ජෝගින් කරන්න පුරුදු වෙලා ඉන්න එවුන් වැස්ස දවසට මොකුත්ම නොකර ඉන්නවද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,128 4,123 113 Jun 20, 2024 #1 ජෝගින් කරන්න පුරුදු වෙලා ඉන්න එවුන් වැස්ස දවසට මොකුත්ම නොකර ඉන්නවද ? Reactions: Cenon
Walter White Well-known member Nov 20, 2019 43,562 124,788 113 දෙහිවල Jun 20, 2024 #2 පාක් එකේ පැවිලියන් එක.. Tred එක.. Reactions: Daminduwa and dilan_randika
T Thushara buddhika Active member Aug 30, 2006 245 221 43 Jun 20, 2024 #3 කාලෙකින් අද ගියා නෑවා කියහන්කො හොදටම.... වහින්න හොදනම් තෙමුනහම මොකද කියල ගියා...........මේ වහින වැස්සට හිටියොත් කවදාවත් ජොගින් කරන්න වෙන්නෙ නෑ Reactions: dilan_randika
කාලෙකින් අද ගියා නෑවා කියහන්කො හොදටම.... වහින්න හොදනම් තෙමුනහම මොකද කියල ගියා...........මේ වහින වැස්සට හිටියොත් කවදාවත් ජොගින් කරන්න වෙන්නෙ නෑ
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Jun 20, 2024 #4 dilan_randika said: ජෝගින් කරන්න පුරුදු වෙලා ඉන්න එවුන් වැස්ස දවසට මොකුත්ම නොකර ඉන්නවද ? Click to expand... වැස්ස වුත්තක් නැහැ. ෂූ දෙක හොදයි නම්, වැස්ස තදට නැත්තං දුවපන්. කොහොමත් ඇවිත් නානවනෙ. (ඇවිදින්න නම් එපා. අපරාධයක්) Reactions: dilan_randika
dilan_randika said: ජෝගින් කරන්න පුරුදු වෙලා ඉන්න එවුන් වැස්ස දවසට මොකුත්ම නොකර ඉන්නවද ? Click to expand... වැස්ස වුත්තක් නැහැ. ෂූ දෙක හොදයි නම්, වැස්ස තදට නැත්තං දුවපන්. කොහොමත් ඇවිත් නානවනෙ. (ඇවිදින්න නම් එපා. අපරාධයක්)