මචන් සෙක්ස් කරද්දි අපි ජොලි බිංදු කියල හදුන්වන ද්‍රාවණය යෝනියේ ගෑවීම මගින් ගැබ්ගැනීමක් සිදුවිය හැකිද ?
උඹ කියන්නෙ ප්‍රී කම්ද ? එහෙමනං ඔව්. ප්‍රී කම් වල යම් ප්‍රමාණයක් ශුක්‍රාණු තියෙන්න පුලුවන්. ඇයි රිස්ක් එකක් ගන්නෙ. බර්ත් කන්ට්‍රෝල් පාවිච්චි කරන්න.මචන් සෙක්ස් කරද්දි අපි ජොලි බිංදු කියල හදුන්වන ද්‍රාවණය යෝනියේ ගෑවීම මගින් ගැබ්ගැනීමක් සිදුවිය හැකිද ?


සමහර එවුන්ට ඈතුලටම දාලා යෑව්වත් හිටින්නේ නෑ. උඹත් එහෙම එකෙක් නම් බය වෙන්න එපා

