ජෝතිශ්‍යය හා අපි

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
♥-Aurora-♥;15932063 said:
කේන්දරෙන් කොහොමද රාලෙ කියන්නෙ යාලු වෙලා බඳිනවද ප්‍රපෝසල් ද කියලා?
anna hoda prashnayak
mage balana balana thanin kiyanne lovakin thama wade wenne kiyala :P
 
doe

Active member
  • Jan 19, 2012
    627
    48
    28
    නැකැත් රාල;15856783 said:
    ගොඩක් දෙනා බොරු කරන නිසා මමත් ඉස්සර විශ්වාස කලේ නෑ... මම මුලින්ම ජොතිශය ඉගෙන ගත්තේ ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න... නමුත් එකෙත් පොඩි ගැම්මක් තිබ්බ නිසා ටිකක් වැඩිපුර හොයලා බැලුවා ඊට පස්සෙ මාව බස් එකක් යටකරන් ගිහිල්ලා මගේ වම් කකුලේ විලුඹ ප්‍රදේශය මට අහිලි උනාට පස්සේ මට මාස 4ක් කොළඹ ජාතික රොහලේ 75 වට්ටුවේත් අවුරුද්දකට ආසන්න කාලයක් ඇඳට වෙලාත් ඉන්න වුනා... මේ දේ මට වුනේ ඇයි කියලා මම හොයලා බලනකොට දැක්කේ මට මාරක දසාවක් යන අතරම ඒ දසාවට අදිපති ග්‍රහයා 12 වැන්නෙ සතුරුව රවිගෙන් අස්ත බාවයට පත් වෙලා ඉන්නවා 12 වැන්නෙන් සාමන්යෙන් කියන්නෙ කකුලෙ විලුඹ සම්බන්ධව වගකියන තැනයි... ඉතින් ශරීරයේ මෙච්චර තැන් තියෙද්දි මගේ විලුඹම අහිමි උනෙ ඇයි?? මට එදා තේරුනා ජෝතිශයේ ගත යුත්තක් ඇති බව... එතනින් පටන් අරන් තමයි මම අද මෙතනට ආවේ
    මේ තියන්නෙ මගේ කකුල... සංවේදි අය බලන්න එපා
    http://img.techpowerup.org/131108/Capture014.jpg

    machan mama mulu thread ekama baluwa, ubata pin :) btw ube kakulata wechcha de gana dukai :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ♥-Aurora-♥;15932063 said:
    කේන්දරෙන් කොහොමද රාලෙ කියන්නෙ යාලු වෙලා බඳිනවද ප්‍රපෝසල් ද කියලා?

    sikuru 1 4 ha 7, 10, innawanam godak durata yaalu wela bandinawa a wagema 7 adipathiya 4 innawanam godak durata proposal.. habay meka handahana anuwa wenas wenna puluwan...
     
    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    මාලබේ ඉන්නේ උඩවත්ත පාරේ ද?

    මට දෑන ගන්න පුලුවන් ද විශ්නු පූජාවක් කරන්නේ කොහොමද කියලා
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ♥-Aurora-♥;15932063 said:
    කේන්දරෙන් කොහොමද රාලෙ කියන්නෙ යාලු වෙලා බඳිනවද ප්‍රපෝසල් ද කියලා?

    Nanga s/w eka hoya gattada :D
     
    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    නැකැත් රාල;15870156 said:
    කාල සර්ප යෝගය...
    මොකක්ද මේ කාලසර්ප යෝගය? නම අහනකොට නම් ටිකක් ගැස්සිලා යනවා නේද? රූපවාහිනියෙත් අනෙකුත් ජෝතිශ්‍යය ගැන කතාකරන තැන් වලත් සෙනසුරු ඒරාශ්ටකයක් තරම්ම බරපතල විදිහට කථා කරන නිසා ගොඩක් දෙනා මේකට හරි බයයි..
    "කාල" කියන්නේ ඉන්දියානු භාශාවකින් රාහු ග්‍රහයාට කියන තවත් නමක් "සර්ප" කියන්නේ කේතුට කියන තවත් නමක්. ඒ කියන්නේ "කාල සර්ප" යෝගය කියන්නේ රාහු කේතු යෝගය කියන එකම තමයි..

    මෙහි ප්‍රතිපල වන්නේ
    විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදුකරන විවාහය බිද දමන යෝගයක් ලෙස දක්වා ඇති නිසා විවාහ පරීක්‍ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර වලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය.
    කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුනුව තත්ත්වය කලින් කලට උස් පහත් වෙමින් රැල්ලක් ආකාරයට ඇති වන බවත් දියුණුවේ හිණිපෙත්තට ලගා වීමක් නැති බවටත් එක් අංශයකින් උසස් දියුණුවක් ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක් ඇතිවන බවටත් මතයක් ඇත.

    කොහොමද මේක යෙදෙන්නේ?
    රාහුගේ සිට කේතු දක්වා ඇති අංශක 180 ක දුර ප්‍රමානය අතර කිසිම ග්‍රහයෙක් ( යුරේනස් නැප්චූන් හා ප්ලූටෝ හැර ) තැම්පත් නොවීම මේ යෝගයයි...
    උදාහරනයක් ලෙස රාහු 2 කොටුවේත් කෙතු 8 කොටුවේත් සිටිනවායැයි සිතමු... එවිට අනෙක් සියලූම ග්‍රහයන් 3 4 5 6 7 යන කොටුවල සිටීනම් හෝ 9 10 11 12 1 කොටුවල සිටීනම් මෙම යොගය යෙදේ.. ( 2 හා 8 කොටු වල රාහු හා කේතුට අමතරව වෙනත් ග්‍රහයන් සිටීනම් එම ග්‍රහයන් අනෙක් ග්‍රහයන් සිටින අංශක 180 තුලම නම් මෙම යෝගය පවතී)

    විශේශ සටහන්
    රාහුගේ සිට කේතු දක්වා දක්ශිනාවර්ථව ග්‍රහයන් පිහිටීමට වඩා වාමාවර්ථව ග්‍රහයන් පිහිටීම අසුභය...
    .
    .
    මෙම දොශයට පිලියම් වශයෙන් මන්ත්‍රයක් ඇත... එය නිතර භාවිතයෙන් දෝශ අඩු වේ...

    මන්ත්‍රය ගෑන විස්තර කියන්න පුලුවනි ද?

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    භාව කේන්ද්‍රයක් දළ කේන්ද්‍රයක් අතර වෙනස මොනාද?

    ade kaala inna kattiya භාව කේන්ද්‍රයක් balanna danna naha ...nikan udin balla la kiyanna ....:yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාලබේ ඉන්නේ උඩවත්ත පාරේ ද?

    මට දෑන ගන්න පුලුවන් ද විශ්නු පූජාවක් කරන්නේ කොහොමද කියලා

    mihindu mawathe...
    wishnu pujaawa karana widiya mama hariyatama danne na.. poddak hoyala kiyannam...
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    භාව කේන්ද්‍රයක් දළ කේන්ද්‍රයක් අතර වෙනස මොනාද?

    ade kaala inna kattiya භාව කේන්ද්‍රයක් balanna danna naha ...nikan udin balla la kiyanna ....:yes::yes::yes:

    dala kendraya kiyanne mulinma andaganna lagna kendrayata eke... bhawa kendhraya kiyanneth oya ekama thamay habayi niyama widiyata kendraya hadapuwama api ekata shadwargaya kiyanawa... eke bhawa kendraya nawanshaka kendraya, hora, dreshkaana, dwadasamsha haa trishaamsha kiyala kotas 6k thiyanawa
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;15932675 said:
    dala kendraya kiyanne mulinma andaganna lagna kendrayata eke... bhawa kendhraya kiyanneth oya ekama thamay habayi niyama widiyata kendraya hadapuwama api ekata shadwargaya kiyanawa... eke bhawa kendraya nawanshaka kendraya, hora, dreshkaana, dwadasamsha haa trishaamsha kiyala kotas 6k thiyanawa
    rale kendare eka eka kotuwen eka eka kotas gana kiyawenawalu neda
    7 nam magulalune
    1 lagne
    thawa ewayen amma thaththa wage dewal
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    software කැල්ලක් හම්බ උනා.. :yes::yes::yes:මෙකෙන් බලාගන්න පුලුවනි ග්‍රරහයො ඉන්නේ කොහොමද කියලා... එත් ඉතින් මට මෙලෝ දෙයක් තෙරෙන්නේ නැ..:lol::lol::lol::lol:

    ඔන්න මගේ එක නම් මම බලාගත්තා..

    Screenshot_2013-11-24-21-03-38_zpsb427df3e.png

    Screenshot_2013-11-24-21-03-46_zps73e70353.png
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    software කැල්ලක් හම්බ උනා.. :yes::yes::yes:මෙකෙන් බලාගන්න පුලුවනි ග්‍රරහයො ඉන්නේ කොහොමද කියලා... එත් ඉතින් මට මෙලෝ දෙයක් තෙරෙන්නේ නැ..:lol::lol::lol::lol:

    ඔන්න මගේ එක නම් මම බලාගත්තා..

    Screenshot_2013-11-24-21-03-38_zpsb427df3e.png

    Screenshot_2013-11-24-21-03-46_zps73e70353.png
    lankawe wadak nisa apith kamathiy me wadeta.. lagme nawanshaka hariyata emawanam echcharay... oke dasa apahAranayath pennanawada?
    wade nam hondaa... eth ko meke swakshetra grahayan? ewa mona paatada? :confused::confused:
     
    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    නැකැත් රාල;15932675 said:
    dala kendraya kiyanne mulinma andaganna lagna kendrayata eke... bhawa kendhraya kiyanneth oya ekama thamay habayi niyama widiyata kendraya hadapuwama api ekata shadwargaya kiyanawa... eke bhawa kendraya nawanshaka kendraya, hora, dreshkaana, dwadasamsha haa trishaamsha kiyala kotas 6k thiyanawa

    godak isthuthi sahoo

    oyata thathe kalaya balla kendraya wisthara kiyanna puluwanie da?