ජෝතිශ්‍යය හා අපි

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නැකැත් රාල;16027767 said:
aluth post ekak damma palleha link eken yanna

http://www.elakiri.com/forum/showthread.php?t=1591127
11.gif
 

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැකැත් රාල;15931276 said:
    විවාහයට බාධා ඇති කරන දෝශ විශේශයක්... අපි එක ගැන කලින් කතා කලා... සරලව කිව්වොත් කුජ 1 4 7 8 12 කියන තැන්වල ඉන්නවනම් මේ දෝශය යෙදෙනවා

    මචන් කුජ 2ත් බවුම දෝෂයක් නේද ?
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සීන් එක ශූවර් නේද ,සමහර පොත්වල එහෙම දාල නැද්ද
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මොකද්ද මේ ශනි කුජ දෝශය කියන්නෙ,.. කරුමෙ කියන්නෙ අද උදේ ගිහින් කෙන්දරේ බලුවා අම්මා ගිහින්..ඔක්කොම හොදයි ශනි කුජ අවුලක් තියෙනවා කිව්වලු.මට විස්තරේ කියන්නේ නෑ. මොකද්ද මේ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොකද්ද මේ ශනි කුජ දෝශය කියන්නෙ,.. කරුමෙ කියන්නෙ අද උදේ ගිහින් කෙන්දරේ බලුවා අම්මා ගිහින්..ඔක්කොම හොදයි ශනි කුජ අවුලක් තියෙනවා කිව්වලු.මට විස්තරේ කියන්නේ නෑ. මොකද්ද මේ?

    ශනි කුජ එහෙමත් නැත්තන් ශනි මංගල දෝශය කියන්නේ සෙනසුරු සහ කුජ යන ග්‍රහයො එකින් එකාට දෘෂ්ඨි දෙමින් ඉන්නවට.. ඒක විවාහදෝශයක් විදිහටයි සෑලකෙන්නේ.. කුජ ග්‍රහයා ඉන්න තෑන අනුව දෝෂයේ බල දුබල කම් වැඩි අඩු වෙනවා...