owath ledada ban beheth thiyenne ona tharam
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Dec 15, 2015 #21 owath ledada ban beheth thiyenne ona tharam
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Dec 15, 2015 #22 JUndaiyage kata gandai
indisen Well-known member Oct 28, 2009 2,211 183 63 everywhere Dec 15, 2015 #23 crazybuddy said: සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං.. Click to expand...
crazybuddy said: සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං.. Click to expand...
Mali2009 Well-known member May 20, 2009 1,825 1,509 113 Dec 15, 2015 #24 crazybuddy said: සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං.. Click to expand... බඩේ ඌශ්ණයට කට ගඳගහනවා කියන එක ඇත්ත. ඒ වගේම ඌශ්ණාධික ආහාර වගෙම මස් මාලු (නරක් වු හෝ ගොඩක් කල් තියාගත්ත) කෑවහම කටගඳ ගහනවා. මොනව උනත් වෙදමහත්තයෙක්ගෙන් බඩ සුද්දවෙන්න කසායක් දෙන්න. අරලු තම්බල බීවම හොඳයිලු.
crazybuddy said: සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං.. Click to expand... බඩේ ඌශ්ණයට කට ගඳගහනවා කියන එක ඇත්ත. ඒ වගේම ඌශ්ණාධික ආහාර වගෙම මස් මාලු (නරක් වු හෝ ගොඩක් කල් තියාගත්ත) කෑවහම කටගඳ ගහනවා. මොනව උනත් වෙදමහත්තයෙක්ගෙන් බඩ සුද්දවෙන්න කසායක් දෙන්න. අරලු තම්බල බීවම හොඳයිලු.
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Dec 15, 2015 #25 අපෝ ඕක හරියනවා දවස් දෙක තුනක් හොදට වතුර බිව්වනම්.
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Dec 15, 2015 #26 thusitharhm said: කොයි කාගෙත් යම් ප්‍රමාණයකට තියනවා නේද බන්. උබට තියෙන්නෙ මුලින්ම කට ඉබල තීරනය කරන එක Click to expand...
thusitharhm said: කොයි කාගෙත් යම් ප්‍රමාණයකට තියනවා නේද බන්. උබට තියෙන්නෙ මුලින්ම කට ඉබල තීරනය කරන එක Click to expand...
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Dec 15, 2015 #27 eka loku prashnayak kraganna epa mchan. visadum tynwa ona tharam..
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Mar 24, 2016 #28 ookata bonta hoda arishtayak nadda???