ජෝක් එකට

Onlyme

Member
Jul 26, 2015
5
1
0
මේකයි සීන් එක මට දැනගන්න ඕනෙ අපේ ඔෆිස් එකේ ඉන්න බඩජාරි 2කුට දෙන්න හොද ගේමක් කියහල්ලකෝ. ඕකුන් දෙන්නට දවසක් විතර බඩ යන්න මොනාද බන් දාල දෙන්න පුලුවන්
හැබෝ පුතේ මේ ජෝක් එකට හොදේ නැතුව තරහට නෙවේ ඒ නිසා අසාධ්‍යවෙන ඒවා එපා.
අනික ලේසියෙන් හොයාගන්න පුලුවන් කෑමට දැම්මම රස වෙනස් වෙන් නැති දෙයක් හරිද.දන්න උන් කියාල්ලා.
ජෝක් එකට හොදේ ඒ නිසා උදව්වක් කරාන්.
 
CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    සුක්‍රනු තේ හැන්දක් ලුණුත් සමග කවලම් කොට බිමට දෙනු:D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොටුව station එක වටේ තියෙන ඕන කඩේකින් ඕන කමක් අරන් දෙන්ඩ. අය මුකුත් දාන්ඩ ඕන නෑ:lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ape office eketh honda badajariyek hitiya.utath oyawage gemak denna hithagena idala adahasa atheriya.
    issara wage neme ban dan kale thiyena kema wala hariyata wasa.e hinda peretha ewunta kohomath leda hadenawa.
    ape ekatath ekamayi wune.masekata 3-4 serayak bade amaru.