ජෝක් එකට ගන්ඩ එපා...
සෑහෙන දැවෙන ප්‍රශ්නයක් මේක...
කට ගඳ සහකාරයෙක් හරි සහකාරියක් හරි එක්ක විවාහ වෙන්ඩ සිදුවුණොත් මොකද කරන්නෙ ?
සෑහෙන දැවෙන ප්‍රශ්නයක් මේක...
කට ගඳ සහකාරයෙක් හරි සහකාරියක් හරි එක්ක විවාහ වෙන්ඩ සිදුවුණොත් මොකද කරන්නෙ ?


කොයි කාගෙත් යම් ප්‍රමාණයකට තියනවා නේද බන්. උබට තියෙන්නෙ මුලින්ම කට ඉබල තීරනය කරන එක

Eka newi ban aula eka ledak wathura bonba ona badeee usneee


සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං..


හරි කියපල්ලකො මේකට ඉතිං මොනාද කරන්ඩ පුලුවං ප්‍රතිකාර ?