ජෝතිශ්‍යය හා අපි

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    කේන්දර

    මේක ගැන මොකද නැකත් රාලේ කියන්න තියෙන්නේ..?
    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      45.6 KB · Views: 190
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මේ පවුසි ද??නකත්රාලේ මගේ කොමෙනට් එකට ර්ප්ල්ය් එකක් දෙන්නකෝ
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    නැකැත් රාල;15847793 said:
    ග්‍රහ යන්ගේ උච්ච නීච ස්වාභාව දැනගැනීම පහසු කරවන වගුවක්
    Capture007.jpg
    රාහු හා කේතු කන්‍යා හා මීන රාශි වල ස්වක්ෂේත්‍ර වුවත් රාහු හා කේතුට එම රාශි අදිපති කම නොලැබේ... කන්‍යා රාශිය අයිති වන්නේ බුධ ග්‍රහයාටය...

    මගේ ලග්නේ වෘශ්චික...හතේ ඉන්නේ රවී ,බුධ,ගුරු,සිකුරු,,එකක් තිබ්බ එක එකක් ඇරෙන්න අනිත් ය ඔක්කොං සතුරු කියල..මේක බැලුවම වෙනස් නේ ..
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නැකැත් රාල;15910486 said:
    ඕකටම තමයි ශනි මංගල දෝශය කියන්නෙත්... ශනි හා කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ එකිනෙකාට දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය යෙදෙනවා.
    කේන්ද්‍ර දෙකේම මේ දෝෂය යෙදෙන විට දෝෂය භංග වෙනවා.

    :):):)

    etkota ara bahuma dosha kiyanneth ekatada? :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක ගැන මොකද නැකත් රාලේ කියන්න තියෙන්නේ..?
    attachment.php

    මම සාමන්‍යයෙන් අන්තර්ජාලයෙන් හඳහන් බලන්නේ නෑ... නමුත් හඳහනක් දැක්කම කට කහනවා මුකුත් නොකිව්වොත්... මේ හඳහන අයිති කෙනා ලින්ගාශ්‍රිත යටිබඩ සම්බන්ද රොගයක් හෝ අර්ශස් වැනි රෝගයකට ගොදුරු වෙනවා... විවාහයත් ගැටලු කාරි තත්වයකට පත් වෙන්න නියමිතයි. මේ හඳහන අයිති කෙනා විවාහක නම් වහාම පවුලේ ජෝතිර් වෙදියා හමුවන්න කියන්න
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    නැකත් රාලේ කොහොමද මේක බලන්නේ..??හරියට...තව කේන්දර දෙකක් තියෙනවා..ඒ ටික බලන්නේ කොහොමද???
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    නැකැත් රාල;15913017 said:
    මම සාමන්‍යයෙන් අන්තර්ජාලයෙන් හඳහන් බලන්නේ නෑ... නමුත් හඳහනක් දැක්කම කට කහනවා මුකුත් නොකිව්වොත්... මේ හඳහන අයිති කෙනා ලින්ගාශ්‍රිත යටිබඩ සම්බන්ද රොගයක් හෝ අර්ශස් වැනි රෝගයකට ගොදුරු වෙනවා... විවාහයත් ගැටලු කාරි තත්වයකට පත් වෙන්න නියමිතයි. මේ හඳහන අයිති කෙනා විවාහක නම් වහාම පවුලේ ජෝතිර් වෙදියා හමුවන්න කියන්න

    නැකත් රාලේ පිළිතුරක් දෙන්නේ නෑ නේ...කොහොමද හරියට බලාගන්නේ..!!!වැඩි විස්තර දෙනවද..???
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Maalawi yogaya gana wistara tikak kiyanna raale

    ජොතිර් වෙදීන් මෙය මාලවි යොගය ලෙස හැදින්වුවද ,සින්හලෙන් මෙය හදුන්වන්නෙ මලවිකාර යොගය ලෙසටය..මෙය බහුලව වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුනියන් අතර දැකිය හැකිය.මෙම යොගය සහිත තරුනියන්ට හසුවන තරුනයන් මලවීර නමින් ජොතිශයෙ හදුන්වනු ලැබේ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජොතිර් වෙදීන් මෙය මාලවි යොගය ලෙස හැදින්වුවද ,සින්හලෙන් මෙය හදුන්වන්නෙ මලවිකාර යොගය ලෙසටය..මෙය බහුලව වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුනියන් අතර දැකිය හැකිය.මෙම යොගය සහිත තරුනියන්ට හසුවන තරුනයන් මලවීර නමින් ජොතිශයෙ හදුන්වනු ලැබේ.

    Danna bambuwa thaamaa :lol:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ඔව් මටත් තියෙනවා මල විකාර යෝගය..සයු ගේත් තියෙනවද???
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොතිර් වෙදීන් මෙය මාලවි යොගය ලෙස හැදින්වුවද ,සින්හලෙන් මෙය හදුන්වන්නෙ මලවිකාර යොගය ලෙසටය..මෙය බහුලව වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුනියන් අතර දැකිය හැකිය.මෙම යොගය සහිත තරුනියන්ට හසුවන තරුනයන් මලවීර නමින් ජොතිශයෙ හදුන්වනු ලැබේ.

    ඕකට තව එකක් එකතු කරන්න ඔනේ... මෙම යෝගය නිසා දුරකථන බිල සීග්‍රයෙන් වැඩි වේ.... :lol::lol::lol:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකැත් රාල;15914243 said:
    ඕකට තව එකක් එකතු කරන්න ඔනේ... මෙම යෝගය නිසා දුරකථන බිල සීග්‍රයෙන් වැඩි වේ.... :lol::lol::lol:

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Aniwa !