ජෝක් එකට ගන්න එපා. සීරියස් කතාවක්.
බොරු නම් මේක හොයලා බලන්න පුළුවන් කුරුණෑගල ඉන්න කෙනෙකුට. මගේ මල්ලි යාළුවෙලා ඉන්න කෙල්ල අද ගෙදර එක්ක ආවා. කෙල්ලට අපේ ගෙදරින් කැමති වෙලා හිටියේ. තාත්තා මිට කලින් කෙල්ලව දැකලා තිබ්බත් මල්ලිට මුකුත් කිව්වේ නැ, අද ඒ කෙල්ලගේ පවුලේ කට්ටිය ආවම තාත්තා කිව්වා කැමති නැ කියලා. හේතුවක් කිව්වේ නැ, මල්ලි පිස්සා වගේ අඩනවා. අම්මත් උඩබිම බලාගෙන කල්පනා කරනවා. ඕනා සින් එකක් වෙන්න කියලා මේ කරදරේ බලන් ඉන්න බැරි තැන මම කෙල්ලගේ ගෙදර ගියා දැන්. ඒ අම්මා මුණ දෙන්නේ නැ. ගැනු ළමයත් වැලහින්නි වගේ අඩනවා. සිද්දියක් කියන්නේ නැ. ඒ අම්මත් දැන් කැමති නළු. උදව්වක් කරපල්ලා. මට හිතෙන්නේ මේ කෙල්ල මගේ නංගි කෙනෙක්. තාත්තා ඒකයි අකමැති. මේක විසදගන්න පිළිවෙලක් කියපල්ලා.