Mcn contact karanna puluwan number ekak pm karanna puluwanda? (Katakaranawanam sudusu welawath ekka)
නැකැත් රාල;15876435 said:genaawoth balala denna puluwan
සදුගෙන් දෙපස රාශිවල kiyanne mokakda?
නැකැත් රාල;15878216 said:pradaana grahayan 7 dena kotu (raashi) 6ka thampath weema thamay daama hewah damini kiyana yogaya.... meka thiyana aya sathuran parajaya karanna puluwan daksha aya wenawa

මැද්දෙන් පනින අසුරයන්ට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා 
නැකැත් රාල;15845560 said:...
දැන් අපි බලමු ඒ ඒ ග්රහයන් උච්ච වෙන්නේ මොන රාශි වලට ආවමද කියලා...
1 මේශ - රවි (හිරු )
2 වෘශභ - රාහු
3 මිථුන - රාහු
4 කටක - ගුරු( බ්රහස්පති )
5 සිංහ - සිංහයට උච්ච ග්රහයෙක් නැත නමුත් ප්ලුටො උච්ච වේ යැයි සැලකේ
6 කන්යා - බුධ උච්ච මුල ත්රිකොන වේ
7 තුලා - ශනි (සෙනසුරු )
8 වෘශ්චික- කෙතු
9 ධනු - කෙතු
10 මකර - කුජ ( අඟහරු )
11 කුම්භ -
12 මීන - ශුක්ර(සිකුරු )
මේ තැන් වල සිටින ග්රහයන්ද සුභ පල දෙන බව සඳහන්ය
♥-Aurora-♥;15883845 said:දැනුම බෙදා ගන්න එකට ගොඩක් පින්! බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. දිගටම කරන් යමුමැද්දෙන් පනින අසුරයන්ට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා
පොඩි ප්රස්නයක් තියෙනවා, මේ ග්රහයො උච්ච වෙනවා කියන්නෙ මොකද්ද? රාශි වලට එනවා කියන්නෙ? මගෙ ලග්නෙ කන්යා නම් බුධ 10 නම් ඒක වෙනස් වෙන්නෙ නෑ නේද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නං වටිනවා.

නැකැත් රාල;15876091 said:කාම යෝග කියන්නේ කෙනෙක් දැඩි කාම බොගිත්වයට පත් කරවන දැඩිව කාම බෝගීත්වයට ආසා කරන්න පොලඹවන යොගයක්.. 8,12 කොටුවල තිබුනොත් බොහෝදුරට ගනිකාවන් පස්සෙ යන සල්ලි ගෑනුන් වෙනුවෙන් නාස්ති කරන කෙනෙක් වෙනවා...
ගැනු මගෙ පස්සෙන් එන වගෙ සිද්දියක් මෙකෙ කොහෙවත් සදහනක් නැද්ද මචො.මන් කියන්නෙ කාම යෝගෙ ගැන.මෙකත් මෙ හොරෙන් අහන්නෙ ලකිරියෙ එවුන්ට නොතෙරෙන විදිහට හොදෙ.



නැකැත් රාල;15884906 said:
dan oya bahu wiwaaha yoga narakay kiwwata issara pothwala thiyanne boho biriyan labana shreshta kenek wenawa kiyala... okath a wage thama










(Just kidding bro)නැකැත් රාල;15879287 said:oya sofwear walin handahan balanna baha sahodaraya... mokada jothishaya sampurnayen igena gaththa kenek wenna onene ehema ekak hadanna... me loke inna kawruth jothishaya sampurnayen igena gena naha ne.... sngawunu gurumushti kochchara thiyanawada... mama abiyogayak karannam bara gannawada? nikan minissu rawattala salli ganna epa....
අම්මපා...........
කාම යොගයෙන් අපි ගැනු හොයගන්න ඕන මිසක් ගැනු අපෙ පස්සෙන් එන්නෙ නැ නෙද මචන් ???
එකනෙ අවුල .ගැනුන්ට එන්ටර් වෙන්න එහෙම මුකුත් පූජා නැද්ද ?(Just kidding bro)



සොෆ්ට් වෙයාර් වලින් කෙන්දර බලන එක සහ කේන්දර හදන එක යනු දෙකක් බව තේරුම් ගන්න රාලෙ. පරිගනකය ගොඩනැගී ඇත්තේ ගණිත මූලධර්ම මතයි රාලෙ ඉතින් ජ්යාතිෂයේ මූලික සිද්ධාන්ත කොටස පදනම් වෙලා තියන්නෙත් ගණිතය මත නිසා අපි අතින් කේන්දරයක් හදනවට වඩා පරිගණකයකින් කේනදරයක් හැදුවම නිවැරදි බව වැඩියි රාලෙ මොකද වැරදි අතපසුවීම් සිදු වීමට ඇති ඉඩ අවම වන නිසා හැබැයි රාලෙ පලාඵල කථනය නම් පරිගණකයෙන් කොරන්න ගියොත් ඉතින් සොරි තමයි ඒක කොරන්න ඕනෙ හොදට ඉගෙනගෙන අත්දැකීම් ලබාගෙනයි. දැන් රාලට වැටහුනයි ..
නැකැත් රාලෙ ..මෙන්න මෙකට මොකක් හරි කියපන්කො ආසාවට
ලග්න කෙන්දරේ
ලග්නෙ සින්හ
කොටු වල
1 -
2 -
3 -
4 -ර , බු , ශු
5 - රා
6 - ච
7 -
8 -
9 -
10- නෙ , ගු
11- කෙ ,යු
12- කු ,සෙ ,ප්
නවන්ශක කෙන්දරෙ
දනු
1 ර, බු ,ශු
2 යු
3 ප්
4 කෙ , ච
5
6 ගු
7
8
9 නෙ
10 රා
11 කු
12 සෙ