Thermobaric බෝම්බ පාවිච්චි කරන එක නීති විරෝධී නෑ. ඒත් මානව හිමිකම් කඩවුණා කියලා කම්ප්ලේන් කරන්න හරි ලේසියි මොකද impact radius එකේ කිසි කෙනෙක් ඉතුරු නොවෙන නිසා. ටාගට් කරලා attack කරන්න බෑ.
රටක් හැටියට තමුන් කැමති දේ තෝරගන්න අයිතිය තියනවා තමයි. නමුත් බලවත් රටවල් එක්ක ගණුදෙනු කරද්දි අපිට ඕන දේම කරන්න බෑ. ඒ මොහොතේ යුද්ධෙකට නොයා ඉන්දියාව සාම හමුදා ගෙනල්ලා ලන්කාවට අත තියන්න ආපු වෙලාවේ උන්ගේ ඊගෝ එකට ඩැමේජ් නොවෙන්න ශේප්මන්ට් එකක් දැම්ම වගේ වැඩක් කරා නම් ඕකුන්ට ඔහොම වෙන්නේ නෑ. සෙලෙන්ස්කි කියන්නේ තඩි ගොනෙක්.