ජොලි සීය ඇරපු හැටි..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇයි උබල රනිල්ට ඔච්චරම ආස කිව්වම @tharakaf පෙන්නන ඒවා 😹😹

    ඕක රනිල් ට support නෑ බන්.
    ඌ වෙන ආතල් එකක් ගන්නෙ. එක එකාව trigger කරල. අහු වෙන්න එපා :ROFLMAO:
    don't feed the trolls.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    පකෝ සර්ච් කරන්න දන්නෙ නැද්ද

    දැන් ඕව ඇත්ත වෙන්නත් පුලුවන් හදල කියන ඒව වෙන්නත් පුලුවන්

    එක්කෝ ස්වාධ්නව ඉදගෙන කියන්න ඕන

    NPP කැම්පේන් එක වෙනුවෙන් දැන් ඕක කරන්නේ
    දේශපාලන පක්ෂයකට ගිහින් චන්දෙ කාලේ වෙන කිසිම සාක්ෂියක් නැතුව ඔය කතා මොකා කාට විරුද්ධව කොච්චර කරත් වැඩක් නෑ..

    අර රංජන්ගේ වගේ හඩපටයක් වත් අරන් ඇවිත් කරා නම් පිලිගන්න පුලුවන්.
    නැත්නම් නිකන් දේශපාලන කැම්පේන් විතරයි :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක

    හා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139

    හදලා කිව්වොත් උට දෙන්නත් ඕනි දඬුවම්. අනිත් උන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්නෙ. ඇත්තනම් උටත් එච්චර තමා. සරලයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    හා නෙවෙයි .. 2020 ඔය දැන් කියවන් බයියෝ මේ මනුස්සයට කුණු බැනුම් බනිද්දි පොරගේ මොකද්ද නිරිදෝෂි ගතියක් අපිට නම් පෙනුනා රංජන්ගේ කෝල් රෙකෝඩ් එක දෙරණේ නාට්ටි හදල පෙන්නල රටේම උන් රැල්ලට බනිද්දිත්.. ඒ කරේත් ඒ හිටපු ආණ්ඩු දේශපාලන කැම්පේන් කියල යද්දිම තේරුම් ගන්න බැරි උන්ට දැනුත් බෑ.

    දැන් ඔය මේ කාලේ 88 89 ගැන් එක එකා ඇවිත් කතන්දර කියනව ජෙප්පො ගැන
    ඒව දේශපාලන කැම්පේන් කියල හිතන ගමන් මේක නම් 100% ඇත්ත තමයි කියල හිතන එක පක්ෂ වලට කඩේ යන උන්ගේ සාමාන්‍ය ලක්ෂනයක් ඉතිං…
    අර පියත් කියන එකාගේ චැනල් එකට ඉස්සර අනුර කුමාර එක්ක ගමේ හිටපු එකෙක් කියල එකෙක් ඇවිත් ඌ ගැන නෙගටිව් කතා ටිකක් කරා..ඒවත් ඒ වගේ තමයි..ඌ සජබේ එකෙක් .

    මු කියන ඒව දේශපාලන පක්ෂෙකට හේත්තුවෙලා ඉන්න ගමන් චන්දෙ කාලේ කරන එකයි අවුල..
    ස්වාධිනව ඉදගෙන ඕව කිව්ව නම් තමයි පිලිගන්න පුලුවන්.. අඩුම සාක්ෂි එක්ක..

    හදලා කිව්වොත් උට දෙන්නත් ඕනි දඬුවම්. අනිත් උන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්නෙ. ඇත්තනම් උටත් එච්චර තමා. සරලයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    හදලා කිව්වොත් උට දෙන්නත් ඕනි දඬුවම්. අනිත් උන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්නෙ. ඇත්තනම් උටත් එච්චර තමා. සරලයි

    අන්න ඒක තමයි අපිට ඕන වෙනස 😍😍
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    හා නෙවෙයි .. 2020 ඔය දැන් කියවන් බයියෝ මේ මනුස්සයට කුණු බැනුම් බනිද්දි පොරගේ මොකද්ද නිරිදෝෂි ගතියක් අපිට නම් පෙනුනා රංජන්ගේ කෝල් රෙකෝඩ් එක දෙරණේ නාට්ටි හදල පෙන්නල රටේම උන් රැල්ලට බනිද්දිත්.. ඒ කරේත් ඒ හිටපු ආණ්ඩු දේශපාලන කැම්පේන් කියල යද්දිම තේරුම් ගන්න බැරි උන්ට දැනුත් බෑ.

    දැන් ඔය මේ කාලේ 88 89 ගැන් එක එකා ඇවිත් කතන්දර කියනව ජෙප්පො ගැන
    ඒව දේශපාලන කැම්පේන් කියල හිතන ගමන් මේක නම් 100% ඇත්ත තමයි කියල හිතන එක පක්ෂ වලට කඩේ යන උන්ගේ සාමාන්‍ය ලක්ෂනයක් ඉතිං…
    අර පියත් කියන එකාගේ චැනල් එකට ඉස්සර අනුර කුමාර එක්ක ගමේ හිටපු එකෙක් කියල එකෙක් ඇවිත් ඌ ගැන නෙගටිව් කතා ටිකක් කරා..ඒවත් ඒ වගේ තමයි..ඌ සජබේ එකෙක් .

    මු කියන ඒව දේශපාලන පක්ෂෙකට හේත්තුවෙලා ඉන්න ගමන් චන්දෙ කාලේ කරන එකයි අවුල..
    ස්වාධිනව ඉදගෙන ඕව කිව්ව නම් තමයි පිලිගන්න පුලුවන්.. අඩුම සාක්ෂි එක්ක..
    මම
    කිව්ව එක වැරදිද?
     
    • Like
    Reactions: dilann

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    උබ කිව්ව එක හරි
    ඒ උනටට දේශපාලන සහයවල් නැතුව කිව්වනම් තමයි පොර කියන කතා වල විශ්වසනියකම වැඩි වෙන්නේ
    බලමුකො. ඕවා ඇත්තනම් පුකේ අරින්න ඕනි බල්ලන්ට. මේකෙත් මේ උදේ හවා අනිත් උන්ගෙ අම්මා මුත්තා මතක් කර කර බනින්නෙ ඔය වගේ උන්ට ගෑවුන උන් තමා. අමු සක්කිලි ටිකක් මේකෙ ඉන්නෙ බං. ඉස්සර මෙහෙම නෑනෙ
     
    • Like
    Reactions: silent one

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ado me interview eka mamath eeye dekka FB eke.
    kawru hari dananwada me interview eka thibba date eka? Chande asse or eeta godak kalin?
    muu kiyanen aththa kiyala assume kaloth , Ranilayagei, Banana Sujjagei Ata thalanna one. aniwa okun dennata Nadu dannama one. muu kiyanne Boru nam muutath ekama karanna one. hebei muu masa 6k athule idan awith aye pattapal boruwak athari kiyala hithannath be. :baffled: :baffled: