Maalawi yogaya gana wistara tikak kiyanna raale
නැකැත් රාල;15911180 said:පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් බලන්න අපි කලින් කතා කලා ඒ ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1585029&page=14

නැකැත් රාල;15847793 said:ග්‍රහ යන්ගේ උච්ච නීච ස්වාභාව දැනගැනීම පහසු කරවන වගුවක්
රාහු හා කේතු කන්‍යා හා මීන රාශි වල ස්වක්ෂේත්ර වුවත් රාහු හා කේතුට එම රාශි අදිපති කම නොලැබේ... කන්‍යා රාශිය අයිති වන්නේ බුධ ග්‍රහයාටය...
නැකැත් රාල;15910486 said:ඕකටම තමයි ශනි මංගල දෝශය කියන්නෙත්... ශනි හා කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ එකිනෙකාට දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය යෙදෙනවා.
කේන්ද්‍ර දෙකේම මේ දෝෂය යෙදෙන විට දෝෂය භංග වෙනවා.

මේක ගැන මොකද නැකත් රාලේ කියන්න තියෙන්නේ..?
![]()
නැකැත් රාල;15913017 said:මම සාමන්‍යයෙන් අන්තර්ජාලයෙන් හඳහන් බලන්නේ නෑ... නමුත් හඳහනක් දැක්කම කට කහනවා මුකුත් නොකිව්වොත්... මේ හඳහන අයිති කෙනා ලින්ගාශ්‍රිත යටිබඩ සම්බන්ද රොගයක් හෝ අර්ශස් වැනි රෝගයකට ගොදුරු වෙනවා... විවාහයත් ගැටලු කාරි තත්වයකට පත් වෙන්න නියමිතයි. මේ හඳහන අයිති කෙනා විවාහක නම් වහාම පවුලේ ජෝතිර් වෙදියා හමුවන්න කියන්න
නැකත් රාලේ කොහොමද මේක බලන්නේ..??හරියට...තව කේන්දර දෙකක් තියෙනවා..ඒ ටික බලන්නේ කොහොමද???
Maalawi yogaya gana wistara tikak kiyanna raale
ජොතිර් වෙදීන් මෙය මාලවි යොගය ලෙස හැදින්වුවද ,සින්හලෙන් මෙය හදුන්වන්නෙ මලවිකාර යොගය ලෙසටය..මෙය බහුලව වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුනියන් අතර දැකිය හැකිය.මෙම යොගය සහිත තරුනියන්ට හසුවන තරුනයන් මලවීර නමින් ජොතිශයෙ හදුන්වනු ලැබේ.

නැකැත් රාල;15914243 said:ඕකට තව එකක් එකතු කරන්න ඔනේ... මෙම යෝගය නිසා දුරකථන බිල සීග්‍රයෙන් වැඩි වේ....![]()