ජෝට පාර කියන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    මේක දැක්කම පොඩි අදහසක් ආවා.

    ගේම හදන එවුන් ඉන්නවා නම් කරලා බලපල්ලා.

    නිදිමත ජෝට පාර හරියට කියන්න ගේම් එකක් හැදුවොත් මොකද

    පස්සේ හිතුනා හදලා ඕක ප්ලේස්ටෝර් එකේ දැම්මට පස්සේ උන් ඩීලීට් කලොත් ඒකට නාස්ති කරපු කාලෙත් අපරාදේ නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    nice idea. Joe Adventures , Joe Nightmares අඩේ අපි එකතු වෙලා android game එකක් develop කරමුද ? මේකෙ graphic, coding වැඩ්ඩො ඉන්නවනේ. :love2:
    ඒක තමයි ,පුලුවන් එකෙක් ඉන්නවා නම් කරලා බලපල්ලා.ජන්දේ කාලේ එද්දි එලියට දැම්මොත් ඇඩ් ටිකක් ඔබලා කීයක් හරි හොයාගන්න බැරි නෑ
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔවා කරලා CIA FBI watch ලිස්ට් වලට යන්න වෙයි China හරි Russia හරි backed intelligence වලට සම්බන්ධයි කියලා
     
    • Like
    Reactions: NRTG and kinkon