ජෝතිශ්‍යය හා අපි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    me thunama ekata thiboth mokada wenne :(

    තුනම එකට එන්නෙ නෑ.. උපරිම දෙකක් විතරයි එකට එන්නේ... එක්කෝ ලග්න ඒරාශ්ටකයයි ජන්ම ඒරාශ්ටකයයි නැත්තන් ජන්ම ඒරාශ්ටකයයි අෂ්ටම ඒරාශ්ටකයයි... එහෙම එනවනම් ඒක ඉතා දරුනු අපල කාලයක් වෙනවා...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    පොදුවේ කියන පලාපල වලට මම ඒ තරම්ම එකඟ නෑ... හේතුව ඕක ඉන්දියාවේ සතිපතා පත්තර විකුන ගන්න ගෙනාපු මගඩි වැඩක්... අපේ රටෙත් කොපි කලා... දැන් හිතන්නකො මීන ලග්න හිමියෙක් ගේ 8 වන කොටුවේ ගුරු ඉන්නවා කියලා... එතකොට ගුරු ඉන්නේ තුලාවේ... තුලාවට තුලාවට ගුරු සතුරුයි... මීන ලග්න හිමියෙක්ගේම 1 ගුරු හිටියොත් ගුරුගේ ස්වක්ශෙත්‍ර බලයෙන් ඉන්නේ එතකොට මේ දෙන්නටම එක ලග්නේ උනාට ගුරුගේ බලපෑම වෙනස්... ගුරුගේ බලය අඩු වෙන එක පලමු වැන්නට හොඳයි.. බලය වැඩිවෙන එක දෙවැන්නට හොඳයි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;15858574 said:
    තුනම එකට එන්නෙ නෑ.. උපරිම දෙකක් විතරයි එකට එන්නේ... එක්කෝ ලග්න ඒරාශ්ටකයයි ජන්ම ඒරාශ්ටකයයි නැත්තන් ජන්ම ඒරාශ්ටකයයි අෂ්ටම ඒරාශ්ටකයයි... එහෙම එනවනම් ඒක ඉතා දරුනු අපල කාලයක් වෙනවා...
    monwada wenna puluwan
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නැකැත් රාල;15858599 said:
    පොදුවේ කියන පලාපල වලට මම ඒ තරම්ම එකඟ නෑ... හේතුව ඕක ඉන්දියාවේ සතිපතා පත්තර විකුන ගන්න ගෙනාපු මගඩි වැඩක්... අපේ රටෙත් කොපි කලා... දැන් හිතන්නකො මීන ලග්න හිමියෙක් ගේ 8 වන කොටුවේ ගුරු ඉන්නවා කියලා... එතකොට ගුරු ඉන්නේ තුලාවේ... තුලාවට තුලාවට ගුරු සතුරුයි... මීන ලග්න හිමියෙක්ගේම 1 ගුරු හිටියොත් ගුරුගේ ස්වක්ශෙත්‍ර බලයෙන් ඉන්නේ එතකොට මේ දෙන්නටම එක ලග්නේ උනාට ගුරුගේ බලපෑම වෙනස්... ගුරුගේ බලය අඩු වෙන එක පලමු වැන්නට හොඳයි.. බලය වැඩිවෙන එක දෙවැන්නට හොඳයි

    :oo:
    පොදුවේ කිව්වම වැඩ්ය සාර්ථක නැ:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් සිකුරු හතේ උච්චව ඉන්නවානම් හොදයිලු නෙද?.. හොද වැඩක් දිගටම කරගෙන යන්න.. සුභ පතනවා..:love::love:

    සිකුරු 7 උච්ච වෙන්නේ පුලුවන් කන්‍යා ලග්න හිමියන්ට මේශ හ වෘශ්චික ලග්න හිමියන්ට 7 දි ස්වක්ශේත්‍ර ව පිහිටන්නත් පුලුවන් මේ කිව්ව ලග්න 3 අයගේ සිකුරු 7 ඉන්න එක හොඳයි... ඒකට අමතරව මාලවී කියන පන්ච මහා පුර්ශ යෝගයත් එතකොට පිහිටනවා... පංච මහා පුර්ශ යෝග ගැන හෙට කියලා දෙන්නම්:yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    monwada wenna puluwan

    තමන්ට වටින කියන දේවල් අහිමි කරනව.. සමහර වෙලාවට අතපය කඩනවා... මරනය වෙන්නත් පුලුවන්... ශුභ ග්‍රහ දෘශ්ටි වැටුනොත් දරුනුම අනතුරු වෙන්නෙ නෑ... හොඳ දසාවක් අතුරු දසාවක් යනවනම් එකෙනුත් අපල ගතිය ගොඩක් අඩු කරනවා
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    නැකැත් රාල;15858623 said:
    සිකුරු 7 උච්ච වෙන්නේ පුලුවන් කන්‍යා ලග්න හිමියන්ට මේශ හ වෘශ්චික ලග්න හිමියන්ට 7 දි ස්වක්ශේත්‍ර ව පිහිටන්නත් පුලුවන් මේ කිව්ව ලග්න 3 අයගේ සිකුරු 7 ඉන්න එක හොඳයි... ඒකට අමතරව මාලවී කියන පන්ච මහා පුර්ශ යෝගයත් එතකොට පිහිටනවා... පංච මහා පුර්ශ යෝග ගැන හෙට කියලා දෙන්නම්:yes::yes:

    එල එල මම කනයා.. මගේ හතේ ඉන්නේ සදු එක්ක..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;15858645 said:
    තමන්ට වටින කියන දේවල් අහිමි කරනව.. සමහර වෙලාවට අතපය කඩනවා... මරනය වෙන්නත් පුලුවන්... ශුභ ග්‍රහ දෘශ්ටි වැටුනොත් දරුනුම අනතුරු වෙන්නෙ නෑ... හොඳ දසාවක් අතුරු දසාවක් යනවනම් එකෙනුත් අපල ගතිය ගොඩක් අඩු කරනවා
    mokkda drama karamadi pathi yogyaya kiyanne
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mokkda drama karamadi pathi yogyaya kiyanne

    ධර්මය හා ලෝකොත්තර දේ ගැන කියන්නෙ 9 වැනි කොටුවෙන් කර්මන්ත රැකියා ගැන කියන්නේ 10 වැනි කොටුවෙන්... මේ දෙකේ අදිපති ග්‍රහයෝ දෙන්නා සන්යොග වීමට තමයි ධර්ම කර්මාධිපති රාජ යොගය කියන්නේ...​
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    me thunama ekata thiboth mokada wenne :(
    --------Upadina kota thibuna kendare [birth chart] good nam naraka prathipala enne naha. Hodha prathipalai enne erashtaka kaledi. FOR EXAMPLE. -----MAHINDA RAJAPAKKSHA PRESIDENT GE KENDARE ---KANYA-----NETHA. GATHA KARANNE 7 YEARS ERASHTAKAYA, SUBA PRATHIPALA LABENAVANE. PERA PIN KARANA LADA AYAGE BIRTH CHART EKA HODAI. AKA NISA ERASTAKA
    KALEDI VENADATA VADIYA SUBA RESULTS ENAVA.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;15858683 said:
    ධර්මය හා ලෝකොත්තර දේ ගැන කියන්නෙ 9 වැනි කොටුවෙන් කර්මන්ත රැකියා ගැන කියන්නේ 10 වැනි කොටුවෙන්... මේ දෙකේ අදිපති ග්‍රහයෝ දෙන්නා සන්යොග වීමට තමයි ධර්ම කර්මාධිපති රාජ යොගය කියන්නේ...​
    eka raja yogyakkda ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    eka raja yogyakkda ?

    ඔව් පොත්වල සඳහන් වෙන්නේ එහෙමයි.:yes:.. හැබයි මතක තියා ගන්න පුරාන ඉන්දියාවෙ ධන කුවේරයිටත් රාජා කියලා කථා කලෙ.. මේ ශාස්ත්‍රයේ ගොඩක් වටින පොත් පත් ඉන්දියාවේ ලියවුන ඒවා... එවා ලියවිලා තියන්නේ ඉන්දියාවේ සන්ස්කෘතියට අනුව... එක නිසා ජොතිශඥයා හොඳට තොරල බෙරලා පලාපල කියන්න ඔනේ.:oo:.. රටක රජ වෙන්න නම් රාජ යෝග එකක් තිබිල මදි..:no:.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඊයේ කිව්වා වගේම අද අපි පංච මහා පුරුෂ යෝග ගැන කථා කරමු... මේවා සුභ යෝහ ගනයට වැටෙයි...
    කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ යන නම් වලින් හඳුන් වයි.

    ග්‍රහයා........ ස්වක්‍ෂෙත්‍ර වන රාශීන් ....... උච්ච වන රාශිය
    1) කුජ ........මේෂ,වෘශ්චික ........... මකර
    2) බුධ ...........මිථුන ...............කන්‍යා
    3) ගුරු ............. ධනු,මීන ............. කටක
    4) ශුක්‍ර ............වෘෂභ,තුලා ...............මීන
    5) ශනි..........මකර,කුම්භ ...............තුලා

    රුචක යෝගය
    යෙදෙන ආකාරය
    අඟහරු ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමෙන් යෙදේ
    ඵල විපාක
    ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය..හමුදා පොලිසි වැනි ආරක්‍ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු අංශවල සෙවය කරන්නට ඉතා සුභ යෝගයකි
    නමුත් 4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා ශුභ පල අඩු වන්නේ විවාහ බාධකයක් ලෙස බලපෑම් කරන බැවිනි...මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට වඩා අනෙක් ලග්න හිමියන්ට ප්‍රථිපල දේ....

    භද්‍ර යෝගය
    යෙදෙන ආකරය
    සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම
    ඵල විපාක
    උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.තනිවම නැගීසිටීමට කැමතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්‍ෂය.ආයුෂ බලැතිය. භද්‍ර යෝගය පිහිටි අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.භාෂා සාස්ත්‍ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්‍ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට ඉතා බලවත්ව පිහිටයි

    ගුරු හංස (හංස) යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම
    විපාක
    කඩවසම් පෙනුමය.ගාම්භීර (ගොරහැඩි නොවේ) කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්‍ෂණ නුවණය.පරාර්ථකාමීය. ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.

    මාලවී යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.
    විපාක
    රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ. කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වෙ

    ශශ යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම
    ඵල විපාක
    සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්‍යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි. දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;15861179 said:
    ඔව් පොත්වල සඳහන් වෙන්නේ එහෙමයි.:yes:.. හැබයි මතක තියා ගන්න පුරාන ඉන්දියාවෙ ධන කුවේරයිටත් රාජා කියලා කථා කලෙ.. මේ ශාස්ත්‍රයේ ගොඩක් වටින පොත් පත් ඉන්දියාවේ ලියවුන ඒවා... එවා ලියවිලා තියන්නේ ඉන්දියාවේ සන්ස්කෘතියට අනුව... එක නිසා ජොතිශඥයා හොඳට තොරල බෙරලා පලාපල කියන්න ඔනේ.:oo:.. රටක රජ වෙන්න නම් රාජ යෝග එකක් තිබිල මදි..:no:.
    aniwa mage pm eka dakkkda
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    නැකැත් රාල;15861537 said:
    ඊයේ කිව්වා වගේම අද අපි පංච මහා පුරුෂ යෝග ගැන කථා කරමු... මේවා සුභ යෝහ ගනයට වැටෙයි...
    කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ යන නම් වලින් හඳුන් වයි.

    ග්‍රහයා ස්වක්‍ෂෙත්‍ර වන රාශීන් උච්ච වන රාශිය
    1) කුජ මේෂ,වෘශ්චික මකර
    2) බුධ මිථුන කන්‍යා
    3) ගුරු ධනු,මීන කටක
    4) ශුක්‍ර වෘෂභ,තුලා මීන
    5) ශනි මකර,කුම්භ තුලා

    රුචක යෝගය
    යෙදෙන ආකාරය
    අඟහරු ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමෙන් යෙදේ
    ඵල විපාක
    ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය..හමුදා පොලිසි වැනි ආරක්‍ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු අංශවල සෙවය කරන්නට ඉතා සුභ යෝගයකි
    නමුත් 4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා ශුභ පල අඩු වන්නේ විවාහ බාධකයක් ලෙස බලපෑම් කරන බැවිනි...මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට වඩා අනෙක් ලග්න හිමියන්ට ප්‍රථිපල දේ....

    භද්‍ර යෝගය
    යෙදෙන ආකරය
    සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම
    ඵල විපාක
    උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.තනිවම නැගීසිටීමට කැමතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්‍ෂය.ආයුෂ බලැතිය. භද්‍ර යෝගය පිහිටි අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.භාෂා සාස්ත්‍ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්‍ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට ඉතා බලවත්ව පිහිටයි

    ගුරු හංස (හංස) යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම
    විපාක
    කඩවසම් පෙනුමය.ගාම්භීර (ගොරහැඩි නොවේ) කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්‍ෂණ නුවණය.පරාර්ථකාමීය. ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.

    මාලවී යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.
    විපාක
    රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ. කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වෙ

    ශශ යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම
    ඵල විපාක
    සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්‍යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි. දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.

    Machan Loba nathuwa oyage watina danuma elakiri eke kollo eka bedagannawata oyata godak esthuthi :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Machan Loba nathuwa oyage watina danuma elakiri eke kollo eka bedagannawata oyata godak esthuthi :)

    mea shasthraya hamoma danaganna tharamata boruwata salli kadaa ganna unta ehema karanna bari wenawa... eken shasthraya rakenawa... naththan me godak boru kaarayoe me watina shasthraya nathi karala daanawa... mama hithanne meka mage yuthukamak kiyala
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නැකැත් රාල;15858354 said:
    kathaawa aththa... mama kiyanneth ekama thama... mamath jothishaya waradi bawa oppu karanna thamay jothishaya hadaaranna patan gaththe... namuth awasaana wune jothisha wediyek wela... meka thamay sathya...

    me too mcn