ජෝතිෂ්‍යය​ ඇත්තක්ද බොරුවක්ද​?

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    ජෝතිෂ්‍යය​ ඇත්තක්ද බොරුවක්ද​?

    ජෝතිෂ්‍යය​ ඇත්තක්ද බොරුවක්ද​?

    අත්දැකීම් තියන අය කියන්න බලන්න​. 2013දී අපේ අම්මා කේන්දර බලන කෙනෙක්ට කියලා මගේ වේලාව බැලෙව්වා. එතනදී ඵලාපල විස්තරයක් ලියලා දුන්නා. මම ජෝතිෂ්‍යය ඒ කාලේ ඉදන් එච්චර විස්වාස කරන්නෙ නැ. හැබැයි ඒ ලියලා තිබුන ඒවාගෙන් 90%කටත් වඩා මට වෙලා තිබුනා. ඒත් අනාගතය ගැන ලියලා තිබුන ඒවා නම් 20%ක්වත් තාම වෙලා නැහැ.:rofl: මේක මගේ අත්දැකීම . ගොඩක් අය කියන දෙයක් තමයි ජෝතිෂ්‍ය, නාඩි වාක්‍ය වගේ දේවල්වලින් අතීතය ගැන 90%කටත් වඩා වැඩීයෙන් හරියට කියනවා. ඒත් අනගාතය ගැන කියන ඒව නම් ගොඩක් වෙලාවට වෙන්නෙ නැහැ.

    අත්දැකීම් තියන අය කමෙන්ට් කරන්න
     
    • Like
    Reactions: Dishta Didin

    nidarsha91

    Well-known member
  • Mahansi weyan

    "phone eken minissu wala balanawa kiyala, samaharu kiwwa phone eka hoda nathi tool ekak, eeka lamaingen ain karanna oone kiyala... etc..."

    uba physics gana danna scientific porak nan light , Reflection, Refraction gana hithala balapan...

    ehema naththan pooya kittu weddi angoda maanasika rooga aayathanaya paththe gihin balapan...

    naththan pooya dawas wala giya news tkak aran balapan muude wathura wala wenas weemak, muhudu sulan wala wenas weemak wenawada kiyala...

    Wishmitha Sihina Dakinna - kiyana potha hoyaagana kiyawapan. Ape rate Damitha Nipunjith kiyala amuthuma danumak thiyena aiya kenek liyala thiyenne... Awasana parichchedaya kiyawapan - Wijaya Deshaya !

    Tip: mama aurudu 11ka dan me gana hoyanawa machan. a awabodayenui me kiyanne machan. Niyamama Science eka meek thamai machan. múdale walata wikinena eka nemei mama kiyanne machan. aththa shasthraya.
    nikamata aran balapan pawulak mehema - daruwo dennai boho durata. loku lamaya boho duruta gaanu lamayek. dewaniya pirimi lamayek. ekko adu wayasin thaaththa marina. naththan denna inne skata neme. naththan wen welaa... palaweni daruwa mithuna lagnaye. a kiyanne kellek nan piirmi gathi thiyenawa. kollek nan gaanu gathi thiyenawa.

    uba hoyapan me gana. ethakota ubata therei. eka paaratama aththa kiyala piligannath epa. borui kiyala ahaka daannath epa. mokada ubata life eka plan karaganna me tool eka maara udaw karaaawi.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උඹ උපන් වෙලාව අම්මට මතක නම් කේන්දරේ කියන ඒව ගොඩක් දුරට හරි..
    නර්ස්ල පොතේ උපන් වෙලාව දාපු උන්ගේ කේන්දරේ කියන ඒව ගොඩක් දුරට වැරදි.
    සීසර් කරල ඉපදිච්ච අයගෙත් කේන්දරේ කියන ඒව ගොඩක් දුරට වැරදි..
    කේන්දරෙන් කියවන්නේ දල වශයෙන් උඹේ පෙර කර්ම( හොද හෝ නරක ) පඩිසන් දෙන කාලය..:)
     
    • Like
    Reactions: CE2018

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    මම ගැන , මම ඉපදෙන්න අවුරුදු 14 කට කලින් ඉදන් කියපුව හරි (අපෙ අම්මගෙ වෙලාව බලල තමා මම ගැන කියල තියෙන්නෙ ! මේ වෙනක්ම් හරි)
     
    • Like
    Reactions: CE2018

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    මම ගැන , මම ඉපදෙන්න අවුරුදු 14 කට කලින් ඉදන් කියපුව හරි (අපෙ අම්මගෙ වෙලාව බලල තමා මම ගැන කියල තියෙන්නෙ ! මේ වෙනක්ම් හරි)

    Eewa hithe thiyagena thaththa gahanna aththe itin hithe ibba de ishta wela ethana magic ekak na. Jothishya boru
     

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    මම ගැන , මම ඉපදෙන්න අවුරුදු 14 කට කලින් ඉදන් කියපුව හරි (අපෙ අම්මගෙ වෙලාව බලල තමා මම ගැන කියල තියෙන්නෙ ! මේ වෙනක්ම් හරි)

    ඒ කොහොමද ? එහෙම කියන්නත් පුළුවන් ද​?:oo:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,124
    1
    61,411
    113
    Mother Earth
    ponnaya.png

    images.png
     
    Last edited: