ජෝක් එකට ගන්න එපා. සීරියස් කතාවක්.

Jul 10, 2018
125
7
0
ජෝක් එකට ගන්න එපා. සීරියස් කතාවක්.

බොරු නම් මේක හොයලා බලන්න පුළුවන් කුරුණෑගල ඉන්න කෙනෙකුට. මගේ මල්ලි යාළුවෙලා ඉන්න කෙල්ල අද ගෙදර එක්ක ආවා. කෙල්ලට අපේ ගෙදරින් කැමති වෙලා හිටියේ. තාත්තා මිට කලින් කෙල්ලව දැකලා තිබ්බත් මල්ලිට මුකුත් කිව්වේ නැ, අද ඒ කෙල්ලගේ පවුලේ කට්ටිය ආවම තාත්තා කිව්වා කැමති නැ කියලා. හේතුවක් කිව්වේ නැ, මල්ලි පිස්සා වගේ අඩනවා. අම්මත් උඩබිම බලාගෙන කල්පනා කරනවා. ඕනා සින් එකක් වෙන්න කියලා මේ කරදරේ බලන් ඉන්න බැරි තැන මම කෙල්ලගේ ගෙදර ගියා දැන්. ඒ අම්මා මුණ දෙන්නේ නැ. ගැනු ළමයත් වැලහින්නි වගේ අඩනවා. සිද්දියක් කියන්නේ නැ. ඒ අම්මත් දැන් කැමති නළු. උදව්වක් කරපල්ලා. මට හිතෙන්නේ මේ කෙල්ල මගේ නංගි කෙනෙක්. තාත්තා ඒකයි අකමැති. මේක විසදගන්න පිළිවෙලක් කියපල්ලා.
 
Jul 10, 2018
125
7
0
කරුණාකරලා කුණුහරප කියලා දෙමව්පියන්ට බනින්න එපා. අපි කවුරුත් කැමති නැනේ අම්මට තාත්තට බනිනවට. රේප් කපන තැන එහෙම ඒවා කියන්න එපා.
 
araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    oka thaththagen ahapan ban, meke dala thiyenen , umbalage thaththa elakiri enawada ?
     
    Jul 10, 2018
    125
    7
    0
    oka thaththagen ahapan ban, meke dala thiyenen , umbalage thaththa elakiri enawada ?
    එහෙම ජෝක් එකක් නෙමෙයි බන්. මම මොනා කියලා තාත්තාගෙන් අහන්නද බන්. එහෙම අහන්න පුළුවන් කාරනාවක්ද ඕක? මට මේක හොයලා බලන්න විදියක් කියලා දීපල්ලා. අරු බෙල්ලේ වැලදගනියි කියලා බයයි/
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එතකොට මල්ලිගෙත් සහෝදරියක් වෙනවාද එයා?
    ඒක හරියට හොයලා බලන්න. මල්ලිගේ සහෝදරියක් නෙවෙයි නම් ප්‍රශ්නයක් නෑනේ? :D
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    එහෙම ජෝක් එකක් නෙමෙයි බන්. මම මොනා කියලා තාත්තාගෙන් අහන්නද බන්. එහෙම අහන්න පුළුවන් කාරනාවක්ද ඕක? මට මේක හොයලා බලන්න විදියක් කියලා දීපල්ලා. අරු බෙල්ලේ වැලදගනියි කියලා බයයි/

    thaththagen kelinma ahapan mokakda akamathi wenda hethuwa kiyala :rolleyes::rolleyes:
     
    Jul 10, 2018
    125
    7
    0
    එතකොට මල්ලිගෙත් සහෝදරියක් වෙනවාද එයා?
    ඒක හරියට හොයලා බලන්න. මල්ලිගේ සහෝදරියක් නෙවෙයි නම් ප්‍රශ්නයක් නෑනේ? :D
    අපේ අම්මා එහෙම කෙනෙක් නෙමෙයි බන්. මට හිතාගන්න බෑ. මේ පවුල මුණ ගැහුනා වෙලේ ඉදන් තාත්තා අකමැති නිසයි මට එහෙම හිතුනේ.
     
    Jul 10, 2018
    125
    7
    0
    thaththagen kelinma ahapan mokakda akamathi wenda hethuwa kiyala :rolleyes::rolleyes:
    එයා කියන්නේ ගැලපෙන්නේ නැ කීයටවත් එක කරන්න දෙන්නේ නැ කියලා. වෙන දෙයක් කියන්නේ නැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු නම් මේක හොයලා බලන්න පුළුවන් කුරුණෑගල ඉන්න කෙනෙකුට. මගේ මල්ලි යාළුවෙලා ඉන්න කෙල්ල අද ගෙදර එක්ක ආවා. කෙල්ලට අපේ ගෙදරින් කැමති වෙලා හිටියේ. තාත්තා මිට කලින් කෙල්ලව දැකලා තිබ්බත් මල්ලිට මුකුත් කිව්වේ නැ, අද ඒ කෙල්ලගේ පවුලේ කට්ටිය ආවම තාත්තා කිව්වා කැමති නැ කියලා. හේතුවක් කිව්වේ නැ, මල්ලි පිස්සා වගේ අඩනවා. අම්මත් උඩබිම බලාගෙන කල්පනා කරනවා. ඕනා සින් එකක් වෙන්න කියලා මේ කරදරේ බලන් ඉන්න බැරි තැන මම කෙල්ලගේ ගෙදර ගියා දැන්. ඒ අම්මා මුණ දෙන්නේ නැ. ගැනු ළමයත් වැලහින්නි වගේ අඩනවා. සිද්දියක් කියන්නේ නැ. ඒ අම්මත් දැන් කැමති නළු. උදව්වක් කරපල්ලා. මට හිතෙන්නේ මේ කෙල්ල මගේ නංගි කෙනෙක්. තාත්තා ඒකයි අකමැති. මේක විසදගන්න පිළිවෙලක් කියපල්ලා.

    :baffled: :baffled:
    අලුත් ආතල් එකක් :D
     
    Jul 10, 2018
    125
    7
    0
    :baffled: :baffled:
    අලුත් ආතල් එකක් :D
    බොරු නෙමෙයි. ජිවිත දෙකක් නේ බන්. අනික මේක මම හිතන විදියනම් මේ දෙන්නම මගේ සහෝදර සහෝදරියෝ. උබට තේරෙන්නේ නැ ඒ වේදනාව. උබ ලව් කරන කෙල්ල උබේ නංගි කෙනෙක් කියලා දැනගත්තොත් දැනෙන වේදනාව කිව්වකිද බන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු නෙමෙයි. ජිවිත දෙකක් නේ බන්. අනික මේක මම හිතන විදියනම් මේ දෙන්නම මගේ සහෝදර සහෝදරියෝ. උබට තේරෙන්නේ නැ ඒ වේදනාව. උබ ලව් කරන කෙල්ල උබේ නංගි කෙනෙක් කියලා දැනගත්තොත් දැනෙන වේදනාව කිව්වකිද බන්.

    කිව්වහැකි.

    උඹ සහෝදරියක් කියන එකෙං අදහස් කාලේ පොඩි කාලෙ හදාගන්න දීලද නැත්තං තාත්ත අවලමේ ගිහිංද ? :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බය වෙන්ට එපා
    උබත් අනිව වෙනකාගෙහරි වෙන්න අැති,
    තාත්තයි අම්මයි couple swinging එහෙම දාල තියෙනවලුද