ජොබ්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Al maths එක සබ්ජෙක්ට් එකක් ඩවුන්
    ස්කූල් ලීවර් කෙනෙකුට ජොබ සෙට් වෙයි ද?
    MS office පුළුවන් කඩ්ඩ පුළුවන් පොරක් නම්?
    මොන වගේ ජොබ් සෙට් වෙයි ද?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Job ekak karanna hadissiyak nethnam
    thawa Tec Course ekak wage karanna
    aasawa thiyana field ekeka course ekak
    • motor mechanic courses
    • graphman courses
    • hotel course
    mokak hari aasa field ekaka
    hariyata aasa field eka select karagaththoth
    hobby kara kara salli hamba karannna puluwan

    ehema nounoth wenne jeevitha kaalema salli nisa
    karumayak karagahanna
    mokak hari wedak karanna thamai
     
    • Like
    • Wow
    Reactions: acryan and sudu1234

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Job ekak karanna hadissiyak nethnam
    thawa Tec Course ekak wage karanna
    aasawa thiyana field ekeka course ekak
    • motor mechanic courses
    • graphman courses
    • hotel course
    mokak hari aasa field ekaka
    hariyata aasa field eka select karagaththoth
    hobby kara kara salli hamba karannna puluwan

    ehema nounoth wenne jeevitha kaalema salli nisa
    karumayak karagahanna
    mokak hari wedak karanna thamai
    mehema karanam hodaiy neda.... a gaman art walinwath AL karapan aiyth.
     
    • Love
    • Haha
    Reactions: sudu1234 and amino

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Job ekak karanna hadissiyak nethnam
    thawa Tec Course ekak wage karanna
    aasawa thiyana field ekeka course ekak
    • motor mechanic courses
    • graphman courses
    • hotel course
    mokak hari aasa field ekaka
    hariyata aasa field eka select karagaththoth
    hobby kara kara salli hamba karannna puluwan

    ehema nounoth wenne jeevitha kaalema salli nisa
    karumayak karagahanna
    mokak hari wedak karanna thamai
    මචං ඌ ආපහු කරනවා මැතෙන් ම
    mehema karanam hodaiy neda.... a gaman art walinwath AL karapan aiyth.
     
    • Like
    Reactions: amino

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    නෙෂන්ස් ට්‍රස්ට් එකෙ පුළුවන් බැන්කින් ඇසිස්ටන් යන්න දනන් තරමින් ඒ ලෙවල් එස් දෙකයි ඔනි .
    ඩයලොග් එකෙ තියෙනවා කොල් සෙන්ටර්ස් .
    එච් එස් බී සී එකෙ තියෙනවා
    ඔනි නම් ටෙක් වල කොර්සස් තියෙනවා මැත්ස් කරලා තිබ්බොත් විතරක් ඇති .
    අන්න එව්වා බලන්න .
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    නෙෂන්ස් ට්‍රස්ට් එකෙ පුළුවන් බැන්කින් ඇසිස්ටන් යන්න දනන් තරමින් ඒ ලෙවල් එස් දෙකයි ඔනි .
    ඩයලොග් එකෙ තියෙනවා කොල් සෙන්ටර්ස් .
    එච් එස් බී සී එකෙ තියෙනවා
    ඔනි නම් ටෙක් වල කොර්සස් තියෙනවා මැත්ස් කරලා තිබ්බොත් විතරක් ඇති .
    අන්න එව්වා බලන්න .
    Kohomada ban yanne?
    Dialog ekata adurana fennekge contacts illanawa