Soft ball cricket - Bowling machine එකක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    2,349
    4,017
    113
    Earth
    soft ball cricket වලට bowling machine එක්කින් practice කරන එක සාර්තක ද මචන්? ( 6 side tournaments එහෙම ගහන්න කියල හිතපන්කො )

    සාමාන්‍යයෙන් අපි සෙල්ලම් කරද්දි bowler ගෙ hand moment එහෙම බලලානෙ ගහන්නෙ..