IT company එකක මාර්කටින් ජොබ් එකක් තියනවා. ගෙදර ඉඳලා වැඩ කරන්න තියෙන්නේ. Software marketing ගැන එක්ස්පිරියන්ස් එකක් තියෙන්නේ ඕනේ. Basic Salary 50,000 + commission per sale Software marketing ගැන එක්ස්පිරියන්ස් තියන අය අමතන්න.