ජොබ්_එකක්_ඕනද?

shenat

Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ජොබ් එකක් හොයන කොල්ලො ඉන්නවනම් අපේ Colombo සයිට් එකක සිවිල් සුපවයිසර් ජොබ් තියෙනවා. ලොකු එක්ස්පීරියන්ස් එකක්වත් ලොකු කොලිෆිකේශන් වත් ඕන නෑ. ඒ ලෙවල් කරල තියෙනව නම් ඇති. ලේබර්ස් ලා හැන්ඩ්ල් කරගෙන වැඩේ කරන්න තියෙන්නෙ. ඒ වැඩේ කරන්න පුලුවන් නම් ඕ ලෙවෙල් නොකරත් අවුලක් නෑ. පඩි බේසික් රු.20000 ට්‍රේනින් පළවෙනි මාසෙ ඊට පස්සෙ රු.25000. තව ටාර්ගට් වලට allowance තියෙනව. ඒවයින් minimum රු.10000 ක් ගන්න පුලුවන්. නවාතැන් නොමිලේ. කෑම වියදමෙන් බාගයක් කම්පැනි එකෙන් ගෙවනව.සිම් එකක් දෙනව මාසෙට රු. 500 ක් එක්ක. පත්තරේ දාන්න කලින් මේකෙ දාන්නෙ. හැබැයි මේක ටයි දාගෙන කරන රස්සාවක් නම් නෙවෙයි. මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්නම් විතරයි. මහන්සි වෙලා කරනවනම් රු. 50000 ක් උනත් අතට ගන්න පුලුවන්, අනිත් allowances නැතුව. දන්න අඳුරන ජොබ් හොයන කොල්ලො ඉන්නවනම් ඉක්මනට සෙට් කරන්න මචන්...
    TP : 076 821 8 921
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    BUMP