anna hoda prashnayak♥-Aurora-♥;15932063 said:කේන්දරෙන් කොහොමද රාලෙ කියන්නෙ යාලු වෙලා බඳිනවද ප්‍රපෝසල් ද කියලා?
mage balana balana thanin kiyanne lovakin thama wade wenne kiyala

anna hoda prashnayak♥-Aurora-♥;15932063 said:කේන්දරෙන් කොහොමද රාලෙ කියන්නෙ යාලු වෙලා බඳිනවද ප්‍රපෝසල් ද කියලා?

anna hoda prashnayak
mage balana balana thanin kiyanne lovakin thama wade wenne kiyala![]()

ithin hodai ne♥-Aurora-♥;15932133 said:මට ඒකෙ අනිත් පැත්තෙයි කියනවනෙ![]()
නැකැත් රාල;15856783 said:ගොඩක් දෙනා බොරු කරන නිසා මමත් ඉස්සර විශ්වාස කලේ නෑ... මම මුලින්ම ජොතිශය ඉගෙන ගත්තේ ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න... නමුත් එකෙත් පොඩි ගැම්මක් තිබ්බ නිසා ටිකක් වැඩිපුර හොයලා බැලුවා ඊට පස්සෙ මාව බස් එකක් යටකරන් ගිහිල්ලා මගේ වම් කකුලේ විලුඹ ප්‍රදේශය මට අහිලි උනාට පස්සේ මට මාස 4ක් කොළඹ ජාතික රොහලේ 75 වට්ටුවේත් අවුරුද්දකට ආසන්න කාලයක් ඇඳට වෙලාත් ඉන්න වුනා... මේ දේ මට වුනේ ඇයි කියලා මම හොයලා බලනකොට දැක්කේ මට මාරක දසාවක් යන අතරම ඒ දසාවට අදිපති ග්‍රහයා 12 වැන්නෙ සතුරුව රවිගෙන් අස්ත බාවයට පත් වෙලා ඉන්නවා 12 වැන්නෙන් සාමන්යෙන් කියන්නෙ කකුලෙ විලුඹ සම්බන්ධව වගකියන තැනයි... ඉතින් ශරීරයේ මෙච්චර තැන් තියෙද්දි මගේ විලුඹම අහිමි උනෙ ඇයි?? මට එදා තේරුනා ජෝතිශයේ ගත යුත්තක් ඇති බව... එතනින් පටන් අරන් තමයි මම අද මෙතනට ආවේ
මේ තියන්නෙ මගේ කකුල... සංවේදි අය බලන්න එපා
http://img.techpowerup.org/131108/Capture014.jpg
btw ube kakulata wechcha de gana dukai 
♥-Aurora-♥;15932063 said:කේන්දරෙන් කොහොමද රාලෙ කියන්නෙ යාලු වෙලා බඳිනවද ප්‍රපෝසල් ද කියලා?
machan mama mulu thread ekama baluwa, ubata pinbtw ube kakulata wechcha de gana dukai
![]()

.. a accident eka thamay mawa jothishayata naburu kale... naththan ada nakath rala kenek na... 



ithin hodai ne
ammala hoyala dena kena oyath ashraya karala balala ok nam kamathi wennane thiyenne

♥-Aurora-♥;15932063 said:කේන්දරෙන් කොහොමද රාලෙ කියන්නෙ යාලු වෙලා බඳිනවද ප්‍රපෝසල් ද කියලා?

නැකැත් රාල;15870156 said:කාල සර්ප යෝගය...
මොකක්ද මේ කාලසර්ප යෝගය? නම අහනකොට නම් ටිකක් ගැස්සිලා යනවා නේද? රූපවාහිනියෙත් අනෙකුත් ජෝතිශ්‍යය ගැන කතාකරන තැන් වලත් සෙනසුරු ඒරාශ්ටකයක් තරම්ම බරපතල විදිහට කථා කරන නිසා ගොඩක් දෙනා මේකට හරි බයයි..
"කාල" කියන්නේ ඉන්දියානු භාශාවකින් රාහු ග්‍රහයාට කියන තවත් නමක් "සර්ප" කියන්නේ කේතුට කියන තවත් නමක්. ඒ කියන්නේ "කාල සර්ප" යෝගය කියන්නේ රාහු කේතු යෝගය කියන එකම තමයි..
මෙහි ප්‍රතිපල වන්නේ
විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදුකරන විවාහය බිද දමන යෝගයක් ලෙස දක්වා ඇති නිසා විවාහ පරීක්ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර වලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය.
කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුනුව තත්ත්වය කලින් කලට උස් පහත් වෙමින් රැල්ලක් ආකාරයට ඇති වන බවත් දියුණුවේ හිණිපෙත්තට ලගා වීමක් නැති බවටත් එක් අංශයකින් උසස් දියුණුවක් ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක් ඇතිවන බවටත් මතයක් ඇත.
කොහොමද මේක යෙදෙන්නේ?
රාහුගේ සිට කේතු දක්වා ඇති අංශක 180 ක දුර ප්‍රමානය අතර කිසිම ග්‍රහයෙක් ( යුරේනස් නැප්චූන් හා ප්ලූටෝ හැර ) තැම්පත් නොවීම මේ යෝගයයි...
උදාහරනයක් ලෙස රාහු 2 කොටුවේත් කෙතු 8 කොටුවේත් සිටිනවායැයි සිතමු... එවිට අනෙක් සියලූම ග්‍රහයන් 3 4 5 6 7 යන කොටුවල සිටීනම් හෝ 9 10 11 12 1 කොටුවල සිටීනම් මෙම යොගය යෙදේ.. ( 2 හා 8 කොටු වල රාහු හා කේතුට අමතරව වෙනත් ග්‍රහයන් සිටීනම් එම ග්‍රහයන් අනෙක් ග්‍රහයන් සිටින අංශක 180 තුලම නම් මෙම යෝගය පවතී)
විශේශ සටහන්
රාහුගේ සිට කේතු දක්වා දක්ශිනාවර්ථව ග්‍රහයන් පිහිටීමට වඩා වාමාවර්ථව ග්‍රහයන් පිහිටීම අසුභය...
.
.
මෙම දොශයට පිලියම් වශයෙන් මන්ත්‍රයක් ඇත... එය නිතර භාවිතයෙන් දෝශ අඩු වේ...
eketanam sahenna ridila![]()


මාලබේ ඉන්නේ උඩවත්ත පාරේ ද?
මට දෑන ගන්න පුලුවන් ද විශ්නු පූජාවක් කරන්නේ කොහොමද කියලා
භාව කේන්ද්‍රයක් දළ කේන්ද්‍රයක් අතර වෙනස මොනාද?
ade kaala inna kattiya භාව කේන්ද්‍රයක් balanna danna naha ...nikan udin balla la kiyanna ....![]()
hodata sure da
Mata ridenne monatada mam married api love affair ekakin marry kale![]()

rale kendare eka eka kotuwen eka eka kotas gana kiyawenawalu nedaනැකැත් රාල;15932675 said:dala kendraya kiyanne mulinma andaganna lagna kendrayata eke... bhawa kendhraya kiyanneth oya ekama thamay habayi niyama widiyata kendraya hadapuwama api ekata shadwargaya kiyanawa... eke bhawa kendraya nawanshaka kendraya, hora, dreshkaana, dwadasamsha haa trishaamsha kiyala kotas 6k thiyanawa
lankawe wadak nisa apith kamathiy me wadeta.. lagme nawanshaka hariyata emawanam echcharay... oke dasa apahAranayath pennanawada?software කැල්ලක් හම්බ උනා..මෙකෙන් බලාගන්න පුලුවනි ග්‍රරහයො ඉන්නේ කොහොමද කියලා... එත් ඉතින් මට මෙලෝ දෙයක් තෙරෙන්නේ නැ..
ඔන්න මගේ එක නම් මම බලාගත්තා..
![]()
![]()


නැකැත් රාල;15932675 said:dala kendraya kiyanne mulinma andaganna lagna kendrayata eke... bhawa kendhraya kiyanneth oya ekama thamay habayi niyama widiyata kendraya hadapuwama api ekata shadwargaya kiyanawa... eke bhawa kendraya nawanshaka kendraya, hora, dreshkaana, dwadasamsha haa trishaamsha kiyala kotas 6k thiyanawa