ජෝතිෂ්‍යය උදවුවක්

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ජෝතිෂ්‍යය උදවුවක්

    මේ එළකිරි සයිට් එකේ ජෝතිෂ්‍යය සම්බන්ධ කවුද ඉන්නේ. ඉක්මනින්ම අවශයයි උපදෙස් ටිකක් ගන්න.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    profilepic494309_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=494309
     
    Jun 17, 2013
    182
    57
    0
    මේ දැන් එලකිරිය කෝලම් මඩුවක් වෙලා.... අර නැකත් රාල කියන එකා මේක උගෙ බිස්නස් ප්‍රොමොට් කරන තැනක් කරගෙන.එක එක ෆේක් වලින් ඇවිත් ඉස්සර කිව්ව නැකත් රාල එලටම මගෙ කෙන්දරෙ බැලුවා සිරා පොරක් කිව්වා... දැන් වෙන ෆේක් වලින් ඇවිත් කවුද මේකෙ කේන්දර ඔස්තාර් ල ඉන්නේ කියල අහනවා...එතකොට අපේ ලපයි සිපයි යන්න නැකත් රාල ගාවට යන්න කිය කිය මේක බම්ප් කරන්වා..නිකම්ම මාකටින් පාර... ඇඩ්මින්ලා බම්බු ගහන්වද මන්දා මේ වගේ සයිට් එක හිගන්නගේ පාත්තරයක් කරගන්නකම් බලා ඉන්නේ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් මගෙ පොඩි එවුන්ට කියල දීල තියෙන්නෙ කේන්දරකාරයො, කට්ටඩියො, සාස්තරකාරයො, මන්තර ගුරුකම් කාරයො, කපුවො, වාස්තුකාරයො, ෆෙන්ෂුයිකාරයො... කියන්නෙ හොර තක්කඩි කියල. :yes: