ජෝක්ස් Wanted!!!! :->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
අනේ මචංලා මට පොඩි උවමනාවකට Jokes ඕනි වෙලා තියෙනවා...

මෝඩ ජෝක්ස්....ආතල් ජෝක්ස්...පට්ට ජෝක්.... ඕනි එකක්...හිනා ගියත් එකයි...නැතත් එකයි..

ජෝක්ස් wanted!!!!

(Between 160 Characters)
අනේ හෙල්ප් කරව් බොලව්නේ....

කුනුහරුප ඇරෙන්න සිංහල ඉංග්රීසි ඕනි එකක්...

මචං ඇත්තට මේකයි සීන් එක.....
මම එටිසලාට් එකට පොඩි ඇප් එකක් හදනවා...(ලොකු සීන් එකක් නෙමෙයි...
)
අර උඹලා දන්නවා නේද Dialog උන්ගේ Daily Health tips කියලා SMS එන්නෙ...
ආං ඒ වගේ...මම හදන්නෙ On Demand Jokes එන්න ඇප් එකක් හදන්න.......

දැන් උඹලට තේරෙනවා ඇති මම ඇයි ජෝක් හොයන්නේ කියලා...

එලකිරි මචංලා හෙල්ප් කරහන්...ලොකු උදව්වක්...
අනේ මචංලා මට පොඩි උවමනාවකට Jokes ඕනි වෙලා තියෙනවා...

මෝඩ ජෝක්ස්....ආතල් ජෝක්ස්...පට්ට ජෝක්.... ඕනි එකක්...හිනා ගියත් එකයි...නැතත් එකයි..

ජෝක්ස් wanted!!!!

(Between 160 Characters)
අනේ හෙල්ප් කරව් බොලව්නේ....

කුනුහරුප ඇරෙන්න සිංහල ඉංග්රීසි ඕනි එකක්...

මචං ඇත්තට මේකයි සීන් එක.....
මම එටිසලාට් එකට පොඩි ඇප් එකක් හදනවා...(ලොකු සීන් එකක් නෙමෙයි...
)අර උඹලා දන්නවා නේද Dialog උන්ගේ Daily Health tips කියලා SMS එන්නෙ...

Last edited: