෙත්.මම ඒකට ගියෙත් වෙන ජොබ් එකක් සෙට් වෙනකම් අයින් වෙන්න හිතාගෙන.ඒත් හිතුඅවට වඩා කලින් අයින් උනා. මම ආසත් නෑ බන් වස කම්මැලි වැඩ වලට. උබට හරි යන්නේ HR ව්ගේ නම් උබ ආස නැතුව ඇති analytical පැත්තට. මම ඒකෙ අනිත් පැත්ත වගේ බන්.
    ------ Post added on Jun 24, 2023 at 7:40 PM
     
    Last edited:
    • Like
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    1) samahara company wala best practice nathi wimma project wala task wawagena kaaama , anthimata developerta balama kirima

    2)samahara company wala kuhaka politics tibima

    3) QA buthayo gothayol lesa wada kirima , unge hobba kama developerla pitin damima

    etc .... thawa ona tharma reasons atha

    management wala onna tharam analytical wada tiye
    ewata thamayi strategic management kiyanne
    ප්‍රොගැමින් අතෑරියේ naha , lagadi wena field ekkata yanna onee, ekata ready wenawa dann

    ------ Post added on Jun 24, 2023 at 7:40 PM
    best practice kiyanne mokadda ban