jothishaya igena ganna oni. hoda pdf ehema dannawada?
thread eka digatama follow karanna danata padam dekak damma thawa thawa issarahata daanawa
jothishaya igena ganna oni. hoda pdf ehema dannawada?
නැකැත් රාල;15851784 said:thread eka digatama follow karanna danata padam dekak damma thawa thawa issarahata daanawa



Chandra kethu 7 ekata hitiyot mko wenne?
නැකැත් රාල;15851913 said:eka wiwaaha doshayak widiyata ganne... 7 wani raashiya anuwa thama samiya ho birinda marenawada nadda kiyala theeranaya karanna wenne...
mesha lagnayaජෝතිශ්‍යය පිලිඹඳ උනන්දුවක් ඇති ඔබට සැලකිය යුතු දැනුමක් ලබාදීමේ අරමුනෙන් මට ඉඩ ලැබෙන සෑම විටකම මෙම ත්‍රෙඩ් එක හරහා මාගේ දැනුම බෙදා දීමට කැමැත්තෙමි...
බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
"´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
(ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,...."
එවන් පැහැදිලි බුද්ධ දේශනාවන් පවත්තිදී දැඩි භක්තියෙන් නැකත් අනුව යමින් කෙරෙන් බමුණන්ගේ මත කොතරම් බෞද්ධයන්ට ගැලපේද?
නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා
නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?
නැකැත් රාල;15851745 said:01. graha drushti anuwa pala wenas wenawa grahaya inne koheda kiyana ekath balanna one 2,3,6,7,8,12 kiyana than walanam naraka effect ekak denawa...
02. combustion ehemath naththan astha weema buda grahayata balapanne itha aduwen... anik grahayantath neecha banga raaja yogaya thiyanawanam asuba pala adu karanawa anika udaaharanayakata shani wage grahayek thula wage raashiyaka ravi samaga innawanam ethana ravita wada balayak senasuruta enawa...
03. maranaya sambandawath balanawa

thanks for the reply bro.
yogyk hodada nrkda kyla blnna isthira prthipththyk tynvda? ntnm yoge anuva eka kynna pluvnda kelinma.
e.g.: 1 kuja guru inna kenderyk eka hodada nrkda kyla klinma kynna pluvnda? lagne wrushba vge unth guruta vdi blyk na. ntnm guru nicha lgnyk unth twath blya adui. hbai 1ta guru dik blai kylth mn ahla tynva.
ethkta kuja guru yoge hoda vdhtda nrka vdhtda blpnne kyla kmda hynne?
![]()
නැකැත් රාල;15845560 said:අපි මුලින්ම රාශි 12 හා එවාට අදිපති ග්‍රහයන් කවුද බලමු
10 මකර - ශනි (සෙනසුරු )

නැකැත් රාල;15852241 said:1 inna grahayo narakak karanne kalathurakin samanyen... lagnadi pathiya naraka bawayaka kitiyath ehemay...