ජෝතිෂය බෝරුද 🤔

2osama

Well-known member
  • Oct 25, 2010
    60,727
    49,549
    113
    මාලඹේ
    මුලින්ම කියන්නම් කවුද මේ Frank Hoogerbeets කියන්නේ කියලා මෙයා තමයි මුලින්ම කිව්වේ තුර්කි, සිරියා දේශසීමාවේ භූමිකම්පාවක් වෙනවා කියලා ඒ දවස් තුනකට කලින් එයාගේ Twitter account එකෙන් දැන් ඒ Tweet එක Viral යනවා

    හරි දැන් එයාගේ යි මේ ජෝතිශ්‍ය යි අතර සම්බන්ධය මොකක්ද🤔
    හරි එයාම පොඩි ඉගියක් දෙනවා ග්‍රහලෝකවල පිහිටීම සහ චන්ද්‍රයාගේ පිහිටීම භූමිකම්පා වලට හේතුවක් වෙනවා කියලා අනිත් Scientist ලා කෙලින්ම මේ මතය ප්‍රතික්ෂේප කරනවා
    ඒ කොහොම උනත් මෙයාගෙ පුරෝකථනය තමා 100% ක් හරි ගියේ එක වෙලාවකට මේක Prediction එකක් නෙවෙයි මෙයා වටේ අත ගාන්න නැහැ හරියටම තැන කියලා කියනවා මේ කාලේ අතර භූමිකම්පාක් වෙනවා කියලා

    ජෝතිෂ්‍ය පදනම් වෙන්නේ ග්‍රහ පිහිටීම අනුව මොන විදියකින් හරි පෘථිවියේ භූතල ම හොල්ලන්න පුළුවන් නම් කාට වත් තර්ක කරන්න බැහැ නේද ග්‍රහලෝක වලින් අපේ ජීවිතයට බලපෑමක් නැහැ කියලා

    20230207-111502.png
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,810
    113
    ග්‍රහලෝක වලින් අපේ ජීවිතයට බලපෑමක් නැහැ
    naha thamai, apala kiyanne pera pawu
    kin karissathi tharaka
     
    • Like
    Reactions: SHAN_22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,727
    49,549
    113
    මාලඹේ
    ග්‍රහලෝක වලින් අපේ ජීවිතයට බලපෑමක් නැහැ
    naha thamai, apala kiyanne pera pawu
    kin karissathi tharaka
    මේ වගේ භූමිකම්පා වලින් කොහොමද බලපෑමක් නැහැ කියන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,815
    16,737
    113
    ජෝතිෂ්‍ය ගැන මෙලෝ හසරක් නොදන්න අයත් එක්ක තර්ක කරලා වැඩක් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    21,940
    1
    36,956
    113
    චූවගෙ රෑෂ් එකේ
    🧑‍🚀 පෙබරවාරි 15 තවත් භූ කම්පනයක් සිදු වේ. සිකුරු සහ නෙපුචූන් ග්‍රහයන් ගට්ටනය වී සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසි වී යයි. පෘථිවියට මීටර 5 ක් වැනි දුරකින් ඉතා ආසන්නව විසිවී යන සිකුරු ග්‍රහයා පියවි ඇසින් දැක ගැනීමට සහ අතින් ස්පර්ශ කිරීමටද හැකිවේ.

    🧑‍🚀 Another earthquake occurs on February 15. Venus and Neptune collide, and Venus will be thrown out of the solar system. It is possible to see Venus with the naked eye and touch it with the hands, which is thrown very close to the Earth at a distance of 5 meters.

    #NASA #Elakiri.com #SriLankaPlanatarium #JWST #Candid-B
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,400
    7,849
    113

    ජෝතිෂය attak tiyei. habai lanakwe godak karnne borwuwa. hugak oya field ekata hodatama danna ewun salli ganne na. salli passe pannawa kiyanne boruwa karnawa wadi.​

    • Like
    Reactions: 2osama

    thomian

    Well-known member
  • May 20, 2011
    9,173
    12,087
    113
    Mama astrology gana ahala tiyana widiyata grahaloka walin balapamak wene na..

    Horoscope ekaka hari.. nattam mokak hari kaleka hari grahaloka wala pihitima anuwa hariyatama astrology igenagatta kenek ta eka eka dewal predict karanna pluwan.. ehema kiyala ewa hariyatama hari giyapu welawal mama dakala tiyanwa.. :)

    Ehema natuwa grahaloka 9 nisa minissuta mehema wenwa kiyana eka newey.. grahaloka mehema pihitana kaleta mehema deyak wennan pluwan kiyala anawakiyak kiyanwa wage deyak..

    Dan town gane.. kadapil wala astrology shop karana ewunuy.. YouTube hinganno tikay.. meka kala tiyenne lankawe.. godak un bageta igena gena.. minissu baya karanwa wage ekak..

    Dan minissu ge wiswase nati wela tiyenne.. boru karayo ta ahu wela.. hospital gihin doctor na kiyala attenden gen beth aragena enwa wage ekak tamay.. leda maranwa.. anith minissuta beth gena tiyana wishwase nati wenwa.. but medicine kiyana eka boru wenne na..

    Lankawe wadiyemma innne tipper truck driver la.. :D
     
    මෙන්න මේ ටික නම් මසුරං 🙏
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,575
    113
    ග්‍රහලෝක වලින් අපේ ජීවිතයට බලපෑමක් නැහැ
    naha thamai, apala kiyanne pera pawu
    kin karissathi tharaka
    Danna tharama thamay... api jeevath wenne surya nisa
    Tides athi wenne Moon eka nisa
    Apata kelinna ena okkoma wage comets anam manam Jupiter adala gannawa.. nattam me lokey jeewekuth na
    Thawath tiyenawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,727
    49,549
    113
    මාලඹේ
    Mama astrology gana ahala tiyana widiyata grahaloka walin balapamak wene na..

    Horoscope ekaka hari.. nattam mokak hari kaleka hari grahaloka wala pihitima anuwa hariyatama astrology igenagatta kenek ta eka eka dewal predict karanna pluwan.. ehema kiyala ewa hariyatama hari giyapu welawal mama dakala tiyanwa.. :)

    Ehema natuwa grahaloka 9 nisa minissuta mehema wenwa kiyana eka newey.. grahaloka mehema pihitana kaleta mehema deyak wennan pluwan kiyala anawakiyak kiyanwa wage deyak..

    Dan town gane.. kadapil wala astrology shop karana ewunuy.. YouTube hinganno tikay.. meka kala tiyenne lankawe.. godak un bageta igena gena.. minissu baya karanwa wage ekak..

    Dan minissu ge wiswase nati wela tiyenne.. boru karayo ta ahu wela.. hospital gihin doctor na kiyala attenden gen beth aragena enwa wage ekak tamay.. leda maranwa.. anith minissuta beth gena tiyana wishwase nati wenwa.. but medicine kiyana eka boru wenne na..

    Lankawe wadiyemma innne tipper truck driver la.. :D
    මම පොඩ්ඩක් මේ ගැන හොයනවා එකයි දැම්මේ මම නම් ලොකුවට ජෝතෂ්‍ය පස්සේ යන්නේ නැහැ
    මම එහෙම යන්නේ නැහැ කියලා මම ඒක බොරුයි කියලා කියන්නෙත් නැහැ

    මට හිතුනේ ග්‍රහයන්ට මුළු පෘථිවියට ම බලපෑමක් කළහැකි නම්
    ග්‍රහයන්ට මිනිසුනට බලපෑමක් කරන්න බැහැ කියන විද්‍යාත්මක මතය බිඳවැටෙනවා

    ලෝකේ ඇති උණු විශාල සුනාමි , භූකම්පන , ගිනිකදු පිපිරීම වගේ දේවල් Repeat වෙනවා වගේ හිතෙනවා

    මහා වංශයේ පැහැදිලිවම කියවනවා රජතුමා හාමුදුරුනමක් අපවත් කරපු නිසා මුහුද ගොඩ ගැලුවා කියලා

    මේ කථා 2006 ට කලින් පට්ටපල් බොරුවක් ඒත් ආයෙත් 2006 දී මුහුද ගොඩ ගලනවා
    අතීතය Repeat වෙනවා නේද
     
    ග්‍රහයෝ මිනිසුන්ට බලපානවා කියලා ඔප්පු කරන්න මහා ලොකු ලොජික් ඕන නෑනේ බන්. ග්‍රහයෝ පෘථිවියේ දේශගුණය ට බලපානවා නම් දේශගුණය මිනිසුන්ට බලපානවා නම් ග්‍රහයෝ මිනිසුන්ට බලපාන්නේ නෑ කියන්නේ මන්දබුද්ධිකයෝ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    8,672
    10,737
    113
    Gampaha
    ඇති යන්තම් මොළේ පෑදිලා වැදගත් ත්‍රෙඩ් එකක් දාලා...මාලිමාවේ ආණ්ඩුවක් කිට්ටුවෙන කොට බයියන්ටත් මොලේ පෑදෙනවා කියන්නේ මේකට තමා.. අනේ වාසනාවන්.. @2osama 🤭 🤭 🤭 අපිටනම් ඕවා මැජික් නෙමේ. මාත් කේන්දර දන්නවා.. ඔය භූමිකම්පාවට මුල ගිය අවුරුද්දේ මැයි මාසේ ආපු චන්ද්‍රග්‍රහණය..බටහිර ආසියාවට මරණීය විපත් තියනවා මම දැක්කා..:yes::yes::yes:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,428
    2,538
    113
    Colombo
    මුලින්ම කියන්නම් කවුද මේ Frank Hoogerbeets කියන්නේ කියලා මෙයා තමයි මුලින්ම කිව්වේ තුර්කි, සිරියා දේශසීමාවේ භූමිකම්පාවක් වෙනවා කියලා ඒ දවස් තුනකට කලින් එයාගේ Twitter account එකෙන් දැන් ඒ Tweet එක Viral යනවා

    හරි දැන් එයාගේ යි මේ ජෝතිශ්‍ය යි අතර සම්බන්ධය මොකක්ද🤔
    හරි එයාම පොඩි ඉගියක් දෙනවා ග්‍රහලෝකවල පිහිටීම සහ චන්ද්‍රයාගේ පිහිටීම භූමිකම්පා වලට හේතුවක් වෙනවා කියලා අනිත් Scientist ලා කෙලින්ම මේ මතය ප්‍රතික්ෂේප කරනවා
    ඒ කොහොම උනත් මෙයාගෙ පුරෝකථනය තමා 100% ක් හරි ගියේ එක වෙලාවකට මේක Prediction එකක් නෙවෙයි මෙයා වටේ අත ගාන්න නැහැ හරියටම තැන කියලා කියනවා මේ කාලේ අතර භූමිකම්පාක් වෙනවා කියලා

    ජෝතිෂ්‍ය පදනම් වෙන්නේ ග්‍රහ පිහිටීම අනුව මොන විදියකින් හරි පෘථිවියේ භූතල ම හොල්ලන්න පුළුවන් නම් කාට වත් තර්ක කරන්න බැහැ නේද ග්‍රහලෝක වලින් අපේ ජීවිතයට බලපෑමක් නැහැ කියලා

    20230207-111502.png
    එහෙම වෙන්න පුළුවන්ද? මම හිතන්නේ පෘථවියේ ඇතුලෙ වෙන වෙනස්කම් වලට තමයි භූ කම්පන ඇති වෙන්නේ. එහෙමනම් හඳ ඔතෙන්ට ආවේ ඊයෙද? නෑනේ. වෙන ග්‍රහ ලෝක ඔතෙන්ට ආවේ ඊයේද? නෑනේ. මෙයා කියන විදියට නම් අඩුම ගානේ අද වෙනකන් සහ හැමදාම සහ හැම වෙලාවෙම භූකම්පන ඇති වෙන්න ඕන. එහෙම වෙන්නේ නෑනේ. පෘථවියේ ඇතලෙ වාඩු අවපීඩනයක්, ලෝදිය අවපීඩනයක් ඇතිවෙලා වගේ නම් ඒවා උඩ පාවෙන භූ තල පැද්දීම හා ගැස්සීම නිසා භූ කම්පන ඇති වෙන්න පුළුවන්. භූ කම්පන පරීක්ෂා කරන කෙනකෙුට මේක ගැන කියන්න පුළවන්.
     
    • Like
    Reactions: weer 11

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,601
    127,754
    113
    එකමත් එක රටක
    දැන් තුර්කියේ මැරිලා තියෙන්නේ තෝරගත්ත පිරිසකටද ??

    වෙන බලපෑමක් වෙන්නේ එකට නේ බන්.
    එක එක පුද්ගලයා ඉපදිච්ච දවස මතක තියන් අනිත් ග්‍රහයෝ ටික බලපෑම් කරනවා කියලා වගේ දෙයක් මෙයා කියනවද @2osama ??
     
    එහෙම වෙන්න පුළුවන් කියලා ජෝතිෂ්‍යයේ විදිහට සිංහලෙන් කිවුවට පිළිගන්නේ නෑ සිංහලු. ලෝකේ වෙන කිසිම ජාතියකට නොමැති පුදුම විදිහේ හීනමානයක් තියෙනවා සිංහලුන්ට. ඒ නිසා බටහිර විදිහය කියන්නම් "With improvements in the ability to calculate the gravitational force between planets during the first half of the nineteenth century, it was recognized that the ecliptic itself moved slightly, which was named planetary precession, as early as 1863, while the dominant component was named lunisolar precession.[4] Their combination was named general precession,"
    අනෙකුත් ග්‍රහයන් ගේ බලපෑමෙන් උත්ප්‍රේරණය වෙන මේ සංසිද්ධියට precession නොකියා ලප්පාවීම කිවුවොත් පිළිගන්නේ නෑ, කින්ඩියට හිනාවෙනවා.
    ඔය precession එක polar motion සහ equatorial bulge වලට හේතුවෙනවා. මේවාට ධ්‍රැවාචලන, නිරක්ෂීය නෙරීම වගේ කිවුවොත් සිංහලුන්ට පට්ටම අවුල් යනවා. ඔය කියපු polar motion එක සෘජුවම earthquakes වලට බලපාන්නේ. හැම වෙලාවේම හැමතැනම භූ කම්පන වෙනවා තමයි. ඒ බොහොමයක් අපිට දැනෙන්නේ නෑ. Magnitude එක කුඩා නිසා. මෑතකදී වාර්ථා කරලා තියෙන භූ කම්පන මෙතනින් බලාගන්න පුළුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,727
    49,549
    113
    මාලඹේ
    දැන් තුර්කියේ මැරිලා තියෙන්නේ තෝරගත්ත පිරිසකටද ??

    වෙන බලපෑමක් වෙන්නේ එකට නේ බන්.
    එක එක පුද්ගලයා ඉපදිච්ච දවස මතක තියන් අනිත් ග්‍රහයෝ ටික බලපෑම් කරනවා කියලා වගේ දෙයක් මෙයා කියනවද @2osama ??
    මම කියලා තියෙන්නේ කේන්දර කතාවක් නෙවෙයි නේ බං
    යම් ග්‍රහ පිහිටීමක් අනුව කියන්න පුළුවන් කමක් තියෙනවා නේ ලෝකයට මේ කාලේ හොදයි මේ කාලේ නරකයි කියලා
    දැන් මෙතැන මෙයා හරියටම ප්‍රදේශය කියලා වේලාව කියලා කියනවා යම් සිදුවීමක් වෙනවා කියලා එයාට එහෙම කියන්න පුළුවන් වෙන්නේ නිකම්ම නෙවෙයි යම් ගණිතමය සූත්‍රයක් නිසා
    මේ වගේ Data ටිකක් Feed කරගෙන Analysis එකක් කරන්න පුලුවන්නම් අපිට කියන්න පුළුවන් දල වශයෙන් මේ කාලේ වෙනකොට මෙතන බුමි කම්පා , අහවල් රටේ සුනාමි , ගිනි කඳු පුපුරණ එක ගැන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,601
    127,754
    113
    එකමත් එක රටක
    මම කියලා තියෙන්නේ කේන්දර කතාවක් නෙවෙයි නේ බං
    යම් ග්‍රහ පිහිටීමක් අනුව කියන්න පුළුවන් කමක් තියෙනවා නේ ලෝකයට මේ කාලේ හොදයි මේ කාලේ නරකයි කියලා
    දැන් මෙතැන මෙයා හරියටම ප්‍රදේශය කියලා වේලාව කියලා කියනවා යම් සිදුවීමක් වෙනවා කියලා එයාට එහෙම කියන්න පුළුවන් වෙන්නේ නිකම්ම නෙවෙයි යම් ගණිතමය සූත්‍රයක් නිසා
    මේ වගේ Data ටිකක් Feed කරගෙන Analysis එකක් කරන්න පුලුවන්නම් අපිට කියන්න පුළුවන් දල වශයෙන් මේ කාලේ වෙනකොට මෙතන බුමි කම්පා , අහවල් රටේ සුනාමි , ගිනි කඳු පුපුරණ එක ගැන
    මූ ජෝතිෂ්‍යය ගැන නෙවෙයි නේ කියන්නේ.
    මෙහෙ ජෝතිය්ෂ්‍ය කියන කට්ටියත් ඔහොම ගණනය කරල කිව්වා බන්..........

    • Haha
    Reactions: lankalk and weer 11