ජොබ ත්‍රේඩ් එක - ඔගොල්ලන්ගෙ ජොබවල් මොනාද?

Selenium

Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    Freelancing Web Developer :)
    qualifications-> no degree,no A/Ls', learnt everything from internet :)
    income->monthly income ek shape.thma amml ekk inn nisa saha thani kukula nisa mt loku brak nehe :D

    athal ekata krnne indie game developing. me dwswl mgema mobile game ekk hdgen ynw :P

    career ek pehthten bluwm dn dev wlt wda kemethhta tynne network,linux,cloud wlt.
    enisa isrht freelancing wlin ayin wela system & network side eke jobk krnn ideaw tynne
    ekynne issrht wenn oni System & Network Admin :D
    Paper qualification kallak ema hadagaththnm hari neda bn hemita? BCS wage. Wayasa kiyada bn dn? Math lagadima freelancing paththta enna bluwe
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,814
    113
    Homagama
    රැකියාව ඇත නවතා
    යන්නට සිටිමි රටකා
    උගන්වන්නට සතර සත හට

    කලෙමි උපාධි මෙරට
    ඉන්පසු ගියෙමි පිටරට
    පසු උපාධි ලබගෙන
    නැවත ආමි මව්රට

    උගතිමි සිංහල පාලි සකුබස
    රාජකීය පණ්ඩිත නාමදර
    දී දෙදහස් හයවැනි වසර
    මැද අත ලොස්සක් අතර
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • පොඩි ජොබක් කරන්නෙ.
    හැබැයි හොඳයි.
    ලොකු පොඩි හුත්තවල් නෑ කරන මොන ජොබ උනත් ආසාවෙන් කරන්න ඔනි! ජොබ් නැති උන් / කර ගන්න බැරි උන් ඉන්නවා මේ ලෝකේ ඔනි තරම් ඉතින්...........
     

    HmNRazor

    Well-known member
  • @hodakolla adda? ahaghttha neda :lol:
    රස්සාව

    යහතින් ඉන්න එවුන්ට ලීසින් සෙට් කර, පාරට බැස්සවීම
    memes-mood-funny-Favim.com-7668369.jpg