ජොහාන් ප්‍රනාන්දුගේ සතුටයි නිදහසයි...!!!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මරු theme එකක් මේ පාර අරං තියෙන්නෙ, "සතුටයි නිදහසයි" :lol: but SL among the least happy nations as per the World Happiness Report :rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    image-1379217018789-V.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෑනූන් වගේ මිනිසුන් දාගෙන හතරවටේ
    සොමියක් ගනී ජොනියගේ පුතු පාටි දමා
    තැබෑරුම් සීයක් දාගෙන කොමිස් කකා
    චන්දෙට දාන ගුන්ඩු නැතිවද තවම නිමා
    නැට්ටට කිරි උනපු ගමන් චන්දෙට එනවා
    මිනිසුන් රවටලා ලොකු පු‍ටුවට යනවා
    සිරිලක වනසමින් උන් ටික වැජඹෙනවා
    සිංහලයන් ලෝකයේ විහිලුව වෙනවා
    තාත්තලා රට කාලා දරුවට දෙනවා
    දරුවන් දිගටම මව්බිම කනවා
    පල්මෝඩයන් මෙලෙසින් දිගටම එනවා
    සිංහලයනි සිරිලක හපයක් වෙනවා
    බජව් දාමින් අරගන්න සැප
    කරන විනාසේ දෙවියනේ නිමක් නැත
    කොල්ලන් ලේ හලා දිනපු බිම
    ජඩකම් නිසා ආපහු වැනසෙනවා අද
     
    • Like
    Reactions: ^Buddhika^

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කිසි දේකට බය වෙන්න දෙයක් නැ මචන්ල​, වයබ ජනතාව බුද්දිමත්, මේ වගෙ බටු කොල්ලෙක්ට දෙයිද මනාපෙ. අපිටත් මේ පාර චන්දෙ තියෙනව ඇ......... :cool:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෑනූන් වගේ මිනිසුන් දාගෙන හතරවටේ
    සොමියක් ගනී ජොනියගේ පුතු පාටි දමා
    තැබෑරුම් සීයක් දාගෙන කොමිස් කකා
    චන්දෙට දාන ගුන්ඩු නැතිවද තවම නිමා
    නැට්ටට කිරි උනපු ගමන් චන්දෙට එනවා
    මිනිසුන් රවටලා ලොකු පු‍ටුවට යනවා
    සිරිලක වනසමින් උන් ටික වැජඹෙනවා
    සිංහලයන් ලෝකයේ විහිලුව වෙනවා
    තාත්තලා රට කාලා දරුවට දෙනවා
    දරුවන් දිගටම මව්බිම කනවා
    පල්මෝඩයන් මෙලෙසින් දිගටම එනවා
    සිංහලයනි සිරිලක හපයක් වෙනවා
    බජව් දාමින් අරගන්න සැප
    කරන විනාසේ දෙවියනේ නිමක් නැත
    කොල්ලන් ලේ හලා දිනපු බිම
    ජඩකම් නිසා ආපහු වැනසෙනවා අද