ශානි ට කිරියේ උන් 2020 කාලේ බැනපු බැනුම්..
ඒ කාලෝ කුණු බැනුම් බැනපු බයියෝ ටික දැන් ඔලුව උඩ තියන් යනව පේනව..
ඒ කාලෝ කුණු බැනුම් බැනපු බයියෝ ටික දැන් ඔලුව උඩ තියන් යනව පේනව..
ඇයි උබල රනිල්ට ඔච්චරම ආස කිව්වම @tharakaf පෙන්නන ඒවා![]()
පකෝ සර්ච් කරන්න දන්නෙ නැද්ද

දැන් ඕව ඇත්ත වෙන්නත් පුලුවන් හදල කියන ඒව වෙන්නත් පුලුවන්
එක්කෝ ස්වාධ්නව ඉදගෙන කියන්න ඕන
NPP කැම්පේන් එක වෙනුවෙන් දැන් ඕක කරන්නේ
දේශපාලන පක්ෂයකට ගිහින් චන්දෙ කාලේ වෙන කිසිම සාක්ෂියක් නැතුව ඔය කතා මොකා කාට විරුද්ධව කොච්චර කරත් වැඩක් නෑ..
අර රංජන්ගේ වගේ හඩපටයක් වත් අරන් ඇවිත් කරා නම් පිලිගන්න පුලුවන්.
නැත්නම් නිකන් දේශපාලන කැම්පේන් විතරයි![]()
හදලා කිව්වොත් උට දෙන්නත් ඕනි දඬුවම්. අනිත් උන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්නෙ. ඇත්තනම් උටත් එච්චර තමා. සරලයිදැන් ඕව ඇත්ත වෙන්නත් පුලුවන් හදල කියන ඒව වෙන්නත් පුලුවන්
එක්කෝ ස්වාධ්නව ඉදගෙන කියන්න ඕන
NPP කැම්පේන් එක වෙනුවෙන් දැන් ඕක කරන්නේ
දේශපාලන පක්ෂයකට ගිහින් චන්දෙ කාලේ වෙන කිසිම සාක්ෂියක් නැතුව ඔය කතා මොකා කාට විරුද්ධව කොච්චර කරත් වැඩක් නෑ..
අර රංජන්ගේ වගේ හඩපටයක් වත් අරන් ඇවිත් කරා නම් පිලිගන්න පුලුවන්.
නැත්නම් නිකන් දේශපාලන කැම්පේන් විතරයි![]()
හා නෙවෙයි .. 2020 ඔය දැන් කියවන් බයියෝ මේ මනුස්සයට කුණු බැනුම් බනිද්දි පොරගේ මොකද්ද නිරිදෝෂි ගතියක් අපිට නම් පෙනුනා රංජන්ගේ කෝල් රෙකෝඩ් එක දෙරණේ නාට්ටි හදල පෙන්නල රටේම උන් රැල්ලට බනිද්දිත්.. ඒ කරේත් ඒ හිටපු ආණ්ඩු දේශපාලන කැම්පේන් කියල යද්දිම තේරුම් ගන්න බැරි උන්ට දැනුත් බෑ.
හදලා කිව්වොත් උට දෙන්නත් ඕනි දඬුවම්. අනිත් උන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්නෙ. ඇත්තනම් උටත් එච්චර තමා. සරලයි
හදලා කිව්වොත් උට දෙන්නත් ඕනි දඬුවම්. අනිත් උන්ට විරුද්ධව නඩු දාන්න පුලුවන්නෙ. ඇත්තනම් උටත් එච්චර තමා. සරලයි
pakak gahalda search karanne, mama fb comment balal hoyagaththa.
මමහා නෙවෙයි .. 2020 ඔය දැන් කියවන් බයියෝ මේ මනුස්සයට කුණු බැනුම් බනිද්දි පොරගේ මොකද්ද නිරිදෝෂි ගතියක් අපිට නම් පෙනුනා රංජන්ගේ කෝල් රෙකෝඩ් එක දෙරණේ නාට්ටි හදල පෙන්නල රටේම උන් රැල්ලට බනිද්දිත්.. ඒ කරේත් ඒ හිටපු ආණ්ඩු දේශපාලන කැම්පේන් කියල යද්දිම තේරුම් ගන්න බැරි උන්ට දැනුත් බෑ.
දැන් ඔය මේ කාලේ 88 89 ගැන් එක එකා ඇවිත් කතන්දර කියනව ජෙප්පො ගැන
ඒව දේශපාලන කැම්පේන් කියල හිතන ගමන් මේක නම් 100% ඇත්ත තමයි කියල හිතන එක පක්ෂ වලට කඩේ යන උන්ගේ සාමාන්‍ය ලක්ෂනයක් ඉතිං…
අර පියත් කියන එකාගේ චැනල් එකට ඉස්සර අනුර කුමාර එක්ක ගමේ හිටපු එකෙක් කියල එකෙක් ඇවිත් ඌ ගැන නෙගටිව් කතා ටිකක් කරා..ඒවත් ඒ වගේ තමයි..ඌ සජබේ එකෙක් .
මු කියන ඒව දේශපාලන පක්ෂෙකට හේත්තුවෙලා ඉන්න ගමන් චන්දෙ කාලේ කරන එකයි අවුල..
ස්වාධිනව ඉදගෙන ඕව කිව්ව නම් තමයි පිලිගන්න පුලුවන්.. අඩුම සාක්ෂි එක්ක..
උබ කිව්ව එක හරිමම
කිව්ව එක වැරදිද?
බලමුකො. ඕවා ඇත්තනම් පුකේ අරින්න ඕනි බල්ලන්ට. මේකෙත් මේ උදේ හවා අනිත් උන්ගෙ අම්මා මුත්තා මතක් කර කර බනින්නෙ ඔය වගේ උන්ට ගෑවුන උන් තමා. අමු සක්කිලි ටිකක් මේකෙ ඉන්නෙ බං. ඉස්සර මෙහෙම නෑනෙඋබ කිව්ව එක හරි
ඒ උනටට දේශපාලන සහයවල් නැතුව කිව්වනම් තමයි පොර කියන කතා වල විශ්වසනියකම වැඩි වෙන්නේ
