ජොහාන් ප්‍රනාන්දුගේ සතුටයි නිදහසයි...!!!

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan sari dena katawa patta pal boru, sanwidanaya karana ayata sata 5k denne na. e denne meeting tiyena dawasata ena minissunta kanda denda... T shirt and cap dena eka nam itin kawrut karanawane ban... ehema karanne promotion ekak widiyata. Gedarata ena minihekta kanna tikak denne nati kidenek me kurunegala chande illanawada ban. ape amati tuma ehema na. danut mama etana idala awe ada 10000 wadi senagak awa machan, hitagena hitiye 5000k ai kiyala. dan machan unta kama uyala kama suplly karanawa. kawawat badaginne tiyanne na. heta set wemu machan musical ekata yanawa dan... ;)
    eye johange live deepu show eka paya gaanak pinatada ban damme?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Kohomada wade..eye jaathika eke damma show eka "meya mudal gewa pracharaya karana ladee" kiyala damma..mu tharam chandeta wiyadam kale na mahindawath..daapu ad goda,deepu ph,salli,sms,depaththa pena card,shows,deepu dansal..kaage sallida mewa..???kooti keeyak wiyadam karanna adda..ane harakune thopith munta chanda denawane..nalu niliyanta chande dena lankawe wadi hariyak enne harak..
    anika thama dayasiriya..diwa deke naya..;);););););););););););););););););););););)

    ඔච්චර සල්ලි වියදම් කරන්නේ මු පට්ට ජොබක් කරනවා ඇති එහෙම නැතිනම් හොඳ බිස්නස් ඇති.
    අනෙ ඇයි බං මු උගේ දහඩිය මහන්සියෙන් ජොබ් එකෙන් හෝ උගේ බිස්නස් එකෙන් හම්බ කරපු සල්ලි නිකරුනේ මේ විදිහට ජනතාවට (බත් කන හරක්ට) වියදම් කරන්නේ ?

    සල්ලිත් වියදම් කරලා පලාත්සබවට පත් වෙලා ජනතාවටම සේවය කරන්න බලාපොරොත්තු වෙන මේ වගේ පුද්ගලයන් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. අපි ගැන ආඩම්බරයි හසන්ත මහත්තයෝ
    (මහත්තයෝ නෙවි වේස කොල්ලෝ)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මම හිතුවේ FB එකේ දකිද්දී මේ ඉන්නේ කෙල්ලෝ කියලා :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔච්චර සල්ලි වියදම් කරන්නේ මු පට්ට ජොබක් කරනවා ඇති එහෙම නැතිනම් හොඳ බිස්නස් ඇති.
    අනෙ ඇයි බං මු උගේ දහඩිය මහන්සියෙන් ජොබ් එකෙන් හෝ උගේ බිස්නස් එකෙන් හම්බ කරපු සල්ලි නිකරුනේ මේ විදිහට ජනතාවට (බත් කන හරක්ට) වියදම් කරන්නේ ?

    සල්ලිත් වියදම් කරලා පලාත්සබවට පත් වෙලා ජනතාවටම සේවය කරන්න බලාපොරොත්තු වෙන මේ වගේ පුද්ගලයන් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. අපි ගැන ආඩම්බරයි හසන්ත මහත්තයෝ
    (මහත්තයෝ නෙවි වේස කොල්ලෝ)

    මුන් නෙමේ මචන් සල්ලි වියදම් කරන්නේ, මුන්ගෙ එළියෙන් පේන බලන්ඩ ඉන්න බිස්නස් කාරයෝ. මොකද මූට සප් එක දුන්නම චන්දෙට මුන් ලව්වම මුන්ගේ බිස්නස් ගොඩ දාගන්ඩ පට්ටම ලේසි නිසා.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    අනේ මන් දන්නෑ බන් අපිට ආරන්චි වෙන ඒවා තමයි මම කිව්වෙ...උම්බලා නිකවැරටියට ගිහින් මොකක්ද එකක් කොරලා ආවලු නේද?;)

    monawa karannada ban,,, danut api amati tuma ekka Janadipati tuma hambawela awe.... Johanta maha amati kama dena eke kisima awulak na. :D
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    eye johange live deepu show eka paya gaanak pinatada ban damme?

    na machan salli gewala damme. anika ubala dakinna atine anit amatila wage nemei Jony amatituma. kollo ekka dance kara. kollo gahaganna yaddi ewatat panala beruwa. anna e wage amati kenek. anika machan jony amati tumata salli anduwen dila nemei me wiyadan karanne. etuma lankawe inna top ten businessman lagen ekkenek. Itin ban e salli podi gahagena inne antuwa tikak wiyadam karata mokada wenne :D
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මුන් නෙමේ මචන් සල්ලි වියදම් කරන්නේ, මුන්ගෙ එළියෙන් පේන බලන්ඩ ඉන්න බිස්නස් කාරයෝ. මොකද මූට සප් එක දුන්නම චන්දෙට මුන් ලව්වම මුන්ගේ බිස්නස් ගොඩ දාගන්ඩ පට්ටම ලේසි නිසා.

    ow kotipathi business karayo godak mudal parithyaga kara...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Jonston amati tuma

    oyage oya amathithuma ma neda ee kale koti ekka set wela, oyage janadhipathithumata wede denna giye? CID eken file eka leak wela.. hena scene ekak giya neda? eeka shape karaganna neda oya aanduwata awilla inne.. mawathagama kasippu karaya.. api nodannawaye.. apith kurunegala hitiyane..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    na machan salli gewala damme. anika ubala dakinna atine anit amatila wage nemei Jony amatituma. kollo ekka dance kara. kollo gahaganna yaddi ewatat panala beruwa. anna e wage amati kenek. anika machan jony amati tumata salli anduwen dila nemei me wiyadan karanne. etuma lankawe inna top ten businessman lagen ekkenek. Itin ban e salli podi gahagena inne antuwa tikak wiyadam karata mokada wenne :D

    පොර කොළුකාරයෙක්ද දන්නෙ නෑ
    පොරගේ පුටා අර පී.ඩයල තියන් ඉන්නෙ ඇයි බං ?
    ඔච්චර සල්ලි තියේ නම් ලංකාවෙන් බැරිනම් රෂියන්, චීන, තායි කෙල්ලෝ තියන් ඉන්න පුළුවන් නේ බං.
    කොයි එකටත් උබ ටිකක් පරිස්සමෙන් ඉඳපන්.. :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    oyage oya amathithuma ma neda ee kale koti ekka set wela, oyage janadhipathithumata wede denna giye? CID eken file eka leak wela.. hena scene ekak giya neda? eeka shape karaganna neda oya aanduwata awilla inne.. mawathagama kasippu karaya.. api nodannawaye.. apith kurunegala hitiyane..

    යු මේක් හිම් සික් :rolleyes:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    oyage oya amathithuma ma neda ee kale koti ekka set wela, oyage janadhipathithumata wede denna giye? CID eken file eka leak wela.. hena scene ekak giya neda? eeka shape karaganna neda oya aanduwata awilla inne.. mawathagama kasippu karaya.. api nodannawaye.. apith kurunegala hitiyane..

    ehema karanam janadipati tuma Jaginma tiyagannawada??? SF karapu de karanna tibbane ban... Lankawa wate bar one taram tiyenne ban arakku peranna mokatada. hikz...