නිකං කුඩු ජාතියක් වගේද...?
මචෝ නොවැම්බර් වල මොකක්හරි ග්‍රහ මාරු සීන් 1ක් තියනවද..?
මේෂ ලග්න කස්ටියට කේස් ද රාලේ..?
![]()
නොවැම්බර් 02 සෙනසුරු මාරු වෙනවා. මේෂ ලග්න කාරයන්ට අෂ්ඨම ඒරාෂ්ඨකය ලබනවා.
නිකං කුඩු ජාතියක් වගේද...?
මචෝ නොවැම්බර් වල මොකක්හරි ග්‍රහ මාරු සීන් 1ක් තියනවද..?
මේෂ ලග්න කස්ටියට කේස් ද රාලේ..?
![]()
නැකැත් රාල;16955529 said:මරු අදහස![]()

වෙනම අහකදාල තිබ්බ බ්ලෙන්ඩර් එකකුත් අටව ගත්ත වැඩේට.ඕව කොටන්ඩ මට කම්මැලී![]()

ලොක්ක ගේ ලග්නෙට කොහොමැයි...???නැකැත් රාල;16955536 said:නොවැම්බර් 02 සෙනසුරු මාරු වෙනවා. මේෂ ලග්න කාරයන්ට අෂ්ඨම ඒරාෂ්ඨකය ලබනවා.
ලොක්ක ගේ ලග්නෙට කොහොමැයි...???
නැකැත් රාල;16955536 said:නොවැම්බර් 02 සෙනසුරු මාරු වෙනවා. මේෂ ලග්න කාරයන්ට අෂ්ඨම ඒරාෂ්ඨකය ලබනවා.

සේදක් කියනවා....නැකැත් රාල;16955832 said:ලොක්කට 1985 අවුරුද්ද ගෙවුන විදිහ මතකනම් හිතා ගනින් අන්න ඒ වගේම තමා.

සේදක් කියනවා....
යකෝ ලොක්කත් මගේ ලග්නෙ...
ඌට කෙළවෙන කොට මටත් කෙළවෙන පොඩි ජිමික් එකක් තියනව වගේ.....
අනික ඌට කෙළවෙච්ච ඒව මට මතක ද බොල![]()

නැකැත් රාල;16956271 said:ලොක්කා ඔයකාලේ බොකක්දෝ කේස් එකකට බන්ධනාගාර ගත වුනා. ඒ වගේම ලොක්කගේ මෑනියන් අන්තරා වුනා. හෙන නරක කාලයක් ලොක්කට ඒ කාලේ.![]()

නැකැත් රාල;16956271 said:ලොක්කා ඔයකාලේ බොකක්දෝ කේස් එකකට බන්ධනාගාර ගත වුනා. ඒ වගේම ලොක්කගේ මෑනියන් අන්තරා වුනා. හෙන නරක කාලයක් ලොක්කට ඒ කාලේ.![]()

මෙදා පොටේ ලොක්කට ගෙදර යන්ට වැඩ සිද්ධ වෙන ලයින් එකක්ද තින්නේ...![]()
නැකැත් රාල;16956271 said:ලොක්කා ඔයකාලේ බොකක්දෝ කේස් එකකට බන්ධනාගාර ගත වුනා. ඒ වගේම ලොක්කගේ මෑනියන් අන්තරා වුනා. හෙන නරක කාලයක් ලොක්කට ඒ කාලේ.![]()

නැකැත් රාල;16956659 said:අපල වුනාට බන් කවුද පොරට චැලේන්ජ් කරන්න ඉන්නෙ?

ලොක්කා මේ පාරත් දින්නොත් නං මේ රටේ ඉන්න එකේ තේරුමකුත් නැ බොලං...![]()
නැකැත් රාල;16960381 said:ඒකනම් ඇත්ත.. ආර්ථිකේ විනාසයි බන් රටේ.. කොහොමත් ලෝකායතන ජ්‍යොතිෂයට අනුවනම් ලංකාවට තව අවුරුදු දෙකතුනක් යනකන් නම් කිසිම සෙතක් නෑ.. රට නන්නත්තාර වෙන සීන් එකක් තියන්නේ..

ඉන්න අනිත් උන්ට ලොක්කට වඩා අපලයිනැකැත් රාල;16956659 said:අපල වුනාට බන් කවුද පොරට චැලේන්ජ් කරන්න ඉන්නෙ?

aiye mage welawa hoda nalu me kalaye, mata poddak therum karala kiyanna barida awla mokadda kiyala 1993.12.05 / 15.25 pm puluwanda?