ජොබ ත්‍රේඩ් එක - ඔගොල්ලන්ගෙ ජොබවල් මොනාද?

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,664
    3,982
    113
    ජොබ් එක :- Tech Lead
    පඩි :- පඩි කොච්චර වැඩි කලත්, එකත් එක්කම වගකිම ඊට වඩා වැඩි වෙනවා. එහෙම බලද්දි, ගෙවන ගාන මදි.
    සුදුසුකම් :- Bsc, Msc, ඒත ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්, වැඩකරලම
    සිහින ජොබ් එක :- Crypto / Stock trading කරන එක. පොඩ්ඩක් පාත් එක හදාගෙන ආවා 2017 වගේ ඉදන්. කොහෙද මහ බැංකුවෙන් පේමන්ට් ලංකාවේ බැංකුවලට ගෙන්න එක නැවත්තුවනේ.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63

    dan payment genne koomada machan lankawata ?
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    සිහින ජොබ් එක නම් නාකොටික් එකේ....
    දැනට කරන්නෙ නම් පොඩි රජයේ ජොබ් එකක්....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Me too.☹️
    Dawasakata currency 20k witara add wenawa. Tanikara suuduwak 🤐
    hustle thama. e unata ithin coin ekak dala marketing karala naggala gaththoth takeoff wenawa neda

    ජොබ් එක :- Tech Lead
    පඩි :- පඩි කොච්චර වැඩි කලත්, එකත් එක්කම වගකිම ඊට වඩා වැඩි වෙනවා. එහෙම බලද්දි, ගෙවන ගාන මදි.
    සුදුසුකම් :- Bsc, Msc, ඒත ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්, වැඩකරලම
    සිහින ජොබ් එක :- Crypto / Stock trading කරන එක. පොඩ්ඩක් පාත් එක හදාගෙන ආවා 2017 වගේ ඉදන්. කොහෙද මහ බැංකුවෙන් පේමන්ට් ලංකාවේ බැංකුවලට ගෙන්න එක නැවත්තුවනේ.
    p2p yawala salli pannaganna puluwan gemak nathuwa
    ------ Post added on May 16, 2021 at 9:42 PM
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මම ස්කෝලෙ යනවා (A/l ) ඊට අමතරව part time Computer course එකක උගන්නනවා
    25,000/=😊