ජොයින්ට් ගහන තැනක හිටියොත් මෙඩිකල් එකට අවුලද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔෆිස් එකේ ඉවෙන්ට් එකට හිල්ටන් එකේ ඉද්දී රොකට් එකක් සෙට්වුනා. දෙපාරක් අදින්න ඇති එකෙක් ජෙට් එක වගේ ඇවිත් අතින් අල්ලගත්තා. බැලින්නං හිල්ටන් එකේ චීෆ් සෙකියුරිටි. යාලුවෙක් ටක්ගාලා අතේ තිබුන රොකට් එක විසිකරලා ශේප් කරලා බලෙන්ම සෙනග අතරට අරන් ගියා. එදා පොලිශි ගියානං මං තාමත් සිරිලංකාවේ.

    මට සෙට් වෙන්නෙම මරාල
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    615
    681
    93
    ඒ කියන්නෙ අපි ගහන්නෙ නැතුව ලඟ දුම වැදි වැදී හිටියොත් පොසිටිවු වෙන්න පුලුවන්ද?
    දැන් ඉතින් ජොයින්ට් එකක් ගහලම පලයන් medical එකට, කොහොමත් එකයි.
     
    • Sad
    Reactions: max_pain

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    එනම් අවුලක් නෑ, ඒ වෙලාවේ ගහලා නැත්තම් ශේප් .
    ඔව්. Bus drivers ලා ට කේස්.. උන් මාස 3කට කලින් ගහපු ඒවාට positive උනොත් මාස 3කට විතර licence cancel.. මේක උසාවියේ කේස් එකක් අදින්න එකෙක් නෑ නේ
     
    • Like
    Reactions: max_pain

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඔෆිස් එකේ ඉවෙන්ට් එකට හිල්ටන් එකේ ඉද්දී රොකට් එකක් සෙට්වුනා. දෙපාරක් අදින්න ඇති එකෙක් ජෙට් එක වගේ ඇවිත් අතින් අල්ලගත්තා. බැලින්නං හිල්ටන් එකේ චීෆ් සෙකියුරිටි. යාලුවෙක් ටක්ගාලා අතේ තිබුන රොකට් එක විසිකරලා ශේප් කරලා බලෙන්ම සෙනග අතරට අරන් ගියා. එදා පොලිශි ගියානං මං තාමත් සිරිලංකාවේ.

    මට සෙට් වෙන්නෙම මරාල
    දැ‍‍ං නම් රොකට් නෝමල් සිංහල දේසේ.

    සිනමන් ලයිෆ් එකේ දැක ඇත.
     
    • Like
    Reactions: max_pain

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඔව්. Bus drivers ලා ට කේස්.. උන් මාස 3කට කලින් ගහපු ඒවාට positive උනොත් මාස 3කට විතර licence cancel.. මේක උසාවියේ කේස් එකක් අදින්න එකෙක් නෑ නේ
    ශේප් බස් එලවන් නෑ
     
    • Like
    Reactions: scorpion MW