ජෝතිශ්‍යය හා අපි

Jul 14, 2014
237
32
0
නැකැත් රාල;16948368 said:
මම උඹ කන ඒවා කන්නේ නෑ.. බොහොම ස්තූතියි උඹම කාපන්..

අන්න හරි පාරට ආව...පැත්තේ එවුන් අදුනගනින්...පැත්තේ එවුන්ට ගැහුවොත් පැත්ත ගහල යයි...;););););)
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;16948389 said:
    අන්න හරි පාරට ආව...පැත්තේ එවුන් අදුනගනින්...පැත්තේ එවුන්ට ගැහුවොත් පැත්ත ගහල යයි...;););););)

    පැත්තේ උන් දන්න නිසා තමයි යකෝ තො බුල් කෙලිනකොට ටොකු ඇනලා හදාගන්න බලන්නේ.. :angry:
     
    Jul 14, 2014
    237
    32
    0
    නැකැත් රාල;16948402 said:
    පැත්තේ උන් දන්න නිසා තමයි යකෝ තො බුල් කෙලිනකොට ටොකු ඇනලා හදාගන්න බලන්නේ.. :angry:

    ලොකු අයියා...එහෙනම් අපි කැපුන....:love::love::love::love::love:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගෝරෝචන ගන්ඩ තියෙන පොට් එකක් දන්නව නම් කියපල්ලකෝ.හැබැයි ඔර්ජිනල් එක ඕනේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16953763 said:
    මම නම් ගන්නේ බෙහෙත් කඩෙන්. ඉන්දියාවෙන් ගෙන්නපුවා..

    ගාන කීයක්වෙයිද වස්තුවේ?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16953904 said:
    ඔව් මම යන්තර කලුමදින්න ඕන තරම් අරන් තියනවා..:yes:

    ආ උඹ යන්ත්‍ර වැඩ කරනව නේද.ම්ම්ම්ම් එල එල
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ගෝරෝචන ගන්ඩ තියෙන පොට් එකක් දන්නව නම් කියපල්ලකෝ.හැබැයි ඔර්ජිනල් එක ඕනේ.

    ගෝරෝචන කියන්නේ මොනාද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused::confused::confused::confused:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ධනු ලග්න හිමියන්ට මේ දවස් එච්චර හොද නෑ කියන්නේ ඇත්තද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගෝරෝචන කියන්නේ මොනාද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused::confused::confused::confused:

    බෙහෙත් සඳහා ගන්න දෙයක්. ඊට අමතරව යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලටත් තව ශාන්ති කර්ම වගේ දේවල් වලටත් ගන්නවා. සමහර ග්‍රහ අපල වලට ගොරෝචන හා තවත් බෙහෙත් වර්ග කලවම් කරලා තම්බලා නාන අවස්ථා තියනවා. :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;16955342 said:
    බෙහෙත් සඳහා ගන්න දෙයක්. ඊට අමතරව යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලටත් තව ශාන්ති කර්ම වගේ දේවල් වලටත් ගන්නවා. සමහර ග්‍රහ අපල වලට ගොරෝචන හා තවත් බෙහෙත් වර්ග කලවම් කරලා තම්බලා නාන අවස්ථා තියනවා. :yes:

    නිකං කුඩු ජාතියක් වගේද...? :rolleyes::rolleyes::rolleyes:

    මචෝ නොවැම්බර් වල මොකක්හරි ග්‍රහ මාරු සීන් 1ක් තියනවද..?

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    මේෂ ලග්න කස්ටියට කේස් ද රාලේ..?

    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16953967 said:
    උඹ ඔය ගොරෝචන ගන්න හදන්නේ නාන වතුරට දාන්න නම් අඩුම ග්‍රෑම් 10ක් වත් ගන්න වෙයි.

    නාන්ඩ දාන්ඩ ගත්තොත් ඒකට කොහොමත් මදි.ඒ හින්ද මම නැකතකට ක්‍රීම් එකක් හදලා ටෙස්ට් කරන්ඩ යන්නේ.