හ්ම්ම්ම්ම්.......... අද උදේ 6යි Computer එක දාන කොට.ඒකත් හදිස්සියකට වෙන වැඩකට දාපු ගමන්.කොහොම කොහොම හරි ඇවිත් Elakiri.com ආව .මේක හම්බ උනේ අහම්බෙන්.මාත් ගුප්ත ශාස්ත්‍ර ගැන ලොකු කුතුහලයක් තියෙන කෙනෙක්.දැන් වෙලාව හවස 1.10.තාම උදේට කාලත් නෑ.රස්සාවට ගියෙත් නෑ.......කියල වැඩක් නෑ.හරිම ආසාවෙන් කියෙව්ව.
මම තදින් ම විශ්වාස කරන දෙයක් තියනව.ඒ තමයි අපේ කේන්දරය කියන්නේ අපි ආත්ම ගානක් තිස්සෙ කරගෙන ආපු පිං පව් වල මේ ආත්මේ Book Balance එක දාල තියෙන Paas Book එක.
ඉතින් වැඩේ දන්න කෙනා ගනන් හදල බලල තක්කෙටම කියනව වෙන්න තියෙන දේ.
වටිනම දේ.......
අපේ රටේ කොච්චර පන්ඩිතයො හිටියත් ඔය එක බල්ලෙක්වත් තමන් දන්න එක බිංදුවක් දෙයක් කාටවත් කියල දෙන්නේ නෑ.හැම එකටම රුපියල් තමයි.
බුදුහාමුදුරුවො කියල තියනව සියළු දාන අතරින් ධර්ම දානය උතුම් කියල.තව අපේ පැරණි නිදන් වදුලු වල තියෙනව නිදන් අරගන්න මිනිස්සු බලු කපුටො වෙලා උපදිනව කියල.
ඉතින් සහෝ !!!! මං අර මුලින් කියපු තමන් දන්න දේ අනිත් අයට කියල දෙන ඔයා වගේ රත්තරන් මිනිස්සු ඊළඟ ආත්ම වල ඇවිදින දැණුම් ගබඩාවල්. අර අනිත් කට්ටිය තියෙන කුහක කමටයි ඉරිසියාවටයි හන්ගගෙන ඉඳල ඊලග ආත්මේ බලු කපුටො වෙන එක් වෙනව මයි.
ඉතින් වැඩේ නියමයි.ඔයාට දීඝායු !!!!

wata raumada sathapma gaanada mokakda wadiy kiyala hariyanawada ?
kiyanawanam hari de kiyanna ona..nattham nokiya inna ona..
Cowda hituwe mehmath kela wenta yai kiyala lokkata
meka giya para vgema hire yaida hbata?