ජෝක් එකට ගන්ඩ එපා...

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    184
    63
    everywhere
    සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං..:yes:
    ​

    :yes::yes::yes::yes::yes::yes:​
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,868
    1,553
    113
    සමහර උන්ගෙ කට ගඳ ගහන්නෙ බඩේ ඌෂණෙට.. ඒවට බෙහෙත් ගන්න පුළුවන්.. කට සාමාන්‍ය ගඳ ගහනවා නම් මවුත් වොශ් එකක් පාවිච්චි කරපං..:yes:
    ​


    බඩේ ඌශ්ණයට කට ගඳගහනවා කියන එක ඇත්ත. ඒ වගේම ඌශ්ණාධික ආහාර වගෙම මස් මාලු (නරක් වු හෝ ගොඩක් කල් තියාගත්ත) කෑවහම කටගඳ ගහනවා. මොනව උනත් වෙදමහත්තයෙක්ගෙන් බඩ සුද්දවෙන්න කසායක් දෙන්න. අරලු තම්බල බීවම හොඳයිලු.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,648
    16,532
    113
    අපෝ ඕක හරියනවා දවස් දෙක තුනක් හොදට වතුර බිව්වනම්. :eek: