ජෝතිශ දන්න කෙනෙක් ගෙන් උදව්වක් ඔනෙ සිකුරු මහ දසාව කියනෙ මොකක්ද?
ddilshantha Junior member May 1, 2010 633 12 18 Jun 14, 2017 #1 ජෝතිශ දන්න කෙනෙක් ගෙන් උදව්වක් ඔනෙ සිකුරු මහ දසාව කියනෙ මොකක්ද?
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Jun 14, 2017 #4 අත තියන තියන කැල්ල සෙට් වෙනව
ddilshantha Junior member May 1, 2010 633 12 18 Jun 14, 2017 #5 ,, sirawata ban ahane,wisthara danawa nam kiyapan
ddilshantha Junior member May 1, 2010 633 12 18 Jun 14, 2017 #7 ,, mata kello wadak ne ban,wena monawada wene?
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Jun 14, 2017 #8 සෙට් වෙන එක සුපිරිම එකක් (සුපිරි කෑල්ලක් / සුපිරි ගොනෙක් ) වෙනවා කියන එක බන්.
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jun 14, 2017 #9 ddilshantha said: mata kello wadak ne ban,wena monawada wene? Click to expand... යන යන තැන කොල්ලො සෙට් වෙනවා
ddilshantha said: mata kello wadak ne ban,wena monawada wene? Click to expand... යන යන තැන කොල්ලො සෙට් වෙනවා
Rosswell Well-known member Jan 25, 2012 1,003 99 48 Aug 23, 2017 #11 mona dasawa labuwath ube attitude ekai kapaweemai matha thama theeranaya wenne? owwa oluwe thiyan yana aya thamai godakma kelawela inne..
mona dasawa labuwath ube attitude ekai kapaweemai matha thama theeranaya wenne? owwa oluwe thiyan yana aya thamai godakma kelawela inne..
ddilshantha Junior member May 1, 2010 633 12 18 Aug 23, 2017 #12 ,, ehema nemei,mata deyak dana gana one nisai ahane,
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Aug 23, 2017 #13 කෙල්ලෝ සෙට් වෙනවා අගේට
Rosswell Well-known member Jan 25, 2012 1,003 99 48 Aug 23, 2017 #14 ddilshantha said: ehema nemei,mata deyak dana gana one nisai ahane, Click to expand... සිකුරු මහ දසාව සහ පලාපල - 2 ග්‍රහලොව මනාලිය යනුවෙන් හඳුන්වන සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහ තාරකාව ජ්‍යොතිෂ්‍යයට අනුව, සිකුරු ග්‍රහයා මනුෂ්‍යයාගේ ලෞකික ජිවිතයේ සුඛ විහරණය සහ කාම සම්භෝගය ප්‍රධාන වශයෙන්ම නිවේදනය කරයි. එසේම සත්‍යවාදි බව, අලංකාර බව, පිරිසිදුවට සිටීමට කැමති බව ශෘංගාරාත්මක බව ඇති කරන්නෙ සිකුරු ග්‍රහයාය. 1 ලිපිය - https://www.facebook.com/photo.php?fbid=369657676562576&set සිකුරු මහ දසාව ගත වන්නේ කෙසේද ? සිකුරු මහ දසාව වසර 20ක් පවති. මෙම සිකුරු මහ දසාවේ එක් එක් කාල වල පුද්ගලයෙකුට ඇති කරන්නාවු තත්වය කෙසේද කියා අප බලමු. ලෞකික ජිවිතයේ සියලුම අංශ විනෝදාස්වාද නියෝජනය කරන්නේ සිකුරුය. සිකුරු මහ දසාවෙදි කෙනෙකුට යාන වාහන, ඉඩකඩම් මෙන්ම විවාහයට සුදුසු වයසේ සිටින්නේ නම් එම කටයුතුද සාර්ථක වෙයි. එසේම යහපත් විවාහයක් සිදු කිරීම කෙරෙහි සිකුරු ඉතාම යහපත් බලපෑමක් සිදුකරයි. ඔබ මගතොටේදි දැකල ඇති හිටි හැටියෙ පෙනුම ඇවිත් ලස්සන වෙන සමහර උදවිය.... කීමටත් කියනවානේ සිකුරු ලබල කියල... ● සිකුරු මහ දසාවේ සිකුරු අතුරු දසාව - වසර 3 මාස 04 මෙම කාලයෙදි ඉඩකඩම් යාන වාහන ලැබෙන අතර, තත්වය උසස් වේ. විශේෂයෙන්ම රැකියා කටයුතු දියුණු වෙයි. විවාහ වීමට සිටින අයෙකුට නම් විවාහය සිදුවේ. විවාහ වී සිටින අයගේ අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. වාසනාවන්ත දරු උපත් සිදුවන්නේද මෙම කාලයේදීය. ● සිකුරු මහ දසාවේ රවි අතුරු දසාව - වසර 01 උරුමහරුමකම් ලැබෙන අතර කාමාශාව ප්‍රබල වෙන කාලයකි. ලොකු වරදක් නැත, රවිට කේන්දරයේ නරකට සිටියොත් අක්ෂි රෝග සාදයි. ● සිකුරු මහ දසාවේ සඳු අතුරු දසාව - වසර 01 මාස 08 සැපයෙන් සැහැල්ලුවෙන් සිටින කාලයකි. මෙම කාලයේදීද මංගල යෝග ප්‍රබල වෙයි. විදේශ චාරිකා ආදිය, විනෝද ගමන් බහුල වෙන කාලයකි. එසේම ආර්ථික වශයෙන් දියුණුව ඇතිවේ. ● සිකුරු මහ දසාවේ කුජ අතුරු දසාව - වසර 01 මාස 02 කාය ශක්තිය වැඩිවෙන කාලයකි. කම්සැප ඇතිවෙන කාලයකි. අනියම් කම්සැප පවා ලැබේ. එසේම ඒ අංශයේ සියලු කාරණා සාර්ථක වෙයි. නරකට පිහිටා තිබ්බොත් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට හැඟීම් වලට වහල් වී ජිවිතය අඳුරු කරගැනීමට පවා ඉඩ තිබේ. ● සිකුරු මහ දසාවේ රාහු අතුරු දසාව - වසර 03 මෙම කාලය නම් එතරම් යහපත් කාලයක් යැයි සඳහන් කිරිමට නොහැක. මන්ද මෙම ග්‍රහයන් 2නාගේ ස්වභාවයන් ගැන සැලකීමේදී දෙදෙනාම දෙවිදියකට කටයුතු කරන නිසාය. වැඩිහිටි ඥාතියෙකුට කරදර වේ. මෙම කාලයෙදි විදේශ ගතවිම යහපත් වන අතර, අමුතු අමුතු දේවල් සිත් සතන් වලට එයි. ඒ ගැන කල්පනාකරගත යුතුය. තවද විශේෂ වශයෙන්ම ගත්කල ඥාතින් සමග උරණ වීමට හේතුවිය හැක. ලෙඩ රෝග ගැන සැලකිලිමත්කමෙන් සිටිය යුතුය. ● සිකුරු මහ දසාවේ ගුරු අතුරු දසාව - වසර 02 මාස 08 මෙම කාලයෙදි පුද්ගලයාගේ දියුණුව ඇතිවෙයි. එනම් භෞතික දියුණුව යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල් ආදි දියුණුව ඇතිවේ. රැකියා නිලතල වලින් උසස් වෙයි. යහපත් පුද්ගලයන් ආශ්‍රයට ලැබෙයි. හොද දුවාදරුවන් ලැබෙයි. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙන වාසනාවන්තම කාලයකි. ● සිකුරු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව - වසර 3 මාස 02 මෙම කාලයෙදි තරමක පිරිහීමක් පෙන්වන අතර, කලකිරීම් ඇතිවිය හැක. රැකගත් ධනය නිකරුනේ වැයවීමට ඉඩ තිබේ. ශරීර සෞඛ්‍ය හීන වීමට පුලුවන. විශේෂයෙන්ම මානසික ආතතිය, කලකිරිම ආදිය ඇතිවිය හැක. එතරම් යහපත් කාලයක් ලෙස සදහන් කල නොහැක. ● සිකුරු මහ දසාවේ බුධ අතුරු දසාව - වසර 2 මාස 10 ඉතාම හොද කාලයකි. ලෙහෙසියෙන් පහසුවෙන් තමාගේ කටයුතු කරගැනීමට පුලුවන් වේ. ඉගෙනීමේ කටයුතු දියුණු වෙයි. විශේෂයෙන්ම හොද කාලයකි. සෙනසුරු අතුරු දසාවේ සිදුවු අයහපත් තත්වය මගහැරෙයි. ● සිකුරු මහ දසාවේ කේතු අතුරු දසාව - වසර 01 මාස 02 මේ කාලය එතරම් යහපත් නොවන අතර තමාගේ කටයුතු වලට බාධක ඇතිවෙන කාලයකි. යක්ෂ ප්‍රේත භය ඇතිවිමට පුලුවන. කරන කියන කටයුතු වල දුර්වලකම් ඇතිවෙන කාලයකි. හොදක් වෙන්නේ කලාතුරකිනි. ජන්ම කේන්දරයේ බලවත් නම් සහ නිසි ශාන්ති කර්ම අනුව සිටිමෙන් යහපතින් සිටිය හැක. Last edited: Aug 23, 2017
ddilshantha said: ehema nemei,mata deyak dana gana one nisai ahane, Click to expand... සිකුරු මහ දසාව සහ පලාපල - 2 ග්‍රහලොව මනාලිය යනුවෙන් හඳුන්වන සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහ තාරකාව ජ්‍යොතිෂ්‍යයට අනුව, සිකුරු ග්‍රහයා මනුෂ්‍යයාගේ ලෞකික ජිවිතයේ සුඛ විහරණය සහ කාම සම්භෝගය ප්‍රධාන වශයෙන්ම නිවේදනය කරයි. එසේම සත්‍යවාදි බව, අලංකාර බව, පිරිසිදුවට සිටීමට කැමති බව ශෘංගාරාත්මක බව ඇති කරන්නෙ සිකුරු ග්‍රහයාය. 1 ලිපිය - https://www.facebook.com/photo.php?fbid=369657676562576&set සිකුරු මහ දසාව ගත වන්නේ කෙසේද ? සිකුරු මහ දසාව වසර 20ක් පවති. මෙම සිකුරු මහ දසාවේ එක් එක් කාල වල පුද්ගලයෙකුට ඇති කරන්නාවු තත්වය කෙසේද කියා අප බලමු. ලෞකික ජිවිතයේ සියලුම අංශ විනෝදාස්වාද නියෝජනය කරන්නේ සිකුරුය. සිකුරු මහ දසාවෙදි කෙනෙකුට යාන වාහන, ඉඩකඩම් මෙන්ම විවාහයට සුදුසු වයසේ සිටින්නේ නම් එම කටයුතුද සාර්ථක වෙයි. එසේම යහපත් විවාහයක් සිදු කිරීම කෙරෙහි සිකුරු ඉතාම යහපත් බලපෑමක් සිදුකරයි. ඔබ මගතොටේදි දැකල ඇති හිටි හැටියෙ පෙනුම ඇවිත් ලස්සන වෙන සමහර උදවිය.... කීමටත් කියනවානේ සිකුරු ලබල කියල... ● සිකුරු මහ දසාවේ සිකුරු අතුරු දසාව - වසර 3 මාස 04 මෙම කාලයෙදි ඉඩකඩම් යාන වාහන ලැබෙන අතර, තත්වය උසස් වේ. විශේෂයෙන්ම රැකියා කටයුතු දියුණු වෙයි. විවාහ වීමට සිටින අයෙකුට නම් විවාහය සිදුවේ. විවාහ වී සිටින අයගේ අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. වාසනාවන්ත දරු උපත් සිදුවන්නේද මෙම කාලයේදීය. ● සිකුරු මහ දසාවේ රවි අතුරු දසාව - වසර 01 උරුමහරුමකම් ලැබෙන අතර කාමාශාව ප්‍රබල වෙන කාලයකි. ලොකු වරදක් නැත, රවිට කේන්දරයේ නරකට සිටියොත් අක්ෂි රෝග සාදයි. ● සිකුරු මහ දසාවේ සඳු අතුරු දසාව - වසර 01 මාස 08 සැපයෙන් සැහැල්ලුවෙන් සිටින කාලයකි. මෙම කාලයේදීද මංගල යෝග ප්‍රබල වෙයි. විදේශ චාරිකා ආදිය, විනෝද ගමන් බහුල වෙන කාලයකි. එසේම ආර්ථික වශයෙන් දියුණුව ඇතිවේ. ● සිකුරු මහ දසාවේ කුජ අතුරු දසාව - වසර 01 මාස 02 කාය ශක්තිය වැඩිවෙන කාලයකි. කම්සැප ඇතිවෙන කාලයකි. අනියම් කම්සැප පවා ලැබේ. එසේම ඒ අංශයේ සියලු කාරණා සාර්ථක වෙයි. නරකට පිහිටා තිබ්බොත් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට හැඟීම් වලට වහල් වී ජිවිතය අඳුරු කරගැනීමට පවා ඉඩ තිබේ. ● සිකුරු මහ දසාවේ රාහු අතුරු දසාව - වසර 03 මෙම කාලය නම් එතරම් යහපත් කාලයක් යැයි සඳහන් කිරිමට නොහැක. මන්ද මෙම ග්‍රහයන් 2නාගේ ස්වභාවයන් ගැන සැලකීමේදී දෙදෙනාම දෙවිදියකට කටයුතු කරන නිසාය. වැඩිහිටි ඥාතියෙකුට කරදර වේ. මෙම කාලයෙදි විදේශ ගතවිම යහපත් වන අතර, අමුතු අමුතු දේවල් සිත් සතන් වලට එයි. ඒ ගැන කල්පනාකරගත යුතුය. තවද විශේෂ වශයෙන්ම ගත්කල ඥාතින් සමග උරණ වීමට හේතුවිය හැක. ලෙඩ රෝග ගැන සැලකිලිමත්කමෙන් සිටිය යුතුය. ● සිකුරු මහ දසාවේ ගුරු අතුරු දසාව - වසර 02 මාස 08 මෙම කාලයෙදි පුද්ගලයාගේ දියුණුව ඇතිවෙයි. එනම් භෞතික දියුණුව යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල් ආදි දියුණුව ඇතිවේ. රැකියා නිලතල වලින් උසස් වෙයි. යහපත් පුද්ගලයන් ආශ්‍රයට ලැබෙයි. හොද දුවාදරුවන් ලැබෙයි. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙන වාසනාවන්තම කාලයකි. ● සිකුරු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව - වසර 3 මාස 02 මෙම කාලයෙදි තරමක පිරිහීමක් පෙන්වන අතර, කලකිරීම් ඇතිවිය හැක. රැකගත් ධනය නිකරුනේ වැයවීමට ඉඩ තිබේ. ශරීර සෞඛ්‍ය හීන වීමට පුලුවන. විශේෂයෙන්ම මානසික ආතතිය, කලකිරිම ආදිය ඇතිවිය හැක. එතරම් යහපත් කාලයක් ලෙස සදහන් කල නොහැක. ● සිකුරු මහ දසාවේ බුධ අතුරු දසාව - වසර 2 මාස 10 ඉතාම හොද කාලයකි. ලෙහෙසියෙන් පහසුවෙන් තමාගේ කටයුතු කරගැනීමට පුලුවන් වේ. ඉගෙනීමේ කටයුතු දියුණු වෙයි. විශේෂයෙන්ම හොද කාලයකි. සෙනසුරු අතුරු දසාවේ සිදුවු අයහපත් තත්වය මගහැරෙයි. ● සිකුරු මහ දසාවේ කේතු අතුරු දසාව - වසර 01 මාස 02 මේ කාලය එතරම් යහපත් නොවන අතර තමාගේ කටයුතු වලට බාධක ඇතිවෙන කාලයකි. යක්ෂ ප්‍රේත භය ඇතිවිමට පුලුවන. කරන කියන කටයුතු වල දුර්වලකම් ඇතිවෙන කාලයකි. හොදක් වෙන්නේ කලාතුරකිනි. ජන්ම කේන්දරයේ බලවත් නම් සහ නිසි ශාන්ති කර්ම අනුව සිටිමෙන් යහපතින් සිටිය හැක.
K kdkd456 Junior member Jun 16, 2017 24 3 8 Aug 23, 2017 #15 bump owa wishwase keranna epa. Last edited: Aug 23, 2017
ddilshantha Junior member May 1, 2010 633 12 18 Aug 23, 2017 #17 ,, mama kalin wiswasa kare ne,mata wecha dewal eka mewa wiswasa karana wenawa