ජෝතිශ්‍යය හා අපි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නැකැත් රාල;15878216 said:
    pradaana grahayan 7 dena kotu (raashi) 6ka thampath weema thamay daama hewah damini kiyana yogaya.... meka thiyana aya sathuran parajaya karanna puluwan daksha aya wenawa

    ela Thanks :)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දැනුම බෙදා ගන්න එකට ගොඩක් පින්! බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. දිගටම කරන් යමු :cool: මැද්දෙන් පනින අසුරයන්ට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා :dull:

    පොඩි ප්‍රස්නයක් තියෙනවා, මේ ග්‍රහයො උච්ච වෙනවා කියන්නෙ මොකද්ද? රාශි වලට එනවා කියන්නෙ? මගෙ ලග්නෙ කන්‍යා නම් බුධ 10 නම් ඒක වෙනස් වෙන්නෙ නෑ නේද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නං වටිනවා.

    නැකැත් රාල;15845560 said:
    ...
    දැන් අපි බලමු ඒ ඒ ග්‍රහයන් උච්ච වෙන්නේ මොන රාශි වලට ආවමද කියලා...
    1 මේශ - රවි (හිරු )
    2 වෘශභ - රාහු
    3 මිථුන - රාහු
    4 කටක - ගුරු( බ්‍රහස්පති )
    5 සිංහ - සිංහයට උච්ච ග්‍රහයෙක් නැත නමුත් ප්ලුටො උච්ච වේ යැයි සැලකේ
    6 කන්‍යා - බුධ උච්ච මුල ත්‍රිකොන වේ
    7 තුලා - ශනි (සෙනසුරු )
    8 වෘශ්චික- කෙතු
    9 ධනු - කෙතු
    10 මකර - කුජ ( අඟහරු )
    11 කුම්භ -
    12 මීන - ශුක්‍ර(සිකුරු )
    මේ තැන් වල සිටින ග්‍රහයන්ද සුභ පල දෙන බව සඳහන්ය:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ♥-Aurora-♥;15883845 said:
    දැනුම බෙදා ගන්න එකට ගොඩක් පින්! බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. දිගටම කරන් යමු :cool: මැද්දෙන් පනින අසුරයන්ට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා :dull:

    පොඩි ප්‍රස්නයක් තියෙනවා, මේ ග්‍රහයො උච්ච වෙනවා කියන්නෙ මොකද්ද? රාශි වලට එනවා කියන්නෙ? මගෙ ලග්නෙ කන්‍යා නම් බුධ 10 නම් ඒක වෙනස් වෙන්නෙ නෑ නේද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නං වටිනවා.

    Capture017.jpg

    උච්චව ඉන්න ග්‍රහයන් 80% පමන දෙන්නේ සුභ පල... ඉහත වගුවේ තියනවා ග්‍රහයො උච්ච වෙන්නේ මොන මොන තැන්වලදීද කියලා... උදාහරනයක් ලෙස අපි හිතමු සිංහ ලග්න හිමියෙක් ගැන... අපි හිතමු එයගේ 3 වෙනි කොටුවෙ සෙනසුරු ඉන්නවා කියලා.. සිංහ ලග්න හිමියන්ට 3 වෙනි කොටුව කියන්නේ තුලා රාශිය.. දැන් අර වගුව බලන්න තුලා රාශියේදි සෙනසුරු උච්චයි... සාමන්‍යයෙන් මෙහි ප්‍රථිඵලයක් විදිගට මේ පුද්ගලයා අනිත් අයගේ සිත් ඇදගන්නා විදිහට ක්ථාවට දක්ශයි.. ලියන කියන වැඩ වලටත් දක්ශයි..
    :)
    ඔබගේ අනික් ගැටලුව තමයි මොකක්ද මේ ග්‍රහයෝ යනවා කියන්නේ කියන එක... අපි දන්නවා සිංහල අලුත් අවුරුද්ද ලබන්නේ සූර්යා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට එනකොට නමුත් අපේ හඳහනේ රවි ග්‍රහයා වෙනස් වෙන්නෙ නෑ.. ඒ වුනාට රවිගේ ගමන නිසා අපේ හඳහනේ ඉන්න රවිගේ පල අපල අඩුවැඩි වෙනවා... ඔය විදිහට හැම ග්‍රහයෙක්ම රාශියෙන් රාශියට ගමන් කරනවා... ඔය විදිගට ග්‍රහයන් රාශි අතර ගමන් කරනකොට ඇතිවෙන පල අපල වලට අපි ගෝචර ඵල කියලා කියනවා... ඔය ගෝචර පල අනුව තමයි සතියෙන් සතිය ලග්න පලාපල දාන්නෙ පත්තර වල
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    නැකැත් රාල;15876091 said:
    :lol::lol::lol:
    කාම යෝග කියන්නේ කෙනෙක් දැඩි කාම බොගිත්වයට පත් කරවන දැඩිව කාම බෝගීත්වයට ආසා කරන්න පොලඹවන යොගයක්.. 8,12 කොටුවල තිබුනොත් බොහෝදුරට ගනිකාවන් පස්සෙ යන සල්ලි ගෑනුන් වෙනුවෙන් නාස්ති කරන කෙනෙක් වෙනවා...

    ගැනු මගෙ පස්සෙන් එන වගෙ සිද්දියක් මෙකෙ කොහෙවත් සදහනක් නැද්ද මචො.මන් කියන්නෙ කාම යෝගෙ ගැන.මෙකත් මෙ හොරෙන් අහන්නෙ ලකිරියෙ එවුන්ට නොතෙරෙන විදිහට හොදෙ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගැනු මගෙ පස්සෙන් එන වගෙ සිද්දියක් මෙකෙ කොහෙවත් සදහනක් නැද්ද මචො.මන් කියන්නෙ කාම යෝගෙ ගැන.මෙකත් මෙ හොරෙන් අහන්නෙ ලකිරියෙ එවුන්ට නොතෙරෙන විදිහට හොදෙ.

    :lol::lol::lol:
    dan oya bahu wiwaaha yoga narakay kiwwata issara pothwala thiyanne boho biriyan labana shreshta kenek wenawa kiyala... okath a wage thama
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    නැකැත් රාල;15884906 said:
    :lol::lol::lol:
    dan oya bahu wiwaaha yoga narakay kiwwata issara pothwala thiyanne boho biriyan labana shreshta kenek wenawa kiyala... okath a wage thama

    අම්මපා...........:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කාම යොගයෙන් අපි ගැනු හොයගන්න ඕන මිසක් ගැනු අපෙ පස්සෙන් එන්නෙ නැ නෙද මචන් ???
    එකනෙ අවුල .ගැනුන්ට එන්ටර් වෙන්න එහෙම මුකුත් පූජා නැද්ද ? :lol::lol::lol::lol: (Just kidding bro)
     
    Sep 23, 2013
    188
    6
    0
    නැකැත් රාල;15879287 said:
    oya sofwear walin handahan balanna baha sahodaraya... mokada jothishaya sampurnayen igena gaththa kenek wenna onene ehema ekak hadanna... me loke inna kawruth jothishaya sampurnayen igena gena naha ne.... sngawunu gurumushti kochchara thiyanawada... mama abiyogayak karannam bara gannawada? nikan minissu rawattala salli ganna epa....

    සොෆ්ට් වෙයාර් වලින් කෙන්දර බලන එක සහ කේන්දර හදන එක යනු දෙකක් බව තේරුම් ගන්න රාලෙ. පරිගනකය ගොඩනැගී ඇත්තේ ගණිත මූලධර්ම මතයි රාලෙ ඉතින් ජ්‍යාතිෂයේ මූලික සිද්ධාන්ත කොටස පදනම් වෙලා තියන්නෙත් ගණිතය මත නිසා අපි අතින් කේන්දරයක් හදනවට වඩා පරිගණකයකින් කේනදරයක් හැදුවම නිවැරදි බව වැඩියි රාලෙ මොකද වැරදි අතපසුවීම් සිදු වීමට ඇති ඉඩ අවම වන නිසා හැබැයි රාලෙ පලාඵල කථනය නම් පරිගණකයෙන් කොරන්න ගියොත් ඉතින් සොරි තමයි ඒක කොරන්න ඕනෙ හොදට ඉගෙනගෙන අත්දැකීම් ලබාගෙනයි. දැන් රාලට වැටහුනයි ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අම්මපා...........:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කාම යොගයෙන් අපි ගැනු හොයගන්න ඕන මිසක් ගැනු අපෙ පස්සෙන් එන්නෙ නැ නෙද මචන් ???
    එකනෙ අවුල .ගැනුන්ට එන්ටර් වෙන්න එහෙම මුකුත් පූජා නැද්ද ? :lol::lol::lol::lol: (Just kidding bro)

    :lol::lol::lol::lol:
    kaama yogaya kiyanne kohomath godak gaanu ashraya karana ekak thama... 8 12 hitiyoth thama naraka widiyata yanne
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සොෆ්ට් වෙයාර් වලින් කෙන්දර බලන එක සහ කේන්දර හදන එක යනු දෙකක් බව තේරුම් ගන්න රාලෙ. පරිගනකය ගොඩනැගී ඇත්තේ ගණිත මූලධර්ම මතයි රාලෙ ඉතින් ජ්‍යාතිෂයේ මූලික සිද්ධාන්ත කොටස පදනම් වෙලා තියන්නෙත් ගණිතය මත නිසා අපි අතින් කේන්දරයක් හදනවට වඩා පරිගණකයකින් කේනදරයක් හැදුවම නිවැරදි බව වැඩියි රාලෙ මොකද වැරදි අතපසුවීම් සිදු වීමට ඇති ඉඩ අවම වන නිසා හැබැයි රාලෙ පලාඵල කථනය නම් පරිගණකයෙන් කොරන්න ගියොත් ඉතින් සොරි තමයි ඒක කොරන්න ඕනෙ හොදට ඉගෙනගෙන අත්දැකීම් ලබාගෙනයි. දැන් රාලට වැටහුනයි ..

    15000/= deela softwear ganne mokatada handahana hadanna oya ona tharam free sofwear thiyanne... nikan salli garana wada owa... oya nisa thamay minissunta jothishaya epa wela hiyanne... mukuth nodanna un palapala kiyanna ugannana pothak kiyawala oya wage sofwear kallak hoyan jothisha madyasthana daanawa...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාලෙ ..මෙන්න මෙකට මොකක් හරි කියපන්කො ආසාවට

    ලග්න කෙන්දරේ

    ලග්නෙ සින්හ

    කොටු වල

    1 -
    2 -
    3 -
    4 -ර , බු , ශු
    5 - රා
    6 - ච
    7 -
    8 -
    9 -
    10- නෙ , ගු
    11- කෙ ,යු
    12- කු ,සෙ ,ප්
    නවන්ශක කෙන්දරෙ

    දනු

    1 ර, බු ,ශු
    2 යු
    3 ප්
    4 කෙ , ච
    5
    6 ගු
    7
    8
    9 නෙ
    10 රා
    11 කු
    12 සෙ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාලෙ ..මෙන්න මෙකට මොකක් හරි කියපන්කො ආසාවට

    ලග්න කෙන්දරේ

    ලග්නෙ සින්හ

    කොටු වල

    1 -
    2 -
    3 -
    4 -ර , බු , ශු
    5 - රා
    6 - ච
    7 -
    8 -
    9 -
    10- නෙ , ගු
    11- කෙ ,යු
    12- කු ,සෙ ,ප්
    නවන්ශක කෙන්දරෙ

    දනු

    1 ර, බු ,ශු
    2 යු
    3 ප්
    4 කෙ , ච
    5
    6 ගු
    7
    8
    9 නෙ
    10 රා
    11 කු
    12 සෙ

    thred eke palaapala kiyanna giyoth hamoma kendare dala palaapala kiyanna kiyay.... meka athakota karan yanna bari wenawa saho.. pala pala danaganna one nam me mase senasurada dawas wala mama nomile palapala kiyanawa mage malabe niwasedi genna handahana... balala dennam...