ජෝතිෂය (කේන්දර) පට්ට පල් බොරුවක්*

horana80

Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    ජෝතිෂය (කේන්දර) පට්ට පල් බොරුවක්*

    මා ජෝතිෂය පිළිගන්නේ නැත.නමුත් සමාජය දෙස බැලීමේ දී බහුතරයක් මෙවැනි මිථ්‍යාවන් පසුපස යාම දැකිය හැක.මෙම තත්වයට හේතු වී ඇත්තේ මිනිසුන් විමර්ශනශීලී නොවීමයි..........උදාහරණ1. ලෙස වයස අවුරුදු 20 දී මියගිය අයකුගේ කේන්දරය ජෝතිෂවේදියකු වෙත ගෙන ගිය විට ඔහු එම කේන්ද්ර යට ඵලාඵල කථනය සිදු කරන්නේ එම කේන්දරය හිමි තරුණයා ජීවතුන් අතර සිටිනවා යැයි හිතාගෙනයි.අදාළ කේන්දරය අයිතිය අය මියගොස් ද නැත්ද යන්නවත් කීමට ජෝතිෂව්දීන්ට නොහැකි ය.මෙය ඔබටම ජෝතිෂයව්දියකු වෙත ගොස් අත්හදා බැලිය හැක............................උදාහරණ 2.එකම ස්ථානයක එකම වේලාවේ ළමයින් දෙදෙනෙක් ඉපදුනා යයි සිතමු.මොවුන් දෙදෙනාගේම උපන් වේලාව සමානය,ලග්නය සමානය,නවාංශකය සමානය.අන්තර් දසා,අතුරු දසා සමානය...නමුත් මේ දෙදෙනාගේම ජීවිත එක ලෙසින් ගත වනවාද? පිළිතුර නැත යන්නය.ළමයින් දස දෙනෙක් එකම වේලාවේ එකම ස්ථානයක ඉපදුනහොත් ඔවුන් දස දෙනාගේ ජීවිත එක සමානව ගත වේද?.....හඳහන්් මිථ්‍යාවක් බව ඔප්පු කිරීමට තවත් කරුණු රැසක් ඇත.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Eetath wada Joke scene eka thamai mun Planets widihata ganan ganne Senasuru wenakan witarai. Jupiter, Neptune, Pluto ungen balapamak nahalu (Gon katha)

    eeta hapan senasuruge upgrahayoth innawa Earth ekata wada loku :( (E okkoma munta senasuru :))

    ochchara dura yanna one naha,Jyothishya karayonge base ekatama gahapan (Planets), Hadahan labbawal okkoma base wenne othanane ;)
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    truth


    ona akek lagata gihin ahapan mokak hari prashnekata pilithurak kelin.

    un hena bailawak gahala diga uththara denne yes or no kiyala kawadawath ganna be.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ ඒක උන් ගේ බිස්නස් එක​. ටීවී චැනල්වල ඉන්න මන්තරකාරයෝ, ජෝතිෂ්‍යකාරයෝ ඔක්කොම සල්ලි ගෙවලා තමයි ඒ ප්‍රෝගෑම් ටෙලිකාස්ට් කරන්නෙ. ඒවුනාට අපේ උන් හිතගෙන ඉන්නේ ටීවී චැනල්වලින් උන් ලගට ගිහින් දෙකට නැමිලා එක්කන් එනවා කියලා. අනිත් දේ තමයි මේ මිත්‍යා දුෂ්ටික වැඩසටහන්වලට එන කෝල් , ලියුම් ඔක්කොම ප්ලැන් කරලා කරන ඒවා. රෙප් කපනවට බය නැහැ. ඒකයි මේක කෙලින්ම කියන්න හිතුවේ
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    :lol::lol::lol:

    Jyothisaya, Nekath neththan Sinhala aluth awruddakuth na. Sinhala awrudu neththan Sinhala Sanskruthika ananythawak kohenda?