ජෝක් එකට ගන්ඩ එපා...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ජෝක් එකට ගන්ඩ එපා...

    සෑහෙන දැවෙන ප්‍රශ්නයක් මේක...

    කට ගඳ සහකාරයෙක් හරි සහකාරියක් හරි එක්ක විවාහ වෙන්ඩ සිදුවුණොත් මොකද කරන්නෙ ? :baffled:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං..:yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං..:yes:

    මෙන්න මේ දේ කරපන්... :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    හරි කියපල්ලකො මේකට ඉතිං මොනාද කරන්ඩ පුලුවං ප්‍රතිකාර ?
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    හරි කියපල්ලකො මේකට ඉතිං මොනාද කරන්ඩ පුලුවං ප්‍රතිකාර ?

    Mouthwash / Special Toothpaste
    Meet Doctor
    Ushna kema adu karala, agata sithala kema ganna
    Daily nanna puluwannam thawath hodai udeta wage.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කටේ නරක් වෙච්ච දත් නිසත් කට ගඳ ගහනවලු නේ...