ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා ක&

Oct 9, 2011
41
4
0
ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා ක&

ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කිව්වානෙද මෙවර කොලඹ සන්ධානය දිනනවා කියලා.එයා ලොක කුසලානය ලංකාව දිනනවා කියලා නාගත්තා.මෙ පාරත් නැවා.
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආණ්ඩුවේ බත් බැලයෝ සේරම සුපිරියට නානවා
    :lol::lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    ආණ්ඩුවේ බත් බැලයෝ සේරම සුපිරියට නානවා
    :lol::lol:

    අනේ මන්ද බං !!! ජ්‍යෝතිෂය කියන්නේ ඉතා වටිනා විද්‍යාවක්. මුන් එක හෑල්ලුවට ලක් කරනවා. එළකිරි එකෙත් ඉතින් ඉන්නවා බත් බැලයෝ කිහිප දෙනෙක්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහ නිළමේ;11102153 said:
    අනේ මන්ද බං !!! ජ්‍යෝතිෂය කියන්නේ ඉතා වටිනා විද්‍යාවක්. මුන් එක හෑල්ලුවට ලක් කරනවා. එළකිරි එකෙත් ඉතින් ඉන්නවා බත් බැලයෝ කිහිප දෙනෙක්.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලපල්ලකො මුන් ලොකු රගෙන ඉන්න එවුන් :lol::lol::lol::lol:
    විලි ලැජ්ජයි ඔයි අපිට නමි ඔය මිනිහ මතක්වත් වෙන්නෙ නැ ඒත් Mr ෆේක්ට ඒකත් මතක් වෙලා:lol::lol::lol::lol:
    මුට රැට සුමනදාස අබේගුණවර්ධන හිනෙන් පේනවලු එකයි ඔය දගලන්නෙ :lol::lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කිව්වානෙද මෙවර කොලඹ සන්ධානය දිනනවා කියලා.එයා ලොක කුසලානය ලංකාව දිනනවා කියලා නාගත්තා.මෙ පාරත් නැවා.
    ආණ්ඩුවේ කවුරු හරි ඉර පෙන්නල හඳ කියල කිව්වොත් මුන් ඔව් ඔව් ඒ හඳ හඳ කියල කියාවි...
    :nerd::nerd::nerd:

    හොඳවැඩේ මුන්ට වටිනා කියන විද්‍යාවක් හෑල්ලුවට පත්කරනවට...

    :frown::frown::frown:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආණ්ඩුවේ කවුරු හරි ඉර පෙන්නල හඳ කියල කිව්වොත් මුන් ඔව් ඔව් ඒ හඳ හඳ කියල කියාවි...
    :nerd::nerd::nerd:

    හොඳවැඩේ මුන්ට වටිනා කියන විද්‍යාවක් හෑල්ලුවට පත්කරනවට...

    :frown::frown::frown:

    නෑ මචන් මුන් පරදිනවා කියල නොදැන නෙමෙයි ඔහොම කියන්නෙ. අර වර්ණපාල theory එක වගේ මුන් මිනිස්සුන්ගේ ඔලුවට අපි දිනනවා දිනනවා කියන එක දාල එහෙම හරි දිනාගන්න බැලුවේ ඒත් බැරි උනානේ ඕයි :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නෑ මචන් මුන් පරදිනවා කියල නොදැන නෙමෙයි ඔහොම කියන්නෙ. අර වර්ණපාල theory එක වගේ මුන් මිනිස්සුන්ගේ ඔලුවට අපි දිනනවා දිනනවා කියන එක දාල එහෙම හරි දිනාගන්න බැලුවේ ඒත් බැරි උනානේ ඕයි :lol:

    තව ටිකකින් වැටෙන ටැග් එක

    :rolleyes::rolleyes::rolleyes:
    TwoTone=Mr Dilshan

    :lol:
     
    Oct 9, 2011
    41
    4
    0
    බලපල්ලකො මුන් ලොකු රගෙන ඉන්න එවුන් :lol::lol::lol::lol:
    විලි ලැජ්ජයි ඔයි අපිට නමි ඔය මිනිහ මතක්වත් වෙන්නෙ නැ ඒත් Mr ෆේක්ට ඒකත් මතක් වෙලා:lol::lol::lol::lol:
    මුට රැට සුමනදාස අබේගුණවර්ධන හිනෙන් පේනවලු එකයි ඔය දගලන්නෙ :lol::lol::lol:

    දැන් දැන් ඔයාට අමතක වෙනවා වැඩී නෙද?:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    මේ තොම්සන් කියන එවා දැන් එන්න එන්න චාටර් වෙනවා..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කිව්වානෙද මෙවර කොලඹ සන්ධානය දිනනවා කියලා.එයා ලොක කුසලානය ලංකාව දිනනවා කියලා නාගත්තා.මෙ පාරත් නැවා.

    මටනන් මිනිහව කොහොමත් එච්චර අල්ලන්නෙ නෑ.ඒත් මචන් ඌ කොළඹ සන්ධානෙ දිනනව කියල නෑ.උඹ බොරුවක්නෙ කියන්නෙ.මෙන්න ඒ සාකච්ඡාවෙ මෙතනට අදාල කොටස,

    sumana2.jpg

    උපුටාගැනීම
     
    Last edited:
    Oct 9, 2011
    41
    4
    0
    ඔකෙදි නෙමෙ වෙන තැනකදි කියලා තිබුනා කොලඹ සන්ධානය දිනනවා කියලා අපෙ ජොතිශ වෙදියා..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔකෙදි නෙමෙ වෙන තැනකදි කියලා තිබුනා කොලඹ සන්ධානය දිනනවා කියලා අපෙ ජොතිශ වෙදියා..

    කරුණාකරල ඒ කියපු තැන පෙන්නනවද?,පත්තරේකද තිබ්බෙ,පත්තරේ නම මොකක්ද?,lankaenews වල එහෙම තිබ්බ එකක් නෙවෙයිනෙ:lol::lol:?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මටනන් මිනිහව කොහොමත් එච්චර අල්ලන්නෙ නෑ.ඒත් මචන් ඌ කොළඹ සන්ධානෙ දිනනව කියල නෑ.උඹ බොරුවක්නෙ කියන්නෙ.මෙන්න ඒ සාකච්ඡාවෙ මෙතනට අදාල කොටස,

    sumana2.jpg

    උපුටාගැනීම

    බොහොම ස්තුතියි මෙික දැමිමට ‍:) සුමනදාස අබේගුණවර්ධන නිදොස් වෙන හින්ද නෙමේ මේ Mr ෆේක් කියුවොත් කියන්නෙ ටොන් පචයක් කියන එක ඔප්පු කරාට :yes::lol:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මෙතන බොරුවට හොයන්නෙ බලන්නෙ නැතුව තමන්ට හිතෙන හිතෙන දේවල් post කරන්න එපා.link එකක් නෑ,කිසිම සාක්ෂියක් නෑ,බොරුවට අනුන්ගෙ කාලෙ කනව.ඌ මොනවගේ මනුස්සයෙක් උනත් බොරුවට චෝදනාකරන එක වැරදිනෙ:nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම අහන්නෙ මෙහෙමත් නෝන්ඩි වෙනවද මොලයක් තියෙන එකෙක්:lol::lol::lol::lol::lol:
    Mr ෆේක් පුල් චාටර්නේ:lol::lol::lol::lol:
    ඔයට කමයි කියන්නෙ නොදන්ඩ විගඩන් කියවන්ඩ ගිහින් වරිගෙ නහ ගන්නව කියල.පවි අප්පා විලි ලැජ්ජයි :lol::lol::lol::lol:
    මම නමි ගගේ පනිනවා.........:lol::lol::lol::lol::lol: