යාලුවනේ මට ඔයාලගෙන් දැනගන්න දෙයක් තියෙනවා.
කවුරු හරි HR කරන යාලුවෙක් මට උදවු කරන්න.
මට දැනගන්න ඕනේ දැන් මම අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරලා ඉන්ටවිව් සෙට් වෙලා එකෙන් සෙකන්ඩ් රවුන්ඩ් සිලෙක්ට් උනොත් මම දැන් වැඩකරන තැනට කතා කරලා මගේ විස්තර අහනවද? (මම ඇප්ලයි කරන්නේ Executive පොස්ට් එකකට. ඩිග්රි එකක් තිබේ.)
(දැනට මම කරන්නේ මගේ පලවෙනි ජොබ් එක නම්....)