ජෝක්ස් Wanted!!!! :->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ජෝක්ස් Wanted!!!! :->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    අනේ මචංලා මට පොඩි උවමනාවකට Jokes ඕනි වෙලා තියෙනවා... :):):):)

    මෝඩ ජෝක්ස්....ආතල් ජෝක්ස්...පට්ට ජෝක්.... ඕනි එකක්...හිනා ගියත් එකයි...නැතත් එකයි.. :P:P

    ජෝක්ස් wanted!!!! :rofl::rofl::rofl::rofl:

    (Between 160 Characters)

    අනේ හෙල්ප් කරව් බොලව්නේ.... :nerd::nerd::nerd:

    කුනුහරුප ඇරෙන්න සිංහල ඉංග්‍රීසි ඕනි එකක්...:sorry::sorry:

    මචං ඇත්තට මේකයි සීන් එක.....
    මම එටිසලාට් එකට පොඩි ඇප් එකක් හදනවා...(ලොකු සීන් එකක් නෙමෙයි... :D )

    අර උඹලා දන්නවා නේද Dialog උන්ගේ Daily Health tips කියලා SMS
    එන්නෙ...

    ආං ඒ වගේ...මම හදන්නෙ On Demand Jokes එන්න ඇප් එකක් හදන්න.......:dull::dull:
    දැන් උඹලට තේරෙනවා ඇති මම ඇයි ජෝක් හොයන්නේ කියලා...:nerd::nerd:

    එලකිරි මචංලා හෙල්ප් කරහන්...ලොකු උදව්වක්...:oo:
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=9075742
     
    Last edited:

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ubata pissuda ban????

    මචං ඇත්තට මේකයි සීන් එක.....
    මම එටිසලාට් එකට පොඩි ඇප් එකක් හදනවා...(ලොකු සීන් එකක් නෙමෙයි... :D )

    අර උඹලා දන්නවා නේද Dialog උන්ගේ Daily Health tips කියලා SMS
    එන්නෙ...

    ආං ඒ වගේ...මම හදන්නෙ On Demand Jokes එන්න ඇප් එකක් හදන්න.......:dull::dull:
    දැන් උඹලට තේරෙනවා ඇති මම ඇයි ජෝක් හොයන්නේ කියලා...:nerd::nerd:

    අනේ දැන්වත් හෙල්ප් කරහන් මචන්ලා........:oo::oo: