ජෝතිෂය බෝරුද 🤔

2osama

Well-known member
  • Oct 25, 2010
    45,411
    33,520
    113
    මාලඹේ
    මූ ජෝතිෂ්‍යය ගැන නෙවෙයි නේ කියන්නේ.
    මෙහෙ ජෝතිය්ෂ්‍ය කියන කට්ටියත් ඔහොම ගණනය කරල කිව්වා බන්..........

    එක්කෙනෙක් දෙන්නෙක් බොරු කිව්වා කියලා සමස්ථයක්ම බොරු කියන්න බැහැ නේ ද?
    ලංකාවේ එවුන් නම් 80% ක් හොරු නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,910
    102,741
    113
    එකමත් එක රටක
    එක්කෙනෙක් දෙන්නෙක් බොරු කිව්වා කියලා සමස්ථයක්ම බොරු කියන්න බැහැ නේ ද?
    ලංකාවේ එවුන් නම් 80% ක් හොරු නේ
    එකේ අනිත් පැත්ත නේ යකෝ.
    එකෙක් කිව්වා දෙයක් ඇත්තක් උනා කියලා නේ මේ උබ ත්‍රෙඩ් දාල තියන්නේ. :lol:

    මම කියලා තියෙන්නේ කේන්දර කතාවක් නෙවෙයි නේ බං
    ත්‍රෙඩ් එකේ title එකේ කතා කරන මාතෘකාව කේන්දරේන් වෙන් කරල කතාකරන්න පුලුවන් ද ??
    ------ Post added on Feb 7, 2023 at 3:58 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,411
    33,520
    113
    මාලඹේ
    එකේ අනිත් පැත්ත නේ යකෝ.
    එකෙක් කිව්වා දෙයක් ඇත්තක් උනා කියලා නේ මේ උබ ත්‍රෙඩ් දාල තියන්නේ. :lol:
    කිව්වේ ඇත්ත නිසා තමා Thread එකක් දැම්මේ
    ඌ ජෝතිෂ්‍ය කාරයෙක් නෙවෙයි නේ ඌ කියන්නේ ග්‍රහ පිහිටීම අනුව එයා භූමිකම්පාව හරියටම වෙන තැන වේලාව ගණනය කරගත්තා කියලා 🤩
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,910
    102,741
    113
    එකමත් එක රටක
    කිව්වේ ඇත්ත නිසා තමා එත්ත කිව්වේ
    ඌ ජෝතිෂ්‍ය කාරයෙක් නෙවෙයි නේ ඌ කියන්නේ ග්‍රහ පිහිටීම අනුව එයා භූමිකම්පාව හරියටම වෙන තැන වේලාව ගණනය කරගත්තා කියලා 🤩
    එහෙනම් උබ title එකට "ජෝතිෂ්‍ය" ක් පටවල ගත්තේ ඇයි ?
    වටේ තියන ස්කන්ද වලින් physical බලපෑමක් ඇති. ඒවා ගණනය කරල කියන්න පුලුවන් කමත් ඇති.

    ජෝෂ්‍ය කියලා කියන මනුස්සෙක් උපදින වෙලාව එක්ක අහසේ තියන ග්‍රහලෝක ටික බලලා උගේ ජිවිතේ වෙන්නේ මහේමයි කියලා කියන එක ගැන මම කිව්වේ. ඕක තමයි ජෝතිෂ්‍ය කියලා කියන්නේ.
    අපේ උන් ජෝතිෂ්‍ය කියන්නේ පොලවේ තල හෙල්ලෙන එකට නෙවෙයි බන්. රටකටත් කේන්ද්‍රයක් හදාගෙන කියන දේවල්.
    මූ එහෙම කේන්ද්‍රයක් දිහා බලලා කියන දේවල් නෙවෙයි නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,411
    33,520
    113
    මාලඹේ
    එකේ අනිත් පැත්ත නේ යකෝ.
    එකෙක් කිව්වා දෙයක් ඇත්තක් උනා කියලා නේ මේ උබ ත්‍රෙඩ් දාල තියන්නේ. :lol:

    ත්‍රෙඩ් එකේ title එකේ කතා කරන මාතෘකාව කේන්දරේන් වෙන් කරල කතාකරන්න පුලුවන් ද ??
    ------ Post added on Feb 7, 2023 at 3:58 PM
    කෙන්දර ගැන නම් මම කොහේවත් කියලා නැහැ Thread එකේ ජෝතිෂ්‍ය කියන්නේ කෙන්දරම නෙවෙයි නේද?
    මම හිතන්නේ ජෝතිෂ්‍යය කියන්නේ යම් ගණිතමය ක්‍රමයක් අනාවැකි කියන
    Astrology සහ Black Magic කියන්නෙත් දෙකක් නේද
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,517
    1,821
    113
    මූ රසියා යුක්‍රේන් war එක එන්න කලින් එනව කියල මොකුත් නැද්ද ඒ කාලෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,910
    102,741
    113
    එකමත් එක රටක
    කෙන්දර ගැන නම් මම කොහේවත් කියලා නැහැ Thread එකේ ජෝතිෂ්‍ය කියන්නේ කෙන්දරම නෙවෙයි නේද?
    මම හිතන්නේ ජෝතිෂ්‍යය කියන්නේ යම් ගණිතමය ක්‍රමයක් අනාවැකි කියන
    Astrology සහ Black Magic කියන්නෙත් දෙකක් නේද
    කොහොමහරි ලංකාවේ ජෝතිෂ්‍ය කියන දේ ඔය කේන්ද්‍රයෙන් අයින් කරල කතා කරන්න බෑ .
    ග්‍රහලෝක වලින් භෞතික බලපෑමක් වෙන්න පුලුවන් ද කියන එක ඕන එකෙක් පිළිගනී.. එකයි මෙහෙ උන් ජෝතිෂ්‍යයි කියන්නේ දෙකක් බන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,229
    24,899
    113
    කෑගල්ල
    පෘතුවිය ඉර වටේ කැරකෙන්නේ ඇයි, චන්ද්‍රයා පෘථිවිය වටේ කැරකෙන්නේ ඇයි. එහෙම බල පෑමක් නෑ කියන්න බෑ. ඒවගේම තමා හැමෝම හා හැම තැනම එකවගේ නෑ. යම් යම් පිහිටීම අනුව දුර්වල තා, ශක්ති වන්ත කම් තියෙන්න පුළුවන්. ඒවට අර ආකර්ශන බල විවිධ ආකාරයට බලපාන්න පුළුවන්. ඒවගේම තමා ඔය ග්‍රහලෝක අතර වෙන ක්‍රියාකාරකම් නිසා එක එක ආකාරයේ ශක්තීන් පිට වෙන්න පුළුවන්. ඒව නිසා ක්‍රියාකාරී නැති ජීවීන් ක්‍රියා කරිත්වයට පැමිණෙන්නන් පුළුවන්. ඔවා ගේ හැසිරීම නිසා දේශගුණික වෙනස් කම් ඕනේ තරම් වෙනවනේ. Gravitational fields කියලා AL වලට උගන්නනවා නේද.
     
    • Like
    Reactions: Lovtus

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    459
    433
    63
    Habarana
    කොටින්ම අපි මේ ජීවත්වෙන්නෙ පිස්සු කෙලින්නෙත් සූර්යයාගෙ පවර් එකෙන්නෙ අනිත් ඒවගෙනුත් බලපාමක් නෑම කියන්නත් බෑ ඉතින්,:oo:
    ඒකෙන් කියවෙන්නෙ අපිට තාම හොයාගන්න බැරි උනා කියන එක මිසක් එහෙම දෙයක් නෑ කියන එක නෙවෙයි..:rolleyes:
    අනිත් එක ඉස්සර හිටපු සෘෂිවරු කියන සෙට් එකනෙ හොයාගත්තෙ තරු රටා ඒ මොහොතෙ තියෙන පිහිටීම අනුව මනුස්සයෙක් ඉපදෙන වෙලාව,ස්ථානය යොදාගෙන ඒ මනුස්සයගෙ අනාගතය ගැන
    අනාවැකියක් කියන්න පුලුවන් විදිහෙ ඇල්ගොරිදම් එකක්!
    අපේ උන් ඒකත් හිතන්නෙ කනපිට..:rofl: තරුවලින් අපිට ඩිරෙක්ට් බලපෑමක් වෙනවා කියලාවත් තරු නිසා අපේ අනාගතය වෙනස් වෙනවා කියලවත් නෙවෙයි එතනදි කියන්නෙ තරු රටා පිහිටීමයි මනුස්සයෙක්ගෙ ඉපදෙන වෙලාවයි ගණනය කරලා අනාගතය ගැන යම් අදහසක් දෙන එක..:yes:
    (හරියට නිකන් වලාකුළු ආර්ද්‍රතාව සුළඟේ වේගය වගේ දේවල් ගණනය කරලා කාලගුණ අනාවැකි කියනවා වගේ සීන් එකක් මේකත්)
    (හැබැයි ඒකෙන් අපේ ජීවිතේ ස්පොයිල් වෙලා මේ තියෙන චිල් එක නැති වෙනවා..ඒක ඉතින් වෙනම කතාවක් :D)
    මං හිතන විදිහට සෘෂිවරි කියන්නෙ මැතමැටික්ස්,තාරකා විද්‍යාව ගැන හසල දැනුමක් තිබිච්ච සෙට් එකක්.
    මෑන්ස්ලගෙත් සමහර ප්‍රෙඩික්ශන්වැ රදිලා තියෙනවා කියලත් ආරන්චියි :P
     
    ඇත තියන තරු වලින් බල පැමක් තියනවා කියලා ජෝතිෂ්‍යය කොහෙවත් කියලා නෑ. හැම වෙලේම කරන්නේ ඇත තියන තරු රටාවක් එක්ක මේ අහලා පහළම ඉන්න ග්‍රහයෙක්ගේ පිහිටීම බලන්නේ. කෙන්දරෙ කොටු 12 ඇතුලේ කොහෙවත් ඉන්න තරු නෑ බාන්. අහලා පහළ ඉන්නේ ග්‍රහයි ටික ඉන්නේ. ඔය උබ කියලා තියනවා වගේ උන්ගේ පිහිටීම් දැන ගන්න තමා ඔය ඇත තියන තරු අරන් තියෙන්නේ. :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,411
    33,520
    113
    මාලඹේ
    ඇති යන්තම් මොළේ පෑදිලා වැදගත් ත්‍රෙඩ් එකක් දාලා...මාලිමාවේ ආණ්ඩුවක් කිට්ටුවෙන කොට බයියන්ටත් මොලේ පෑදෙනවා කියන්නේ මේකට තමා.. අනේ වාසනාවන්.. @2osama 🤭 🤭 🤭 අපිටනම් ඕවා මැජික් නෙමේ. මාත් කේන්දර දන්නවා.. ඔය භූමිකම්පාවට මුල ගිය අවුරුද්දේ මැයි මාසේ ආපු චන්ද්‍රග්‍රහණය..බටහිර ආසියාවට මරණීය විපත් තියනවා මම දැක්කා..:yes::yes::yes:
    ටොන් පච හලන්නේ නැතුව ඉඳපන් පිටියේ අප්පු
    ගිය අවුරුද්දේ චන්ද්‍රග්‍රහණය ට මේ අවුරුද්දේ බුම් කම්පා එනවලු තෝ වගේ මෝඩ මුසලයෙක් 🤮
     
    • Haha
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,711
    57,739
    113
    අපෙත් ඔය ජෝතිශ්‍ය කරන උන් ටයිකෝට් දාල ඉන්ග්ලිශ් වලින් ඕවගේ අනාවැකි කියනව නන් එච්චර ඉශූ එකක් නෑ ගොඩකට.
     
    • Love
    Reactions: Lovtus

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,915
    5,490
    113
    හෙල බිමේ
    එහෙම වෙන්න පුළුවන් කියලා ජෝතිෂ්‍යයේ විදිහට සිංහලෙන් කිවුවට පිළිගන්නේ නෑ සිංහලු. ලෝකේ වෙන කිසිම ජාතියකට නොමැති පුදුම විදිහේ හීනමානයක් තියෙනවා සිංහලුන්ට. ඒ නිසා බටහිර විදිහය කියන්නම් "With improvements in the ability to calculate the gravitational force between planets during the first half of the nineteenth century, it was recognized that the ecliptic itself moved slightly, which was named planetary precession, as early as 1863, while the dominant component was named lunisolar precession.[4] Their combination was named general precession,"
    අනෙකුත් ග්‍රහයන් ගේ බලපෑමෙන් උත්ප්‍රේරණය වෙන මේ සංසිද්ධියට precession නොකියා ලප්පාවීම කිවුවොත් පිළිගන්නේ නෑ, කින්ඩියට හිනාවෙනවා.
    ඔය precession එක polar motion සහ equatorial bulge වලට හේතුවෙනවා. මේවාට ධ්‍රැවාචලන, නිරක්ෂීය නෙරීම වගේ කිවුවොත් සිංහලුන්ට පට්ටම අවුල් යනවා. ඔය කියපු polar motion එක සෘජුවම earthquakes වලට බලපාන්නේ. හැම වෙලාවේම හැමතැනම භූ කම්පන වෙනවා තමයි. ඒ බොහොමයක් අපිට දැනෙන්නේ නෑ. Magnitude එක කුඩා නිසා. මෑතකදී වාර්ථා කරලා තියෙන භූ කම්පන මෙතනින් බලාගන්න පුළුවන්.
    ඔය ලාප්පා වීම වෙන්නේ අවුරුදු 25,000 කර වරක් නේද? මේ භූමි කම්පා නිසා ද්‍රැව වෙනස් වෙන කතාවක් මම දැක්ක..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    4,525
    8,564
    113
    මං හිතන විදිහට සෘෂිවරි කියන්නෙ මැතමැටික්ස්,තාරකා විද්‍යාව ගැන හසල දැනුමක් තිබිච්ච සෙට් එකක්. මෑන්ස්ලගෙත් සමහර ප්‍රෙඩික්ශන්වැ රදිලා තියෙනවා කියලත් ආරන්චියි :P
    එහෙම වැරදිලා තියෙන ප්‍රෙඩික්ශන් එකක් කියන්න පුලුවන්ද?
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,651
    596
    113
    colombo
    ලංකාවේ එක්කෙනෙක් ගිය අවුරුද්දේ කිව්වා ⁣⁣මෙහෙම විශාල භුමිකම්පාවක්(49:00 minute) එනවා කියලා. තව ගොඩක් අනාවැකි කිව්වා. පහත video එකේ ඇති අනාවැකි ටික.
    1- රැසියාව Nuke බාවිතා කරනවා.
    2- චීනය රටක් ආක්‍රමණය කරනවා.

    👉 Watch from 49:00 minutes.✌️
    👇🙏
    https://www.youtube.com/live/SD-MaU04T8Y?feature=share
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,411
    33,520
    113
    මාලඹේ
    ලංකාවේ එක්කෙනෙක් ගිය අවුරුද්දේ කිව්වා ⁣⁣මෙහෙම විශාල භුමිකම්පාවක්(49:00 minute) එනවා කියලා. තව ගොඩක් අනාවැකි කිව්වා. පහත video එකේ ඇති අනාවැකි ටික.
    1- රැසියාව Nuke බාවිතා කරනවා.
    2- චීනය රටක් ආක්‍රමණය කරනවා.

    👉 Watch from 49:00 minutes.✌️
    👇🙏
    https://www.youtube.com/live/SD-MaU04T8Y?feature=share
    ලෝකේ භූමිකම්පා නම් අවුරුද්දකට කොහොමත් එකක් දෙකක් එනවා
    මෙයා නම් බොරු කාරයෙක් කියලා පේනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    14,904
    1
    47,158
    113
    Kaduwela
    ලෝකේ භූමිකම්පා නම් අවුරුද්දකට කොහොමත් එකක් දෙකක් එනවා
    මෙයා නම් බොරු කාරයෙක් කියලා පේනවා
    හම්මෝ ඉතින් එක 🤣🤣🤣
    Apita-Pukada-Ponnayo.gif
     
    • Haha
    Reactions: siri_ayya

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,651
    596
    113
    colombo
    ලෝකේ භූමිකම්පා නම් අවුරුද්දකට කොහොමත් එකක් දෙකක් එනවා
    මෙයා නම් බොරු කාරයෙක් කියලා පේනවා
    ⁣⁣ලොකේ සිද්ද වෙච්ච දරැනුම භුමිකම්පාව විශාල මිනිස් ප්‍රමාණයක් නැති වෙනවා කිව්වා. මෙයාගෙ අනිත් අනාවැකි බලන්න එවා කොහොමත් වෙන ඒවා නෙමෙයි කියන්නෙ. බැලුව⁣ට පාඩු නෑ.
    තවත් නගරයකට ත්‍රස්ත ප්‍රහාරයක් ලංකාව ඇති වෙනවලු. පාස්කු ප්‍රහාරෙ වගේ එකක්.
     
    • Like
    Reactions: 2osama