Questions ජෝගින් - වැස්ස දවසට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    ජෝගින් කරන්න පුරුදු වෙලා ඉන්න එවුන් වැස්ස දවසට මොකුත්ම නොකර ඉන්නවද ?
     
    • Like
    Reactions: Cenon

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    කාලෙකින් අද ගියා නෑවා කියහන්කො හොදටම.... වහින්න හොදනම් තෙමුනහම මොකද කියල ගියා...........මේ වහින වැස්සට හිටියොත් කවදාවත් ජොගින් කරන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: dilan_randika

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජෝගින් කරන්න පුරුදු වෙලා ඉන්න එවුන් වැස්ස දවසට මොකුත්ම නොකර ඉන්නවද ?
    වැස්ස වුත්තක් නැහැ. ෂූ දෙක හොදයි නම්, වැස්ස තදට නැත්තං දුවපන්. කොහොමත් ඇවිත් නානවන‍ෙ. (ඇවිදින්න නම් එපා. අපරාධයක්)
     
    • Like
    Reactions: dilan_randika